මැරෙන්න තමා වෙන්නේ 😕
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Mar 15, 2023 #1 Reactions: siri_ayya, EdNygma, JokerFan and 7 others
raman2 Well-known member Feb 16, 2009 9,969 12,054 113 Mar 15, 2023 #2 mu indrajith wage... habai paw wade.. Reactions: Aluth Eka
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Mar 15, 2023 #4 දශක ගාණක් ණයට ගත්ත සල්ලි රටේ සංවර්ධනයට යොදවන්නේ නැතුව කොටසක් හොරකම් කරලා ඉතිරි කොටස ඊළඟ ඡන්දේ බලාගෙන මිනිස්සුන්ට තාවකාලික සහන දීමේ ප්රථිපල. Reactions: KDH and shenat
දශක ගාණක් ණයට ගත්ත සල්ලි රටේ සංවර්ධනයට යොදවන්නේ නැතුව කොටසක් හොරකම් කරලා ඉතිරි කොටස ඊළඟ ඡන්දේ බලාගෙන මිනිස්සුන්ට තාවකාලික සහන දීමේ ප්රථිපල.
shenat Well-known member May 13, 2007 58,518 86,795 113 ආශ්චර්යමත් රටක Mar 15, 2023 #5 EKGuest said: දශක ගාණක් ණයට ගත්ත සල්ලි රටේ සංවර්ධනයට යොදවන්නේ නැතුව කොටසක් හොරකම් කරලා ඉතිරි කොටස ඊළඟ ඡන්දේ බලාගෙන මිනිස්සුන්ට තාවකාලික සහන දීමේ ප්රථිපල. Click to expand... සහ ඒ මෝඩ මිනිස්සු ඒ අල්ලසට යටත්වීමේ ප්රතිඵල Reactions: EKGuest
EKGuest said: දශක ගාණක් ණයට ගත්ත සල්ලි රටේ සංවර්ධනයට යොදවන්නේ නැතුව කොටසක් හොරකම් කරලා ඉතිරි කොටස ඊළඟ ඡන්දේ බලාගෙන මිනිස්සුන්ට තාවකාලික සහන දීමේ ප්රථිපල. Click to expand... සහ ඒ මෝඩ මිනිස්සු ඒ අල්ලසට යටත්වීමේ ප්රතිඵල
E elajani Well-known member Oct 18, 2020 10,574 6,344 113 Mar 15, 2023 #6 gnilukshi said: Click to expand... Muge බොරුවක්
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Mar 15, 2023 #7 Anduwe aadara walin waga karala apita salli walata wii wikunapu porakda?
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Mar 15, 2023 #8 EKGuest said: දශක ගාණක් ණයට ගත්ත සල්ලි රටේ සංවර්ධනයට යොදවන්නේ නැතුව කොටසක් හොරකම් කරලා ඉතිරි කොටස ඊළඟ ඡන්දේ බලාගෙන මිනිස්සුන්ට තාවකාලික සහන දීමේ ප්රථිපල. Click to expand... එච්චර සංකීර්ණ දෙයක් නෙමෙයි මේ ගොවියො දවස පුරා බුලත් විට කටේ තියන් ඉන්න හින්දා Reactions: Janithsl88
EKGuest said: දශක ගාණක් ණයට ගත්ත සල්ලි රටේ සංවර්ධනයට යොදවන්නේ නැතුව කොටසක් හොරකම් කරලා ඉතිරි කොටස ඊළඟ ඡන්දේ බලාගෙන මිනිස්සුන්ට තාවකාලික සහන දීමේ ප්රථිපල. Click to expand... එච්චර සංකීර්ණ දෙයක් නෙමෙයි මේ ගොවියො දවස පුරා බුලත් විට කටේ තියන් ඉන්න හින්දා