මැරෙන්න පෙර සිතා බලනු..!!

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බොහෝ පිං මචෝ!!
    මේ වගේ දේවල් පුළුවන් තරම් පලවෙනවා නම් හොදයි.
    අකුසල කර්ම වල භයානක බව තේරුම් ගන්න.

    niyamai machan..me wage ewa danaganna mehama dana ekath loku deyak

    හැමෝටම ස්තුතියි...:) :)
    මං නම් හිතනවා, අපේ රටේ සියදිවි නසාගන්න උගන්නන්නේ මාධ්‍ය වලින් කියලා..හැමෝම නෙමෙයි...ඒත් මට ස්වර්ණවාහිනියේ news ගැන නම් පුදුමාකාර තරහක්, කලකිරීමක් එන්නේ..
    මට මතකයි දැනට අවුරුදු 3 කට විතර කලින් ප්‍රසිද්ධ බාලිකාවක 6 වසරේ ගෑනු ළමයෙක්, ඉස්කෝලෙදි, ටයි පටියෙන් එල්ලිලා මැරුණා..මේ නිවුස් එක, ස්වර්නවාහිනීකාරයෝ දවස් 3ක් විතර පතුරු ගැහුවා, නිකන් නෙමෙයි, animate කරපු video එකකුත් හදල...මාර වීර ක්‍රියාවක් වගේ..
    ඒ මාසෙම තව පොඩි ගෑනු ළමයි දෙන්නෙක්, අර විදිහටම ටයි පටියෙන් එල්ලිලා මැරුණා, හරියටම අර video එකේ පෙන්නපු විදිහටම..මුන්ගේ බලුකම කියන්නේ, ඒ සිද්ධිත් හොදට රස කර කර මුන් පෙන්නුවා, ලැජ්ජාවක් නැතුව...ඒ දවස් වල රැල්ලක් වගේ මේක ගියාම අනිත් චැනල් වලින් අදින්න ගත්ත..ස්වර්ණවාහිනී උන් කලේ, ඒක පිළිගන්නව වෙනුවට, මිනිස්සුන්ගෙන් අදහස් ගන්නවා වගේ උන්ගේම උන් දාල කියෙව්වා, මාධ්‍ය වලින් පෙන්නපු නිසා නෙමෙයි මේ සියදිවි නසාගන්න රැල්ලක් ඇවිත් තියෙන්නේ කියල...:growl::growl:
    එදායින් පස්සේ නම් මං වැරදිලා වත් උන්ගේ නිවුස් බලන්නේ නෑ...දැන් උනත් උන්ගේ නිවුස් බැලුවොත් පෙන්නන්නේ, එක්කෝ බෙල්ල කපල මරපු මිනියක්, නැත්නම් සමූහ මිනීමරුමක ලේ පැල්ලම්, කැලෑවක කුණු වෙවී තියෙන මිනියක්...ඕව තමයි..මිනිස්සුන්ට අපරාධ, සාමාන්‍යකරණය කරන එක පැත්තකින් තියමු..Common sense තියෙන එකෙක් හරි ඕකේ ඉන්නවා නම් දැනගන්න ඕන, අඩුම තරමේ මිනිස්සු රෑට කන වෙලාවට ඔහොම දේවල් පෙන්නනවද කියල...
    :growl::growl:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඕකට මරනවහිණිය කියලා මිනිස්සු කියන්නේ නිකම් යැ මචං. :yes:
    කොහොම උනත් බොහෝ පිරිසක් මේ නිසා වැරදි ආකල්ප වල නම් බැස ගන්නවා.
    එක අපරාදයක්. :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ අද උදේම පත්තරේ දැකපු news එකක්...:no::no:

    "පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටි සෙබළකු සිය රාජකාරි ගිනි අවියෙන් තවත් සෙබළකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද හිසට වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇත.!!"

    මේ මනුස්සයාට තව ආත්ම ගානකට දුක් විදින්න වෙයි..:no::no: අනුන්ගේ ජීවිතයක් නැති කරලා, එතනින් නවතින්නේ නැතුව තමන්ගේ ජීවිතයත් නැති කරගෙන...:baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    good post

    good post macho

    ජීවිතේට දෙයක් එකතු කරගත්තා!! TFS & REP!!

    හැමෝටම ස්තුතියි බම්ප් දාල ගියාට...මෙච්චර කියලත් සියදිවි නසා ගැනීමේ විපාක, මේ දැන් දැක්ක thread එකක්, එක්කෙනෙක් මැරෙන්න හදනවා..:baffled::baffled:
    මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නවද??
    :angry: