මැරිච්ච මීයන්ගෙ ගද අයින් කරන්න පුලුවන්ද?

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    අපරාදෙ මීයෝ අහුමුලු වල මැරෙන්නෙ නැති වස තියනවා. ඒව ෆුල් ශුවර් මම දෙතුන්පාරක් තියලා තියනවා
    ඒවල කෙමිකල් එකක් තියනවා උන්ගෙ ඇස් වල ඉන්ටනල් බ්ලීඩින් එකක් වෙන්න එතකොට උන් එලිය හොයාගෙන යනවා (පැකට් එකේ ගහල තිබුනෙ මෙහෙම වෙනවා කියලා), මැරෙන්නෙ එලිය තියන තැනක ගොඩක් වෙලාවට මිදුලටම ගිහින්
    monada kiyapan machan oya වස
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    after remove dead mice bodies detoll liquid spry, kaha liquid spry

    air fresher etc
    මී කුණවල් හොයල අයින් කරන්නම වෙනව. නැත්නම් ඕවගෙ පණුවො ගහල ගෙදර තැන් තැන් වලින් පණුවො මතුවෙන්න පටන් ගනී
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඉස්සර තාත්තා මීකතුර තිබ්බම අහුවෙන මීයො මම නිදහස්කරලා යවලා තියනවා. මීයා ගියාම මීකතුර තිබ්බ විදිහටම සෙට් කරලා එතනම තියනවා.

    පස්සෙ තාත්තට වැඩේ මාට්ටුවුනා මොකද රෑ මීයා අහුවෙන සද්දෙ ඇහුණට උදේනෙ තාත්තා ඇවිත් බලන්නෙ. දවස් කීපයක්ම සද්දෙ විතරයි උදේ බලද්දි මීයා නෑ. කතුරත් එහෙම්මම එතන තියනවා.

    මං තමයි වැඩේ කරන්නෙ කියලා දැනගත්තත් තාත්ත මට මුකුත් කිව්වේ නෑ. පස්සෙ අම්මත් එක්ක කතාවෙලා මීකූඩුවක් ගෙනාවා.

    දැන් අවුරුදු ගානක ඉඳන් මීයො වැඩි වෙනකොට එකා එකා අල්ලලා කොහේහරි කැලේකට ගිහින් දාන එක තමයි කරන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කූඩුවට අහුවෙන මීයන්ව අනුන්ගෙ ගෙවල්/වතු වලට දාන්න එපා. ඒකත් පවු

    අපේ වත්ත ඇරෙන්න අනිත් සේරම වතු අනුන්ගේ තමයි. උඔ කියන විදියට අල්ලන මීයා පුකේ ගහගන්න තමයි වෙන්නේ