මැරෙයි ද ??

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මචං මට මගේ ඇගේ මාර අස්ථායී ගතියක් දැනෙනවා... ලඟකදි ඉඳන් නෙවෙයි... අවු 8 ක් විතර කලින් ඉඳන්... සමහර විට ඊට කලින් ඉඳන් තියෙන්න ඇති මට මතක් නම් නෑ... අනතුරු එහෙම වෙලත් නෑ... ඇක්ටිව් හිටිය පොඩි කාලෙ ඉදන්... තාම එහෙමයි... :(

    මේකයි සීන් එක... මං බස් එකේ උඩ බාර් එක අල්ලගෙන යනව කියපන්කො... පොඩි වංගුවක් හරවද්දි මාව නැවෙනකොටම මගෙ උරහිස ලඟින් වෙව්ලන්න ගන්නවා... පොඩි පොඩි වැඩ කරද්දිත් නැවෙනකොට, බරක් උස්සනකොට දනහිස්, ඊට උඩ ජොයින්ට් එක (නම දන්නෑ :P , ඉන හරියෙ කියමුකො ) වෙව්ලනවා.... :(
    මේ ගැන කලිනුත් කවුරුහරි දාල තිබුනත් මතකයි.... කවුරු හරි මේ ගැන දන්නවනම් කියපන්කො මොකද්ද මේ කියල... :sorry:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    ඉතින් හුත්තො ඩොකෙක් හම්බ වෙලා චෙකප් ටික කරගනින්කො මැරෙනකල් මෙතන අඬන්නෙ නැතුව.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මචං මට මගේ ඇගේ මාර අස්ථායී ගතියක් දැනෙනවා... ලඟකදි ඉඳන් නෙවෙයි... අවු 8 ක් විතර කලින් ඉඳන්... සමහර විට ඊට කලින් ඉඳන් තියෙන්න ඇති මට මතක් නම් නෑ... අනතුරු එහෙම වෙලත් නෑ... ඇක්ටිව් හිටිය පොඩි කාලෙ ඉදන්... තාම එහෙමයි... :(

    මේකයි සීන් එක... මං බස් එකේ උඩ බාර් එක අල්ලගෙන යනව කියපන්කො... පොඩි වංගුවක් හරවද්දි මාව නැවෙනකොටම මගෙ උරහිස ලඟින් වෙව්ලන්න ගන්නවා... පොඩි පොඩි වැඩ කරද්දිත් නැවෙනකොට, බරක් උස්සනකොට දනහිස්, ඊට උඩ ජොයින්ට් එක (නම දන්නෑ :P , ඉන හරියෙ කියමුකො ) වෙව්ලනවා.... :(
    මේ ගැන කලිනුත් කවුරුහරි දාල තිබුනත් මතකයි.... කවුරු හරි මේ ගැන දන්නවනම් කියපන්කො මොකද්ද මේ කියල... :sorry:

    ඩොකෙක්ට කියල බලප්න්.පුරුදු නැති පේශියක් වැඩ කරද්දි ඔහොම් වෙනවා.මුලිනම බයික් පදින කොට බ්‍රේක් පැඩ්ල් එක ගහ්ද්දි කකුල් වෙව්ලනවා ගොඩ්ක් අයගේ.gym ගිහිල්ල මුල් ටිකේ සමහර excercise කරද්දි වෙව්ලනවා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,540
    113
    Panadura
    මේකෙ කොට කොට ඉන්නෙ නැතිව හොද දොස්තර කෙනෙක් ගාවට පලයන් බන්​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    Physician kenek gawata yanna. Samaharawita neurologist kenek gawata yanna wei. Fbc, fbs wage dewal tikak aragenama giyoth docata lesi wei. Nath nam ubata aith dawasak enna kiyai oya test tika karagena. Elakiriye docla hitiya. Ona wei kiyala hithana test wala nam tika ungen ahagena karagena palayan
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඉතින් හුත්තො ඩොකෙක් හම්බ වෙලා චෙකප් ටික කරගනින්කො මැරෙනකල් මෙතන අඬන්නෙ නැතුව.

    හ්ම් යන්න ඕනි බං මේ මාසෙ යනව ස්නායු ඩොකෙක් වත් හම්බෙන්න.... ඒ ගියත් උනුත් වැඩිය care කරන්නෙ නෑ බං... ගිය පාර නිකන් ඩොකෙක් හම්බෙල කිව්වම ඌ ගෙ පෑන දුන්න අල්ලගන්න කියල... ඒක දිහා බලල ඔව් වෙව්ලන ගතියක් නම් පේනව... ඉතින් මොකද කරන්නෙ මේකට කියල ඌ මගෙන් අහනව... මමම කිව්ව තයිරොයිඩ් අවුලක්ද දන්නෑ කියල අම්මටත් තිබ්බ නිසා... ඒ පාර blood check කරල කිව්ව එහෙම අව්ලක් නෑ කියල... ඒ පාර මං ඒක අත් හැරියා....
     
    Last edited: