මැරෙන්න හිතෙනවා

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    machan ekak mathaka tiyaganin bulb eka hoyagatta minihat 999 parak fail wela eka awasthawaka tamai sarthaka une , umbe kadda kohomada , tikak kadda tiyanwanam job walata panaganna puluwan , al ol illanne nati courses tiyanawa machan ona taram habai ewa wala foundation level eka karanna one , eth salli godak wiyadam nokara mahansi wela thanakata enna puluwan ol nathuwa sales n marketing paththata giyot habai kollo mul tike sara kattak kala tamai thanaka enna wenne . e okkotama wada hondai machan podiyata umbema business ekak patan ganin cd/dvd shop ekak hari relod kadayak hari eeta passe umbata terei yanna one sides laba tiyana sides monwada kiyala , dnt wry xams hamadema neme machan :):):):)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    apatayek tama machan hariyata igena gatanam mewa ahana venne na


    ඒ ගැන අමතක කරපන්. උඹට BIT ඩිග්‍රී එක නම් කරන්න පුළුවන් වෙවි. ඒත් මුලින් FIT කියන් කෝස් එක කරලා විභාගයක් ලියන්න වෙනවා
     

    Gayantha92

    Member
    Mar 8, 2012
    24
    1
    0
    යාලුවා, සැලෙන්න එපා. මේ ලෝකෙ බිහිවෙච්ච ගොඩක් ශ්‍රේෂ්ඨ මිනිස්සු පොඩි පොඩි විභාග ෆේල් වෙලා තියනව. උඹෙ හැංගිච්ච දක්ශතාවයන් තියනවද? නැති වෙන්න බෑ, හැමෝටම තියනව. ඒව හොයල බලපන්. ඒව ඉස්මතු කරල අරගෙන උඹ කැමති, උඹට පුලුවන් පැත්තකින් ඉස්සරහට යන්න බලපන්. තමාගෙම කියල මොනව හරි පටන් ගන්නවනම් හොඳයි මචන්, ඒත් ඊට ඉස්සෙල්ල තමන් කරන දේ ගැන පුලුවන් තරම් ඉගන ගනින්. උඹට වරදින්නෙ නෑ. අපිත් මෙහෙම ජොලියෙ හිටියට ප්‍රශ්න තියනව. මොනදේ වුනත් වැටෙන්න එපා. කොහොම හරි කාගෙන ඉස්සරහටම යමු. අනාගතේ ගැන බය වෙන්න එපා. අද හොඳට ජීවත් වෙයන්. එතකොට අනාගතේ නිකන්ම හොඳ වෙනව. All the best. :)
    godak thanks yaluwa ow mata computer puluwan tikak hodata eth hamadeetama ol ena eka thama prasne
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,723
    113
    Mahanuwara
    hari ban...... oya foundation course ehema thiyenne A/L walata witharak neme...... mama addakeemen kiyanne.....

    salli thibuna paliyata degree ekak ganna baa thama.. eth salli thiyenawanan hoda degree course ekakata yanna puluwan!


    හොඳයි අනික යාළුවා ඔය ෆවුන්ඩෙශන් අරවා මේවා කරලා එන අයට වැඩිය කෙලින්ම o/l A/l කරලා බහින අය තමා අවුලක් නැතුව ඩිග්‍රිය කරන්නෙ,අනික් බොහෝ අයට මගදි ඇනෙනවා
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    hari ban...... oya foundation course ehema thiyenne A/L walata witharak neme...... mama addakeemen kiyanne.....

    salli thibuna paliyata degree ekak ganna baa thama.. eth salli thiyenawanan hoda degree course ekakata yanna puluwan!

    agreed :yes::yes::yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Apathayek kiwwe , Marenna Hithapu Nisa . Hariyata Therum Ganna Yaluwa ....

    ඒ කොල්ලා එලකිරි එකට ආවෙ මැරෙන්න නෙමෙයි.. උදව් ඉල්ලගෙන ආපු වෙලාවෙ තමයි තෝ අර පාහර කතාව කිව්වේ,
    :growl:
     

    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    මචන් උන දේවල් අමතක කරලා ඉදිරි ජීවිතය සැලසුම් කරලා ශක්තියෙන් මුහුණ දීපන්!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොඳයි අනික යාළුවා ඔය ෆවුන්ඩෙශන් අරවා මේවා කරලා එන අයට වැඩිය කෙලින්ම o/l A/l කරලා බහින අය තමා අවුලක් නැතුව ඩිග්‍රිය කරන්නෙ,අනික් බොහෝ අයට මගදි ඇනෙනවා

    thamanta magadi annenne nathi course ekak hoya gathoth thama honda! :)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මාවතගම තියෙනවා ජේසීබී බැකෝ එක්කැවේටර් ප්‍රයිම් මූවර්ස් වගේ බර වාහන වලට පුහුණු කරන තැනක්.ඒ වගේ ඒවට ඕනිතරම් ජොබ් තියෙනවා දැන්.ගෙදරිනුත් වියදම් කරන්න කැමතිනම් එතනට පොඩ්ඩක් කෝල් කරලා බලපන්.හැබැයි ලයිසන් එක ඉල්ලයි බර වාහන.ඒක අරන් නැතිනම් අරගන්න වෙනවා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) මල්ලි, උඹට පුළුවන් නම් මෙන්න මේ video එක බලහන්.. :yes: හිටහන් මම මෙතනම පෝස්ට් කරන්න ඒ ත්‍රේඩ් එක..
     

    Gayantha92

    Member
    Mar 8, 2012
    24
    1
    0
    යාළුවා ලංකාවේ ජිවත් වෙන හැමෝම ඔය විබාගේ පාස්ද? කීදෙනෙක් නම් ඉන්නවද විබාගේ ෆේල් වෙච්ච. එක නිසා ලෝකේ විබාගයක් ෆේල් වෙච්ච පලවෙනි කෙනා වගේ පිඩනයට පත් වෙන්න එපා.
    එහෙනම් උන කියල වෙඩක් නැහැනේ. ජොබ් එකක් හොයාගන්න ඕව අනිවාර්ය නැහැ, තමන්ට තියෙන දේවල් ගැන සතුටු වෙන්න. අඩුම තරමේ 11 වසර වෙනකම් වත් ඉගෙන ගත්තනේ. සමහරු 8 පාස් විතරනේ.
    අපි කරන රැකියාව ටයි දාල, AC කබරයක ඉන්න ඕන කියල දෙයක් නැහැනේ. කරන පොඩි රැකියාව හරි කමක් නැහැ අවංකව කරන්න ඕන. එහෙම
    අයට වරදින්නේ නැහැ.
    රැකියාව කණු සුද්ද කරන එක උනත් කමක් නැහැ, මම එක අවන්කව නම් කරන්නේ සහ එකෙන් කාටවත් වින කරලා හොයන සල්ලි නොවන නිසා. කාර් එකේ ගියාට වෙඩක් නැහැ, අනිත් අයට වල කපල, වින කරලා හොයන සල්ලි කවදාකවත් හරි යන්නේ නැහැ.
    godak pin adahasata
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,723
    113
    Mahanuwara
    godak pin yaluwa ayeth ol karanna hitenava ekat fail unoth ekai prasne :(

    මොන පිස්සුද සහෝ,කියනවාට,ගන්න විශයන් ටික බෙදාගෙන දවසට අඩුමගානේ පැය හය ගානේ මාස හයක් වැඩ කරන්න අනිවාරයෙන්ම අනිවාරයෙන්ම අනිවාරයෙන්ම එකේ දෙකක් නැ පාස්,හිත ශක්තිමත් කර ගන්න ඉලක්කයක් හදා ගන්න එතකොට ඔයා ගොඩ,ඔයා අනිවාරයෙන්ම අයෙත් විභහගය ගන්න යාළුවා
    ...