මැරුණම Diamond එකක් වෙන්න ආසනම්

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    මැරුණම Diamond එකක් වෙන්න ආසනම්

    Repost නෙමෙයි කියල හිතනවා...

    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේ Comment එකේ හැටියට. Diamond එක Polish කරලා ගත්තම භාගයයි එන්නේ. එතකොට මැරිච්ච කෙනාගෙන් භාගයයි අයිති කාරයට ලැබෙන්නේ. කපන කොටස් වලින් ඉතුරු ටික ලැබෙනවා Diamond එක හදන Company එකට එතකොට අපි සල්ලිත් දීලා උන්ට භාගයක් දෙන්නත් ඕනේ. මේ Deal එක කොහොමද යන්නේ කියලා මම දන්නේ නෑ ඉතින් ඒක යන විදිය අනුව තමයි වියදම තීරණය වෙන්නේ කොහොම නමුත් Comment එකේ හැටියට Diamond එකේ DNA මොකක් වත් නෑ (ඒක නම් ඇත්ත මොකද Diamond එකේ තියෙන්නේ Carbon දැලිසක් අනිත් එක අදාහනය කරන කොට DNA ඔක්කොම පිච්චිලා Carbon බවට පරිවර්තනය වෙනවා) එතකොට ඒක නිකම්ම Carbon වස්තුවක් විතරයි තේරුමක් නැති වැඩක්. හොදම වැඩේ Mummy යක් කරන එකයි.

    Frank Susswein

    4 days ago

    I'm in the diamond trade and business since 1966. It is possible with modern technology to compress carbon under very high pressure and temperature, and to obtain a "rough diamond". Once polished, you will get a yield from about 50% maximum. So that means you lose minimum half of the weight from rough to polished (during my 47 years of experience, I bought thousands of carats of rough diamonds, and believe me I know what I'm talking about). So this man is getting ONLY HALF of his son back ! But I think its easier for this company to pocket the 18.000 $ and to deliver a black or dark brown diamond after eight months of "extensive labor", a diamond that you can buy in Antwerp for 100/150 $ per carat and in which it's anyway impossible to find back the DNA from the beloved one. Anyway, after cremation it's already impossible In my opinion this whole thing is a SCAM... But a clever one.
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Comment nan kiyewwe naa.. but kathawa aththa anika $18,000 k