මැරෙන්න_හිතිලා_තියෙන්නේ

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113

    උබ හරි ඇති බං.එකි ගොඩක් ලස්සනයි.කොල්ලෙක් ඇහුවාම මට කියනවා.එත් ඔය කොල්ලා මට වඩා හොද ඇති බං.නුවර kingswood වල ගිය පොරක්ලු.මන් එ වගේ ලොකු scl වල ගිය කොල්ලෙක් නෙමෙයි.මන් කවදාවත් වැරද්දක් කරලා නැ එකිට..මට හිතාගන්න බැ බං මොනා වුනාද කියලා..හැමදෙම වෙන්නේ මිනිස්සුන්ටනේ.

    mchn ehema thamai bn minissu. thamanta wasi wena paththa thamayi balanne.
    aluth kellek gana danma hithapan nathnm ubata ena duka recover karaganna wei.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අතඇරලා දාපන් බන් උබේ හොදට ඕක වෙනඩ ඇත්තේ
    එක පාරක් විශ්වාසය කඩපු කෙනෙක්ව කවදාවත් දෙවැනි පාරට විශවාස කරන්ඩ එපා
    උබට වෙන හොද කෙල්ලෙක් සෙට් වෙයි
    ටික දවසක් යද්දී ඕක අමතක කරන්ඩ පුළුවන් වෙයි.
    පොඩ්ඩක් හිතපන් බැන්දට පස්සේ ඔහොම දෙයක් උනොත්?
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඕනවට වැඩ සිරා වෙන්න යන්න එපා බන් මොකෙක්ටවත්.

    100% විස්වාස කරනවා කියලා පෙන්නපන්. හැබැයි මෙලෝ යකෙක්වත් 100% විස්වාස කරන්න එපා.

    එක පාරක් වැරද්දක් කරලා සමාව දුන්නොත් දෙවෙනි පාරත් වැරද්දක් කරන්න තියෙන චාන්ස් එක වැඩි. කලාතුරකින් එකෙක් තමයි හැදෙන්නේ.

    උබ එක msg එකකට කලබල උන එක වැරදි. එක හිතේ තියාගෙන ගණන් නොගෙන ඉන්න තිබ්බේ. දැන් කෙල්ල වෙන කෙනෙක් එක්ක යනවනම් උබට අහු නොවෙන්න වැඩ කරනවා. උබ තිබ්බේ කල් බලලා අතටම අල්ලගන්න

    මුට මට උන සින් එක කිව්වොත් මු එක අහල තමයි වහ බොන්නේ ගණන් ගන්න එපා බන් නැද්ද DOOA
     
    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    උබ වැරැද්දක් නොකරපු එක තමා අවුල

    ඔව් බං.ඇත්තටම මිට කලින් කොල්ලෙක්ට එකි call කරලා අවු වුනා.ඉට පස්සේ මගේ ඔලුවේ අත තියෙලා දිවුරැවා කවදාවත් එහෙම කරන්නෙ නැ කියලා.අවුරුද්දට විතර කලින් ඔක වුනේ.මට තෙරෙන්නේ නැ බං.මගේ හිත එක පාරටම කඩාගෙන වැටෙනවා
     
    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    වැරදි වෙන්න පුළුවන්. මගේ අතිනුත් ඔහොම දෙයක් උන එක පාරක්. කෙල්ල මට සමාව දුන්න. මම දැන් හැදිලා ඉන්නේ. :yes::yes:
    එකම එක චාන්ස් එකක් දීපන්. එහෙම දීලත් හැදුනේ නැත්තන්, දිගටම වෙනසක් තියෙනවා කියල තේරෙනවනන් අතැරලා දාපන් මචන්. කවදාවත් ගැනියෙක් නිසා ජිවිතේ නැති කරගන්න එපා. "තෝ මාව අතැරලා දැම්මට හෙන ගහල අකුලොලම පලයන්" කියල පුළුවන්නන් පොල් ගෙඩියක් ගහල, එක ගෙදර ගෙනලාල් හොදි එකක් හදාගෙන කාපං(නැත්තන් පොල් ගෙඩිය අපරාදේ!) :angry::angry:
    ඊට පස්සේ උඹ උඹේ ජිවිතේ දිගටම ඉදිරියට පලයන්. ඉගෙන ගනින්, රස්සාවක් කරපන්. හොඳ තැනකට ගිහින් දවසක අරකිට පේන්න කොකා පෙන්නපන්! :cool::cool:
    මචං මන් එක chance එකක් දුන්නා. කලින් කොල්ලෙක්ට එකි call කරලා අවු වුනා.ඉට පස්සේ මගේ ඔලුවේ අත තියෙලා දිවුරැවා කවදාවත් එහෙම කරන්නෙ නැ කියලා.අවුරුද්දට විතර කලින් ඔක වුනේ.
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    badina ganiwa unath atha mane innakan wiswasa karapan athanin ehata giyama wiswasa karan epa
    ube wayasa mama dan na math nahigena love kara awrudu 23k 24k wenakota hodata kelawagena thamai therun gaththe adare kiyanne boruwak kiyala
    innakan idahan barinan palayan heta aaye wena ekiyak badapan

    me samaje dan hoda kawruwath na eka oluwe thiyan wada karahan
     
    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    Atahrapan bn oka hitha hadaganin.. kiyanna lesiy karanna amarui thma eth karapan nattan oita wada duk wenna wei kawadahari :(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචං මන් එක chance එකක් දුන්නා. කලින් කොල්ලෙක්ට එකි call කරලා අවු වුනා.ඉට පස්සේ මගේ ඔලුවේ අත තියෙලා දිවුරැවා කවදාවත් එහෙම කරන්නෙ නැ කියලා.අවුරුද්දට විතර කලින් ඔක වුනේ.

    2nd chance denna epa ban katawath.2nd chance denna puluwan kalayak newe meka.oka wuna eka hodai.dan uba strong minihek wei.oka amataka karanna beriwey eth attata muna diyan.kello nethiwatatda wena hoda kellek hambei
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    උඹ ඔහොම මැරෙන්න හිතන්න එපා බන්. මෙසේජ් එකක් නිසා උඹට මැරෙන්න හිතෙනව නම් මේකෙ සමහර වැටුනු පෝස්ට් එක්ක බැලුවම උඹට ඕක මොකද්ද කියල හිතෙයි. දුර බලපන්.

    CpDFy16XYAAKLAJ.jpg
     
    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    badina ganiwa unath atha mane innakan wiswasa karapan athanin ehata giyama wiswasa karan epa
    ube wayasa mama dan na math nahigena love kara awrudu 23k 24k wenakota hodata kelawagena thamai therun gaththe adare kiyanne boruwak kiyala
    innakan idahan barinan palayan heta aaye wena ekiyak badapan

    me samaje dan hoda kawruwath na eka oluwe thiyan wada karahan

    Mata 23 bn.uba hari athi
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    eyawa wiswasa karanna epa .
    ube jiwithe partner eya neme wenna aethi ekane ohoma wen kale
    hari kena welawata aei
    ooken oya padamak egena ganna aethi yaluwa
    oya hemadema wenne hondata wenne kiyala hithanna
    oyata aniwa oyita wada honda raththaran kellek hambawei etakan iwasanna
    kalayata eda denna
    hithata shakthiya ganna
    amarui thamay amataka karanna aeth oya karanawamai kiyala hithanna
    obata jaya mchn
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::lol: yakoo maru thread eka oooi.. man karapu hati ahuwoth uba duwai....mage kella mata eeye boruwak karala athe maattu una.. ada ude dunna man ekita kana pelenna... guti kaawa magen ambaaneta..... :D:D:Dhawasa ekige gedaratama gihin pehedili karala sathutin ain una... mata dunna gift okkoma man eyata dunna.... Pali ganna kari ammak aawa... eth ithin hmm.... therumak na ne kiyala hithuna. pawu wage hegeemak awa.

    Hawasa boothalaya gahuwa ban yaluwa ekka.. patta very dan... aathal oooi... kellath call kala...:lol::lol::lol: ane manda ban.. pawu eeeki.. hutti....
     
    Thanks mcn
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :sorry::baffled:
     
    very besssata passe thamai athal eka patan ganne :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :lol::lol::lol: yakoo maru thread eka oooi.. man karapu hati ahuwoth uba duwai....mage kella mata eeye boruwak karala athe maattu una.. ada ude dunna man ekita kana pelenna... guti kaawa magen ambaaneta..... :D:D:Dhawasa ekige gedaratama gihin pehedili karala sathutin ain una... mata dunna gift okkoma man eyata dunna.... Pali ganna kari ammak aawa... eth ithin hmm.... therumak na ne kiyala hithuna. pawu wage hegeemak awa.

    Hawasa boothalaya gahuwa ban yaluwa ekka.. patta very dan... aathal oooi... kellath call kala...:lol::lol::lol: ane manda ban.. pawu eeeki.. hutti....
    ane mnda bn.location eka dala thiyena thanatama galapenava bn :D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    ආදරය කියලා මළහිලව්වක් නෑ බන් ඔය හැම එකාම ආදරේ කරනවා කියලා කරන්නෙ මොකක් හරි හේතුවකට ආශා කිරීම, උඹේ කෙල්ල කලින් උඹේ මොකකට හරි ආදරේ කරන්න ඇති දැන් ඒක වෙනස් වෙලා වෙන හේතුවක් පස්සෙ යනවා ඇති, මොකාට ආදරේ කළත් උන් පිටට පෙන්නුවේ නැති වුණාට තව කාගෙ හරි දේකට ආශා කරනවා හිතෙන් , ඒක තේරුම් ගනින් ;)