මැල්කම් අංකල්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    ඔහොම මානසික රෝගීන් ඉන්නවා බන්.
    (උඹ රෑ තිස්සේ නැගිට ගෙන අනුන්ගේ ඕපාදූප හොයනවා නේ. :angry: )
    මිත්‍යා leaker එකේ දාල තිබ්බේ බන්. මම ගොසිප් එකේ නිකන් දැක්කට තේරුනේ නෑ . ඒකයි දෙකම දැම්මේ. ;)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    මේ ගෑනිව අතඩන්ගුවට ගන්න තියෙන උනන්දුව අර බදුර් අන්කල්ව අල්ලන්නත් තිබුනනම්
    මෙයාගේ විශ්ව ශක්ති බලේ, ඊශ්වර අයියණ්ඩිට කියලා ඌ ව අල්ලන්න යනවද දන්නේනෑ පොලිසිය....
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මොකද්ද බන් ඔය ගෑනි කියවන්නේ ?? මොනව උනත් එහෙම කතා කරන එක නම් අවුල්
    :lol: කාගෙ කාගෙත් හුනු කිල් හොටවල හුනු ටික ටික ඉතුරු වෙලා වගේ, මේ ගෑනි මැල්කිගෙ මොනව හරි දන්නව කියලනෙ මේ කියන්නෙ හදන්නෙ, සද්ද වහල ඉන්න නැත්නම් එලි කරනව කියලනෙ මේ කියන්නෙ දගලන්නෙ මේකි, මේ වගේ අලුත් අලුත් චරිත කාලෙන් කාලෙට එනවනෙ මචන්, ටිකක් ශර්මි කුමාර්නුත් වගේ :LOL:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ මේ අර තම්බියෙක් බැදලා පස්සෙ මැරයෙක් බැදලා බන්ධනාගාරෙ ඉස්සරහා මගුල් නටපු ගෑනිනෙ, ඉස්සර බඩුවක් කියලත් කියනවා,
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    අපෝ මේ අර තම්බියෙක් බැදලා පස්සෙ මැරයෙක් බැදලා බන්ධනාගාරෙ ඉස්සරහා මගුල් නටපු ගෑනිනෙ, ඉස්සර බඩුවක් කියලත් කියනවා,
    නෑ නේ.. මේ වෙන එකියක් බන්. විශ්ව ශක්තියෙන් වැඩ ගන්න එකියක් ලු. :P
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ නේ.. මේ වෙන එකියක් බන්. විශ්ව ශක්තියෙන් වැඩ ගන්න එකියක් ලු. :P
    අරකිගෙ නංගී වෙන්න ඇති, ඒ මූනයි ,වාචාලකමමයි
     
    • Haha
    Reactions: dilann

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,389
    5,745
    113
    කාදිනල් හිමිට අපහාස කළ කාන්තාවක් අත්අඩංගුවට



    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පිළිබඳ සඳහන් කරමින් ආගම් අතර වෛරය ඇතිවන ආකරයට සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා,
    “මැල්කම් කාදිනල් හිමිපාණන් ගැන සඳහන් කරමින්, විශේෂයෙන් බෞද්ධ හා කතෝලික ආගම් සහ ආගමික භක්තිකයින් යම් ආකාරයක ද්වේෂයක් හා වෛරයක් ඇති වෙන ආකාර ප්‍රකාශයක් නිකුත් කරමින් සමාජ ඡාලාවලට වීඩීයෝවක් මුදා හැරීම සම්බන්ධයෙන් 43 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.“ යනුවෙන් ද පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේ, මෙලෙස මුදාහැර ඇති වීඩියෝව මඟින් යම් ආකාරයකට බෞද්ධ භක්තිකයින් ඒවගේම කිතුණු භක්තියකින් අතර යම් ආගමික වෛරයක් ඇති කිරීමට උත්සහ දරා ඇති බවට පෙනී ගොස් ඇති බවය.
    මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

    - http://sinhala.adaderana.lk/news/144393/කාදිනල්-හිමිට-අපහාස-කළ-කාන්තාවක්-අත්අඩංගුවට
     
    • Like
    Reactions: dilann