මැරෙන්න

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සියදිවි නසා ගත්තොත් බුදු දහමට අනුව නැවත මනුෂ්‍ය උප්පත්තියක් කල්ප ගානකටවත් ලැබෙන්නේ නෑ පුතේ....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පවුකාර ත්‍රෙඩ් දාන්න එපා ඔයි. මැරෙන්න ඕනි නම් මැරියන් අනිත් උන්ව ගාවගන්න එපා. මේකේ ඉන්නවා 9 10 11 වසරේ පොඩි උන් හිටන්. තොපි ඔහොම තර්ඩ් දැම්මම ඒවගේ උනුත් බලනවා කියලා මතක තියාගනින්. මේ හුත්තවල් බලලා ඒවගේ වයසින් මුහුකුරා නොගිය එකක් හිතට ආවේගයක් අවාම මොනාහරි කරගත්තොත් වග කියන්නේ උබේ අම්මාද? නපුන්සක ආදර්ශ දෙන්න එපා

    සියදිවි නසා ගත්තොත් නැවත මනුෂ්‍ය උප්පත්තියක් ලබන්න අයිත බුදු කෙනක් පහල වෙනකම් ඉන්න ඕනි.
    මැරෙන්න තියන උවමනාව මොකද්ද?? ප්‍රශ්නේ මොකද්ද ??? එහෙම කිවුවොත් උබට කට්ටිය උදවු කරයි
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹේ ප්‍රශ්නෙට ලේසිම සරලම උත්තරේ තමයි මීට අවුරුදු 2500 කට කලින් බුදුරජානන් වහන්සේ දේශනා කරේ. උඹ මැරෙන්නත් බයනම්, ජීවිතෙන් මිදෙන්නත් ඕනෙනම් නා උයන ආරණ්‍යයට හරි ගල්දුව්ව ආරණ්‍යයට හරි ගිහින් මහන වෙන්න. එතන ඉඳන් සියලු දේ උඹට අවශ්‍ය විදිහට සිද්ද කරගන්න වීරිය වඩන්න උඹට පුළුවන් වෙයි.

    මේ ආත්මෙන් විතරක් මිදෙන්න දිවිනසාගන්න එක තාවකාලික පිලියමක් විතරයි සහෝදරයා.. උඹට මේ මැරෙන්න හිතෙන ප්‍රශ්නය නැවතත් මතු ආත්මයක මේ විදිහටම මුහුණදෙන්න වෙනවාමයි. අද උඹ මේ මුහුණදීලා තියන ප්‍රශ්නයට උත්තර හොයන්න බැරුව සංසාරේ ආත්ම කීයක උඹ දිවිනසාගන්න ඇතිද???

    තෙරුවන් සරණයි..

    :yes:
     
    Status
    Not open for further replies.