උබ හරි ඇති බං.එකි ගොඩක් ලස්සනයි.කොල්ලෙක් ඇහුවාම මට කියනවා.එත් ඔය කොල්ලා මට වඩා හොද ඇති බං.නුවර kingswood වල ගිය පොරක්ලු.මන් එ වගේ ලොකු scl වල ගිය කොල්ලෙක් නෙමෙයි.මන් කවදාවත් වැරද්දක් කරලා නැ එකිට..මට හිතාගන්න බැ බං මොනා වුනාද කියලා..හැමදෙම වෙන්නේ මිනිස්සුන්ටනේ.
mchn ehema thamai bn minissu. thamanta wasi wena paththa thamayi balanne.
aluth kellek gana danma hithapan nathnm ubata ena duka recover karaganna wei.









