මැර පිරිසක් සේරුවාවිල අත්පත් කර ගනිති.

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මේ ෆැමිලි එකම කතෝලික තමයි. සිංහල බහුජ්ජ චන්ද ටික ගන්න තමයි බහුජ්ජ බැටළුහම පුරෝගෙන ඉන්නේ. නාමල් පොන්නයත් පල්ලියේ බැන්දේ නැත්තේ ජනාදිපති ඉල්ලන දවසක අවාසියක් වෙන නිසා. මුන් අමු born again පොන්නයෝ...

    iQ2oVBA.png
    මුන් විතරක් නෙවෙයි බන් කලින් හිටපු එවුනුත් ඔච්චරම තමයි. චන්ද්‍රිකා ඇතුළු සෙට් එක කැතලික් (ආගම අදාල නෑ). ඊට කලින් හිටපු ජේ ආර් , ප්‍රේමේට, රනිල්ට ආගමක්වත් නෑ. මිනිස්සුන්ගේ චන්ද ගන්න තමයි ඔක්කොම රඟපෑම. උඹට මතක නම් මහින්ද 2005 එන්න කලින් මල්වට්ටි අරගෙන පෝයට පන්සල් යනවා සෙට් එක පිටින්. ඌ අමු මැරයා කියලා එතකොට කීයෙන් කී දෙනාද දන්නේ ?
     
    • Like
    Reactions: Anatha sinhalu

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත


    @erozan හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් තියන් ඉන්න හිංගල බෝඋජ්ජ පොන්නය හොදටෝම රිදෝගෙන දිස්ල්යික් දාල ගහින් :ROFLMAO:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කිරි නානේ සහ පොරගෙ මහමෙව්නා සෙට් එක තමා ඕක අල්ලගත්තේ.මිනිස්සු කණ්ඩායමක් නෙවෙයි.ලංකාවෙ පන්සල් අල්ලන කැම්පේන් එකක් යනවලු.දැන් ඉතින් සෙරුවාවිලත් අසපුවක් කරයි.අපරාදෙ.ශාසනේ කනවා මහමෙව්නා සෙට් එක.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉතින් බං නාකි මයිනා බැදල ඉන්නෙත් කතෝලික ගෑණියෙක්නේ

    ඒක මම දන්නවා මචං. බයියෝ රඟන්නේ ඒ උනාට හෙනම බහුජ්ජ නායකයා විදියටනේ. මු පොරවන් ඉන්න බැටළු හම ගැනයි මම කිව්වේ. මෑතකදී ආපු එකම සිංහල නායකයා සිරා විතරයි.
     
    • Like
    Reactions: earthling