සෞදිය අපිව ගනන් ගන්නේ නෑ. කරන්න පුළුවන් දෙයකුත් නැහැ තමයි. තුප්පහි රටවල් වලට ගියා නම් මේවා විඳින්න වෙනවා. ගියා නම් ඉන්න ඕන විදිහක් තියෙනවා.

සෞදිය අපිව ගනන් ගන්නේ නෑ. කරන්න පුළුවන් දෙයකුත් නැහැ තමයි. තුප්පහි රටවල් වලට ගියා නම් මේවා විඳින්න වෙනවා. ගියා නම් ඉන්න ඕන විදිහක් තියෙනවා.

මොන මඟුලටද බන් කෑ ගහන්නේ . . . වේස කමේ ගියානම් suකාගෙනම එන්න කියාපිය . . .ඔව් ඉතිං.. ඕකුන්ට දඬුවම් ලිහිල් කරන්නයි කිව්වට එහෙම කරන්නෙ නෑ.. රිසානට දඬුවම් ලිහිල් කරන්න කිව්වට කලාද.. උන් වැරැද්දට දඬුවම් දීලම තමයි නවතින්නෙ..
රන්ජා මේ පාරත් කෑගහයිද බලමු.. ගිය අවුරුද්දෙ ගිරිය කඩාගෙන කෑගැහුවෙ රිසානගෙ කේස් එකට..
වෙලාවකට හිතෙනවා උන්ගෙ දඬුවම් ලංකාවෙත් තිබුණා නම් හොඳයි කියලා.. එහෙම උනා නම් අපරාද අඩුවෙනවා..