monada kiyapan machan oya වසඅපරාදෙ මීයෝ අහුමුලු වල මැරෙන්නෙ නැති වස තියනවා. ඒව ෆුල් ශුවර් මම දෙතුන්පාරක් තියලා තියනවා
ඒවල කෙමිකල් එකක් තියනවා උන්ගෙ ඇස් වල ඉන්ටනල් බ්ලීඩින් එකක් වෙන්න එතකොට උන් එලිය හොයාගෙන යනවා (පැකට් එකේ ගහල තිබුනෙ මෙහෙම වෙනවා කියලා), මැරෙන්නෙ එලිය තියන තැනක ගොඩක් වෙලාවට මිදුලටම ගිහින්