මැරෙන තුරාට අමතක නොවන තාල

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ඇත්තම කිව්වොත් ගොඩක් දෙනෙක්ට මුල්ටික විතරයි මතක. මැද ටික අපි හිතෙන හිතෙන විදිහට බොරු කෑලි දාලා අපි දන්න හරිය එනකම් අල්ලගෙන ඉන්න එකයි කරන්නෙ
     
    • Like
    Reactions: NRTG