මැරෙන්න හිතෙනව

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    hamotama prash na thiyawa bn: uba mulin balapn ubata ohoma hithenne ayi kiyala: mokak da hethuwa: kohomada e sithuwili trigger wenne : ?? ::
    thiyana prash tikak wath kiyapn ethkota meka inna apita udaw karanna puluwan weyi
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අැයි බන් උබල මේ විදියට මිනිස්සුන්ව පාතට දාල කතා කරන්නෙ

    Itin aththane ban. Problem ekak thiyenam kiyapan issella gedara minissunta. Kaath kavuruwakwath nathi anaaathayek nam Amma Thaththa sahodarayek nathi Nayek ta kiyapan. Nayo sure nathnam podi kale idan hitapu yaluwekta kiyapan. Yaluwek wath nathnam podi kale idan e kiyanne oppertunistist dial ekak uba yaluwekta udaw wak wath karanne nathi.

    Ehemanam vitharak elakiriyen ahapan. Anika ube anik thread ekath mama baluwa. OCD kiyala thota thiyenne kiyala thooo ma kohomada diagnose karanne?? Oke diagnosis eka karanne consultant pscychatrician kenek. Nijan MO latawath be. Ehew ekak uva baka panditha kam karala meke ungen beheth ahanawa gihin Doctor kenek hambuwenne nathiwa.

    Anik eka exam repeat nam mekata wela gon part nodaa gihin wadiyen paadam karapan meke unta duka kiwwa kiyala thisthun kotiyen ekekwath unge vimaanen bahala avith thota help karala exam pass karawanne ne.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මගෙ ඔලුව ගොඩක්අ වුල් වෙලා. කිසිම දේකින් මට සතුටක් දැනෙන්නෙ නෑ. ප්‍රශ්න කියන ඒවත් දවසින් දවස එනව, හිතේ තියෙන දේවල් කියන්න. මගෙ හිත හදන්න කෙනෙකුත් නැ.
    මෙහෙම ත්රේඩ් දැම්මට මන් හැමවෙලේම නාහෙන් අඩාගෙන ඉන්න එකෙකුත් නෙවෙයි, දැන් ජීවිතේ ගොඩක් දේවල් අවුල් වෙලා තිබුනට ඒව හදාගන්න පුලුවන් කියල මන් දන්නව, ඒත් මිනිස්සු අහන දේවල්වලින් මගෙ ඔලුව ගොඩක් අවුල් යනව. :(

    දැන් උඹ හිතන්නේ බන් මේ කිරියේ ඉන්න හැමෝම ප්‍රශ්න නැති, ඔලුව පොඩ්ඩක්වත් අවුල් නොවුන, මුළු දවසෙම ෆන් එකේ ඉන්න එවුන් කියලද? උඹට ප්‍රශ්නයක් තියෙනවනන් අපිට පුළුවන් විදිහට අපි help එක දෙන්නන්. ප්‍රශ්නේ නොකිය මෙහෙම ඒවා දාල නිකන් මෝඩ ආතල් දෙන්න එපා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මගෙ ඔලුව ගොඩක්අ වුල් වෙලා. කිසිම දේකින් මට සතුටක් දැනෙන්නෙ නෑ. ප්‍රශ්න කියන ඒවත් දවසින් දවස එනව, හිතේ තියෙන දේවල් කියන්න. මගෙ හිත හදන්න කෙනෙකුත් නැ.
    මෙහෙම ත්රේඩ් දැම්මට මන් හැමවෙලේම නාහෙන් අඩාගෙන ඉන්න එකෙකුත් නෙවෙයි, දැන් ජීවිතේ ගොඩක් දේවල් අවුල් වෙලා තිබුනට ඒව හදාගන්න පුලුවන් කියල මන් දන්නව, ඒත් මිනිස්සු අහන දේවල්වලින් මගෙ ඔලුව ගොඩක් අවුල් යනව. :(

    උඹේ නම M . සිරිසේනද ? :rolleyes: :confused:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Dgree eke 1st yr eke gdk ewa repeat. Salli gewala krnnet :(

    ඕකද ප්‍රශ්නේ? ඔය වගේ දේවල් වලට ඉතින් ඕනේ තරම් විසඳුම් තියෙනවා. කුප්පි දානවා, උමනාවෙන් පාඩන් කරනවා, ගලපෙන්නෙම නැත්තන් ඕක හලලා වෙනින් subject stream එකක් තෝරාගන්නවා. ඕක කිදෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්ද.
    අනික බන් ඔහොම දේවල් වලට උත්තරයක් හොයාගන්නේ නැතුව මානසිකව වැටෙනවනන් පස්සේ කාලෙක ගොඩක් අමාරු වෙයි.

    සාමාන්‍යයෙන් personality type දෙකකට බෙදන්න පුළුවන් Type A, Type B කියල. A type එකා ප්‍රශ්නේ උඩින්ම හිතනවා, B කිසිම ගානක් නැ. හැබැයි ප්‍රශ්නයක් විසඳන්න නං ඒ දෙකේ අන්තෙට නොයා ඉන්න ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕන. උඹේ ප්‍රශ්නේ තමයි උඹ type A අන්තෙට ගියපු එකෙක්. ඔය personality type එවුන්ට තමා අවුරුදු 40 වෙද්දී heart attack එන්නේ.

    දැන් උඹ fail වෙලා fail වෙලා course එක drop උනත් උඹ මැරෙන්නේ නැනේ. එත් දැන් උඹ මැරෙන්න හදන්නේ ඒක ගැන හිතලානෙ. එක කල්පනා කරලා බලපන්.

    type-a-an-b-personality-img.jpg

    Last edited:

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93

    :sorry:
    Kawrut mema hitha hdanne na mage
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Mcho puluwan taram relax weyan.. prsna getalu katada bn natte.. onewta wada hitanna epa.. jeewitheta nolebuna dewal wlata wada lebuna dewal gena hitanna.. රෝස පඳුරේ කටු හැදෙනව කියල හිතන්න එපා, කටු පදුරෙත් රෝස හැදෙනව කියල හිතන්න.. උබට වරදින්නේ නෑ.. සදා ජය..
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මගෙ ඔලුව ගොඩක්අ වුල් වෙලා. කිසිම දේකින් මට සතුටක් දැනෙන්නෙ නෑ. ප්‍රශ්න කියන ඒවත් දවසින් දවස එනව, හිතේ තියෙන දේවල් කියන්න. මගෙ හිත හදන්න කෙනෙකුත් නැ.
    මෙහෙම ත්රේඩ් දැම්මට මන් හැමවෙලේම නාහෙන් අඩාගෙන ඉන්න එකෙකුත් නෙවෙයි, දැන් ජීවිතේ ගොඩක් දේවල් අවුල් වෙලා තිබුනට ඒව හදාගන්න පුලුවන් කියල මන් දන්නව, ඒත් මිනිස්සු අහන දේවල්වලින් මගෙ ඔලුව ගොඩක් අවුල් යනව. :(

    ado marenna hithanawa nam, Mariyan. Habi aye umbata Elakiri ekata Enna baa...
    Eka nisa deparak hithapan, marenna Issella..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :sorry:
    Kawrut mema hitha hdanne na mage

    හිත හදනවට වැඩිය ඇත්ත මන් කිව්වේ. මන් තව එක කතාවක් කියන්නන්.

    මගේ යාලුවෙක් හිටිය. ඔහොම degree එකේ 1st yr ඔක්කොම කා ගත්ත. repeat වැටුන. උඹ ඔය ඉන්න තත්වේ තමා පොර හිටියේ. කුප්පි දාපන් කිව්වා කොල්ලොන්ට, අනිත් එවුන්ට කියල අහගත්තා. හැමෝගෙන්ම sup එක හම්බුනා. හැබැයි පොරට ඕනේ උනේ exam ගොඩ දාගන්න මිසක් පාඩන් කරන්න නෙවෙයි.
    කොහොම හරි කාලේ ගියා. 2nd yr එකේ subject කීපයක් පොර ගත්ත. අන්තිමට repeat වැඩි උන හන්ද 2nd year අන්තිම පොර degree එක අතැරිය. දැන් හිතපන් ඌ අවුරුදු දෙකක් කැවා (උඹ 1 යි ). හැබැයි කතාව ඉවර නැ තාම.
    ඌ ටික කාලෙකට පස්සේ ගත්ත camera වක් මොනාද පොඩි අරව මේවා photography course වගයක් කරා. හදාගත්ත fb page එකක් එහෙම. ටික ටික සල්ලි හොයන්න ගත්ත.

    අන්තිමටට අපේ batch වල ඉතුරු කට්ටිය අමාරුවෙන් internship හොයල උදේ ඉඳල රෑ වෙනකන් කට්ට කද්දී ඌ photography වලින් ඒ වගේ දෙගුණයක් විතර හම්බකරා. දැන් පොර අවුලක් නැතුව හොඳින් ඉන්නවා.

    දැන් මේකයි. මේක ඇහුව කියල ඔක්කොම අතැරලා photo ගහන්න හිතන්න එපා. වැටිච්ච වලෙන් ගොඩ එන්න ඉස්සෙල්ල කල්පනා කරපන්. මට කියන්න ඕනේ උනේ, දෙයක් බැරි උනා ඕනවට වැඩිය හිතල පිස්සු හදා ගන්න නරකයි. තව ඕන තරන් option තියෙනවා. ඒක හන්ද මෝඩ අදහස් හිතේ තියන් මෝඩ ආතල් ගන්නේ නැතුව දෙයක් කරලා ගොඩ එන්න try කරපන්. ප්‍රශ්නේ ගැන හිතුව කියල ප්‍රශ්න විසදෙන්නේ නැ.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ප්‍රශ්න එනකොට මීට වඩා හොඳයි මැරැනා නම් කියලා හිතුනු අවස්ථා තිබුනා. ඒත් කවදාවත් මැරෙන්න හදලා නම් නෑ. ඒත් ජීවිතේ එක දවසක ඊලඟ මොහොතෙවත් මගේ ජීවිතේ ෂුවර් නෑ කියලා ඇහුනාම ජීවත් වෙන්න කොයි තරම් ආසාවක් ආවද කියන්න වචන නෑ. පුරැවේ පිනකට නොමාරැනත් එදා ඉඳන් කවදාවත් මැරැනා නම් හොඳයි කියලවත් හිතන්නෑ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එක පුංචි නොවටිනා හේතුවක් ඇති ජීවිතේ එපා වෙන්න. ඒත් පහුකාලීනව බලද්දී අපිටම හිනා යනවා මැරෙන්න ගියේ මේකටද කියලා. ජීවිතේ රහයි ප්‍රශ්න එක්කම තියනකොට...🤗🤗🤗