[මැරෙන්න කලින්]රට හදාගන්න නම්...

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    [මැරෙන්න කලින්]රට හදාගන්න නම්...

    උබලගේ වයස කීයද ?

    තව දුරටත් මරෙනකන්ම මෙහෙමම මේ රට දකින්න ආසද ?

    මැරෙන්න කලින් එක පාරක් හරි මේ රට දියුණු වෙලා ලෝකේ තත්වෙක ඉන්නවා කැමතිද ?

    මේ අපේ වෙලාවයි අපි මේ වෙලාවේ ක්‍රියාත්මක නොවුනොත් මේ රට ගොඩ ගන්න අමාරුයි
    මෙරට ගොඩ ගන්න නම් පට්ට නීතියක් සහ එක ක්‍රියාත්මක කරන්න අවංක වුවනමාවක් තියන නායකයෙක් ඕනි වෙනවා ( දකින විදියට නම් එකෙක් වත් නෑ දැනට ) බල ලොබියෝ විතරයි ඉන්නේ

    අපිට හිතල බලල වැදගත් ( උගත් බුද්ධිමත් ) මිනිස්සුන් පමණක් පාර්ලිමේන්තුවට යවමු

    එකට අපේ චන්ද විතරකින් කරන්න බෑ අපිට වෙනවා අපේ අම්මලාගේ චන්ද පවා වෙනස් කරවන්න

    මොකද සමහර ( බහුතරය ) කැපුවත් කොළ කැපුවත් නිල සින් එකක් තියෙන්නේ

    කොල්ලෝ දැන් ක්‍රියාත්මක වෙනවා ටික ටික , අපි මේ නාකි ටික පන්නලා වැඩක් කරන මිනිස්සුන්ව පත් කරගමු.

    අපි හොද බුද්ධිමත් දේශපාලකයෝ ටිකක් පාර්ලිමේන්තු යවන්න අපි ඉන්ෆ්ලුවන්ස්ල වෙමු.

    ලිස්ට් එකක් හදාගමුද එලවන උන්ගෙයි තියාගන්න උන්ගෙයි ?

    මේ තව ත්‍රෙඩ් එකක්
    https://www.elakiri.com/forum/showthread.php?t=1876421
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.වයස 26යි
    2.අකමැති වුනත් ඒක තමයි කරන්න වෙන්නේ
    3.ඔව්
    4.එහෙම නායකයෝ ලංකාවේ ඉන්නවද?
    5.කළුතර දිස්ත්‍රික්කෙන් රාජිත,වෙල්ගම,රෝහිත,මංගල සමරවීර,නලින්ද ජයතිස්ස ඔය කට්ටිය තමයි අදාල පක්ශ වලින් ඉල්ලන්නේ.ඔතනින් පාර්ලිමේන්තුවට යවන්න සුදුසුයි කියන එක්කෙනෙක්ව පෙන්වන්න.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    habai ratak kerennnanam hoda experience ekak tiyenne ona dakkane sirata janadi pathi kama hambawela kerena dewal. hehe lol. nikan minihekta bale hambunama ohoma tama. so api kerenna ona kalin para sapekshawa hoda kena thoraganna ona. eka nisa itin dan inna ayagen ehema sapekshwa hoda itin mahinda mahaththaya thama. illana apekshakayanta akamati nam paksheta chande denne. eth samanu pathila kramen kauruhari oyage chanden athulata yanawa. oya aluthen hithala wadak kerenna puluwan kiyala hithala kawadawath deshapalane nokarapu ath dakeem
    mathi buuruwannam path kerenna epa. hodama uda harane patali champika. uth oyawage ugath buddimath porak tama kalekata kalin lankawe minissunta. lol
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    1.වයස 26යි
    2.අකමැති වුනත් ඒක තමයි කරන්න වෙන්නේ
    3.ඔව්
    4.එහෙම නායකයෝ ලංකාවේ ඉන්නවද?
    5.කළුතර දිස්ත්‍රික්කෙන් රාජිත,වෙල්ගම,රෝහිත,මංගල සමරවීර,නලින්ද ජයතිස්ස ඔය කට්ටිය තමයි අදාල පක්ශ වලින් ඉල්ලන්නේ.ඔතනින් පාර්ලිමේන්තුවට යවන්න සුදුසුයි කියන එක්කෙනෙක්ව පෙන්වන්න.

    මමත් කළුතරට අයිති වෙන්නේ දෙන්න එකෙක් නෑ :sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    1.වයස 26යි
    2.අකමැති වුනත් ඒක තමයි කරන්න වෙන්නේ
    3.ඔව්
    4.එහෙම නායකයෝ ලංකාවේ ඉන්නවද?
    5.කළුතර දිස්ත්‍රික්කෙන් රාජිත,වෙල්ගම,රෝහිත,මංගල සමරවීර,නලින්ද ජයතිස්ස ඔය කට්ටිය තමයි අදාල පක්ශ වලින් ඉල්ලන්නේ.ඔතනින් පාර්ලිමේන්තුවට යවන්න සුදුසුයි කියන එක්කෙනෙක්ව පෙන්වන්න.

    අපිටත් ඔය ටික

    අපි නං චන්දෙ දෙන්නේ සල්ලි දෙන එකාට

    මොන්ගලය කොහෙද බං කලුටර උ මාටර. ජයන්ත සමරවීර ?

    ඔය ලිස්ට් එකෙන් හොද නලින්ද ජයතිස්ස

    ඊළඟට ලක්ෂ්මන් විජේමාන්න පොර unp උනාට හරි හොද මනුස්සය
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    අපිටත් ඔය ටික

    අපි නං චන්දෙ දෙන්නේ සල්ලි දෙන එකාට

    මොන්ගලය කොහෙද බං කලුටර උ මාටර. ජයන්ත සමරවීර ?

    ඔය ලිස්ට් එකෙන් හොද නලින්ද ජයතිස්ස

    ඊළඟට ලක්ෂ්මන් විජේමාන්න පොර unp උනාට හරි හොද මනුස්සය

    නලින්ද ජයතිස්ස රේටින්ග්

    http://www.manthri.lk/en/politicians/nalinda-jayathissa
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    mnnm jvp1 denne wena pakshaya thama naaaa

    ජේවීපී එකට මිනිස්සු දෙන්නේ නෑ බන් උන්ගේ පෙර වැරදි ටිකයි දැන් එක එකාට හෙත්තුවෙන සින් ටිකයි නිසා උන්ට දෙන්න හදලා අනිත්පැත්ත ගහනවා මිනිස්සු :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිටත් ඔය ටික

    අපි නං චන්දෙ දෙන්නේ සල්ලි දෙන එකාට

    මොන්ගලය කොහෙද බං කලුටර උ මාටර. ජයන්ත සමරවීර ?

    ඔය ලිස්ට් එකෙන් හොද නලින්ද ජයතිස්ස

    ඊළඟට ලක්ෂ්මන් විජේමාන්න පොර unp උනාට හරි හොද මනුස්සය

    හප්පට මංගල සමරවීරයා නෙමෙයි. මහින්ද සමරසිංහ.නම් දෙක පැටලුනා

    ආයේ පණ තියෙන තාක් යූඇන්පී එකට වැරදිලාවත් ඡන්දයක් දෙන්නේ නෑ
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    1.වයස 26යි
    2.අකමැති වුනත් ඒක තමයි කරන්න වෙන්නේ
    3.ඔව්
    4.එහෙම නායකයෝ ලංකාවේ ඉන්නවද?
    5.කළුතර දිස්ත්‍රික්කෙන් රාජිත,වෙල්ගම,රෝහිත,මංගල සමරවීර,නලින්ද ජයතිස්ස ඔය කට්ටිය තමයි අදාල පක්ශ වලින් ඉල්ලන්නේ.ඔතනින් පාර්ලිමේන්තුවට යවන්න සුදුසුයි කියන එක්කෙනෙක්ව පෙන්වන්න.

    මංගල සමරවීර මාතර යකෝ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මංගල සමරවීර මාතර යකෝ

    හප්පට මංගල සමරවීරයා නෙමෙයි. මහින්ද සමරසිංහ.නම් දෙක පැටලුනා

    ආයේ පණ තියෙන තාක් යූඇන්පී එකට වැරදිලාවත් ඡන්දයක් දෙන්නේ නෑ

    :growl::growl::growl: