[මැරෙන්න කලින්]රට හදාගන්න නම්...
උබලගේ වයස කීයද ?
තව දුරටත් මරෙනකන්ම මෙහෙමම මේ රට දකින්න ආසද ?
මැරෙන්න කලින් එක පාරක් හරි මේ රට දියුණු වෙලා ලෝකේ තත්වෙක ඉන්නවා කැමතිද ?
මේ අපේ වෙලාවයි අපි මේ වෙලාවේ ක්රියාත්මක නොවුනොත් මේ රට ගොඩ ගන්න අමාරුයි
මෙරට ගොඩ ගන්න නම් පට්ට නීතියක් සහ එක ක්රියාත්මක කරන්න අවංක වුවනමාවක් තියන නායකයෙක් ඕනි වෙනවා ( දකින විදියට නම් එකෙක් වත් නෑ දැනට ) බල ලොබියෝ විතරයි ඉන්නේ
අපිට හිතල බලල වැදගත් ( උගත් බුද්ධිමත් ) මිනිස්සුන් පමණක් පාර්ලිමේන්තුවට යවමු
එකට අපේ චන්ද විතරකින් කරන්න බෑ අපිට වෙනවා අපේ අම්මලාගේ චන්ද පවා වෙනස් කරවන්න
මොකද සමහර ( බහුතරය ) කැපුවත් කොළ කැපුවත් නිල සින් එකක් තියෙන්නේ
කොල්ලෝ දැන් ක්රියාත්මක වෙනවා ටික ටික , අපි මේ නාකි ටික පන්නලා වැඩක් කරන මිනිස්සුන්ව පත් කරගමු.
අපි හොද බුද්ධිමත් දේශපාලකයෝ ටිකක් පාර්ලිමේන්තු යවන්න අපි ඉන්ෆ්ලුවන්ස්ල වෙමු.
ලිස්ට් එකක් හදාගමුද එලවන උන්ගෙයි තියාගන්න උන්ගෙයි ?
මේ තව ත්රෙඩ් එකක්
https://www.elakiri.com/forum/showthread.php?t=1876421