මැල්ලුන් කපන්න හොද item

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,130
    4,125
    113
    මැල්ලුන් කපන්න හොද item එකක් කියපන්කො
    හීනියට ලියන්න පුළුවන් ලේසියෙන් කපාගන්න
    ඔන්ලයින් හරි ගන්න
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    MINI FOOD CHOPPER එකක් තමයි ඉතිං හොද ඔන්ලයින් බලලා හොද එකක් ගනින්.kitchenaid බ්‍රෑන්ඩ් එක හොදයි හැබැයි ගණන් ඒත් හොදට පාවිච්චි කරන්න පුළුවන්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    MINI FOOD CHOPPER එකක් තමයි ඉතිං හොද ඔන්ලයින් බලලා හොද එකක් ගනින්.kitchenaid බ්‍රෑන්ඩ් එක හොදයි හැබැයි ගණන් ඒත් හොදට පාවිච්චි කරන්න පුළුවන්
    වැඩක් නෑ. ඒවායින් සමහර කොළ කපුනාම කන්න බෑ. තැලිලා රස වෙනස් වෙනවා. හොදම ක්‍රමේ නම් පිහියෙන් සම්ප්‍රදායික ක්‍රමේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මැල්ලුන් කපන්න හොද item එකක් කියපන්කො
    හීනියට ලියන්න පුළුවන් ලේසියෙන් කපාගන්න
    ඔන්ලයින් හරි ගන්න

    Pihiyen try ekak deela balapan?
     
    • Like
    Reactions: NRTG

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    41XsLQ9rfzL.jpg