මැරෙන්න තමා වෙන්නේ 😕

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දශක ගාණක් ණයට ගත්ත සල්ලි රටේ සංවර්ධනයට යොදවන්නේ නැතුව කොටසක් හොරකම් කරලා ඉතිරි කොටස ඊළඟ ඡන්දේ බලාගෙන මිනිස්සුන්ට තාවකාලික සහන දීමේ ප්‍රථිපල.
     
    • Like
    Reactions: KDH and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    දශක ගාණක් ණයට ගත්ත සල්ලි රටේ සංවර්ධනයට යොදවන්නේ නැතුව කොටසක් හොරකම් කරලා ඉතිරි කොටස ඊළඟ ඡන්දේ බලාගෙන මිනිස්සුන්ට තාවකාලික සහන දීමේ ප්‍රථිපල.

    සහ ඒ මෝඩ මිනිස්සු ඒ අල්ලසට යටත්වීමේ ප්‍රතිඵල
     
    • Like
    Reactions: EKGuest

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දශක ගාණක් ණයට ගත්ත සල්ලි රටේ සංවර්ධනයට යොදවන්නේ නැතුව කොටසක් හොරකම් කරලා ඉතිරි කොටස ඊළඟ ඡන්දේ බලාගෙන මිනිස්සුන්ට තාවකාලික සහන දීමේ ප්‍රථිපල.

    එච්චර සංකීර්ණ දෙයක් නෙමෙයි මේ ගොවියො දවස පුරා බුලත් විට කටේ තියන් ඉන්න හින්දා :P
     
    • Haha
    Reactions: Janithsl88