ඇයි?![]()
![]()
death is better than this.
DEPRESSION WADIUNA @AnuradhaRa

ado ai ban infection ekata u gahanne? nikan fit eke wageඒ කෙල්ල girlfriend ද?
ඇයි?
ඔය infection එකක් ඇවිල්ලනෙ pain එකක් එන්නෙ. මාස ගානකට සැරයක් වෙනවලු. අනිත් වීඩියෝ බලපන්කො. ඌ හොදට ඉන්නව මේවා දරාගෙන. අපි අනුකම්පා කරන්න නෙමෙයි ඕනෙ එයාලට පුලුවන් තරන් නෝමල් ලයිෆ් එකක් ගෙවන්න සපෝට් එකක් වෙන්න.
Gaming channel එකකුත් කරනව
https://www.youtube.com/channel/UCdJnhm5Vrj1VZbrX4MygQKg
------ Post added on Feb 14, 2021 at 2:36 AM
Pain එකට එන reaction එකක් මං හිතන්නෙ.ado ai ban infection ekata u gahanne? nikan fit eke wage
Infection awama gahena eka general case ekak.Body eka seetala wela gahenna gannawa machan, nawattannama be. Tika welawakin hari yanawa.ado ai ban infection ekata u gahanne? nikan fit eke wage