මැරිලා ගියා නම් හොඳයි කියල හිතෙනවා ඇතිනේ... 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    එහෙම හිතෙන්නේ නැහැ බන් ඔලුව විතරක් ඉතුරු උනත් ඌ ආසා ජීවත් වෙන්න. හැබැයි ලංකාවේ ඔහොම උනා නම් මිනිහා මැරෙනවා.
    අනේ මන්දා. මට නම් මේක බලාගෙනවත් ඉන්න බෑ. ඒ මනුස්සයා කොහොමද ඉන්නවද මන්දා.
    මේක දැනගත්තේ දැන්. 😣
    Paw.
    eyage wate inna minissuth godak dukin life eka gewanawa aththe.
    ඔව්. 😥
     
    • Sad
    Reactions: Lahiru120