මැරුණත් ඇහැට කනට පෙන නිසා , post හෙදෙනවා .

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    මැරුණත් ඇහැට කනට පෙන නිසා , post හෙදෙනවා . ගල් අපත මුනවල් තිබ්බනම් එකත් නැහැ . ලෝකේ හැටි තමයි



    1742891382795.png





    1742891459412.png
    1742891493040.png
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    එහෙම තමයි බ්‍රො. ජීවත් වෙලා ඉද්දිත් ලැබීම් වැඩියි හොඳ ඇඟක් තියෙද්දි කොල්ලෙක්ට.. මොකද ඒව සල්ලිවලට ගන්න පුලුවන් දේවල් නෙමෙයිනෙ.. Career advantages උනත් හම්බෙනවා, තැනකට ගියාම කැපිල පේනවා. කෙල්ලො හිනාවෙනවා පාරෙදි උනත්. හැමවෙලේම සතුටෙන් ඉන්න පුලුවන් වෙනවා.. When you feel good, you do good in life.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,851
    1
    6,701
    113

    මෙකි capping කියල හිතුවෙ
    පස්සෙ තමා News වල යද්දි අඩෝ මේකි ඇත්ත නේන්නම් කියල තියෙන්නෙ කියල click උනෙ 👍✨
     
    • Like
    Reactions: Cypress

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,045
    4,590
    113
    if it is a girl and shes beautiful she becomes innocent after her death...
    if it is a guy he becomes a hero. if he was rich he is show cased as a philanthropist...ex- wasantha who was killed

    sometimes they will add a sad song in hindi to the background.

    :lol: :lol:
     
    • Like
    Reactions: chullahattipadopana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    මෙහෙම අඟ හදාගන්න රු. 80,000 ක්වත් පෝෂණ, hormone වලට ඕනේ.... පරිප්පුයි බතුයි කාලා ජිම් ගියාට මෙහෙම වෙන්නේ නෑ... මූ හංසි ගේ ක්‍රීම් ගාලා වගේ සුදු වෙන්න...
    අනිවාර්යෙන් කුඩු ආදායම් ඇති.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඔය දකුනු පැත්තෙ ඉන්න එකානම් කිසි එකකක්ට සම්බන්ද නෑ කියල පොලිසියෙන්ම කියල තිබුන නේද? වැරදි වෙලාවෙ වැරදි තැන ඉදල.
     
    • Like
    Reactions: chullahattipadopana