මැරුනට පස්සෙ ලෝකය එන්න බලමු 😱

tarson

Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    "මැරුනට පස්සෙ ලෝකයක් තියෙනව"
    "ඒකෙ හැමදේම ලැබෙන්නෙ සල්ලි වලින් නෙමෙයි, පින් වලින්"
    "ඒක නිසා මේ ආත්මෙ පින් කරන්න, කම්මැලි වැඩක් නොකර ඉන්න අපිට කෑම ටික නිකන් දෙන්න සල්ලි පුදන්න, පන්සලට එන්න, රැවටෙන්න, දර්මය ගැන කතා වැඩක් නෑ, බනක් අහල ගෙදර යන්න"
    "උබල මෝඩ වෙලා පුදපු සල්ලි වලින්ම ඉඩම් අරන් වගාවල් දාල, බිස්නස් පටන් අරන් සල්ලි තව තව හොයාගන්නම්,
    ඒ ගමන් උබලට බනින්නම්, කාලකන්නි කම්මැලි හැත්ත මේ බලපන් අපි සල්ලි හොයන විදිහ කියල"
    "අපි බඩුවක් ගහල, පොඩි හාමුදුරුවන්ට පුකේ ඇරල, දේවාලෙ, පන්සලේ, පල්ලියේ බිල්ඩින් ලොකුවට හදල, උබල ඉන්නව වගේ 100 ගුනයක් සැපේ ඉන්නම්"

    කියල දේවාල පූසාරියො, පල්ලි ලෙබ්බෙල, පන්සල් හාමුදුරු කහකඩයො ටික කියන නිසා තමයි. මොකෝ ඕක ඇත්තද බලන්න මැරෙන්නම වෙනව. උන් දන්නව ඕක බලන්න කියල මැරෙන එකෙක් නෑ කියල. මරුම බිස්නස් එක තමයි ආගම් බිස්නස් එක.

    අනිත් ප්‍රදානම කතාව තමයි. ඉස්සර කාලෙ ඇමරිකාවෙන් එහෙම අනිත් රටවලට බෝම්බ දැම්මට පස්සෙ, ආපහු උන් රිටන් දෙයි කියල, ඒ රටවල ඉන්න මිනිස්සු පොන්න කරන්න, ඇමරිකාවෙ පල්ලි වලින් ෆාදර්ස් ල යැව්වලු, යවල කියෙව්වලු "සෑම දෙනාටම ආදරේ කරන්න, අනිත් අය ගැහුවට මැරුවට ඔයාල එහෙම කරන එක පව්, එයාල කරන දේවල් වලට එයාල එලොවින් මතු එයාල අපායට යයි" වගේ බොරු. එතකොට අර මිනිස්සු ආපහු රිටර්න් දුන්නෙ නෑලු. මේව ඇත්තටම සිද්ද උනු සිද්දි. ඕක ගොඩක් කරනව උන්. දැනටමත් ලන්කාවෙ ගොඩක් ඔය වගේ කොන්ට්‍රෝල් කරන ආයතන ඕනෙ තරම් තියෙනව.

    පහර දීල කරන්න පුලුවන් හරිය කරල ඉවර කරාම ඉතුරු ටික මානසිකව පොන්න කරවන්නම ඕනෙ. ඒක තමයි යුද්ද කිරීමේ ප්‍රදාන නීති දෙක.

    ලන්කාව වගේ ආගම් අදහන, පන්සල් පල්ලි දේවාල වලට සල්ලි පුදන, මෝඩ පොන්නයො ඉන්න රටකට දියුනු වෙන්න බැරිත් ඕකම තමයි.

    ආන්ඩුවට පොඩි විරෝදයක් ආපු ගමන් සමහර ඇබිටිල්ලාව වගේ රටවල දන්ත දාතු පෙන්නන එකත්, ඒකෙම කොටසක් 💩

    ප්‍රචන්ඩත්වය සහ ආගම කියන්නෙ එකම කාසියේ පැති දෙක. මේ දෙන්නම එකට වැඩ කරන්නෙ තම තමන්ව පෝශනය කරගන්න.

    බුද්දිමත් ව හිතන්න පුරුදු වෙන්න. නැත්තන් අනිත් උන් උබලට දැනෙන්නෙම නැතුව පුකේ අරින ගමන් මේ ඉන්නෙ.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් මැරුණට පස්සේ කෙලින්ම දිවිය ලෝකේ යන්න ඉන්නේ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    මම නම් මැරුණට පස්සේ කෙලින්ම දිවිය ලෝකේ යන්න ඉන්නේ

    එහෙමද? ඉතින් දැන්ම පලයන්කො එහෙම එකක් තියෙනව කියල ශුවර් නම්.
    හාමුදුරුවන්ටත් කියපන් අපෙන් නිකන් කකා, මෙහෙ දුක් විද විද ඉන්නෙ නැතුව දැන්මම වලකජ්ජ ගහල දිවිය ලෝකෙ යන්න කියල 😌