මැරුවාට අපට කරන්න දෙයක් නෑ

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මැරුවාට අපට කරන්න දෙයක් නෑ

    fum155.png
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අඩෝ අනියම් සබ්බන්දතා ඇති වුනොත් බඩුම තමා නේ ඇඩෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    සෞදිය අපිව ගනන් ගන්නේ නෑ. කරන්න පුළුවන් දෙයකුත් නැහැ තමයි. තුප්පහි රටවල් වලට ගියා නම් මේවා විඳින්න වෙනවා. ගියා නම් ඉන්න ඕන විදිහක් තියෙනවා.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    සෞදිය අපිව ගනන් ගන්නේ නෑ. කරන්න පුළුවන් දෙයකුත් නැහැ තමයි. තුප්පහි රටවල් වලට ගියා නම් මේවා විඳින්න වෙනවා. ගියා නම් ඉන්න ඕන විදිහක් තියෙනවා.

    :yes::yes::yes:
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    සෞදිය අපිව ගනන් ගන්නේ නෑ. කරන්න පුළුවන් දෙයකුත් නැහැ තමයි. තුප්පහි රටවල් වලට ගියා නම් මේවා විඳින්න වෙනවා. ගියා නම් ඉන්න ඕන විදිහක් තියෙනවා.

    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඉතිං.. ඕකුන්ට දඬුවම් ලිහිල් කරන්නයි කිව්වට එහෙම කරන්නෙ නෑ.. රිසානට දඬුවම් ලිහිල් කරන්න කිව්වට කලාද.. උන් වැරැද්දට දඬුවම් දීලම තමයි නවතින්නෙ..

    රන්ජා මේ පාරත් කෑගහයිද බලමු.. ගිය අවුරුද්දෙ ගිරිය කඩාගෙන කෑගැහුවෙ රිසානගෙ කේස් එකට..

    වෙලාවකට හිතෙනවා උන්ගෙ දඬුවම් ලංකාවෙත් තිබුණා නම් හොඳයි කියලා.. එහෙම උනා නම් අපරාද අඩුවෙනවා..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් ඉතිං.. ඕකුන්ට දඬුවම් ලිහිල් කරන්නයි කිව්වට එහෙම කරන්නෙ නෑ.. රිසානට දඬුවම් ලිහිල් කරන්න කිව්වට කලාද.. උන් වැරැද්දට දඬුවම් දීලම තමයි නවතින්නෙ..

    රන්ජා මේ පාරත් කෑගහයිද බලමු.. ගිය අවුරුද්දෙ ගිරිය කඩාගෙන කෑගැහුවෙ රිසානගෙ කේස් එකට..

    වෙලාවකට හිතෙනවා උන්ගෙ දඬුවම් ලංකාවෙත් තිබුණා නම් හොඳයි කියලා.. එහෙම උනා නම් අපරාද අඩුවෙනවා..
    මොන මඟුලටද බන් කෑ ගහන්නේ . . . වේස කමේ ගියානම් suකාගෙනම එන්න කියාපිය . . . :baffled: