මැරෙනකල් අහන Soundtracks

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මම මාර විදිහට Music Feel කරන්න ආසයි.
    කොහෙහරි නිස්කලංක තැනකට ( හොඳට හුලං වදිනවා නම් තවත් මරු ) ගිහින් මේවා අහනවා.
    උඹලා එක්ක Share කරගන්න හිතුවා.
    මේක UPDATE කරනවා අලුත් ඒවා හම්බෙන ගානේ.


     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    Night kenek vage feel venna ona nam war chant ahapan,nitharama ahanne ne math,venas nisa damme kamathi ekek hari athi kiyala