මැරුන කොටි සමරණ එකේ වැරද්ද මොකක්ද?

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මැරුන කොටි සමරණ එකේ වැරද්ද මොකක්ද?

කොටි කියන්නෙත් අපේම රටේ පුරවැසියොනේ. මල ගිය අයට පිං දෙන එක බුදු දහමේ අංගයක්.අපි බෞද්දයන් විදිහට ඒවට විරුද්ද වෙන එක වැරදියි
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මිය ගිය අය මොකා උනත් අපි මැරිච්ච අයට ගරු කරන්න ඕන.දු‍ටු ගැමුනු රජතුමා එලාර වෙනුවෙන් දාගැබක් හැදුවලු. මැරුන සොලී ඔක්කොම පූර්න ගෞරව දීලා ආදහනය කරලා තියෙන්නේ හින්දු ආගමානූකූලව.මැරුන අයට පිං දෙන්න ඔවුන්ගේ ජීවිත කාලය තුල කරපු වැරදි බාධාවක් නෙවෙයි.ජීවත්ව ඉන්න එවුන්ට වෛර කරන ඔයාලා අඩුම ගානේ මැරුන අයටවත් මෛත්‍රීය කරපල්ලා.