වැඩක් නෑ. ඒවායින් සමහර කොළ කපුනාම කන්න බෑ. තැලිලා රස වෙනස් වෙනවා. හොදම ක්රමේ නම් පිහියෙන් සම්ප්රදායික ක්රමේ.MINI FOOD CHOPPER එකක් තමයි ඉතිං හොද ඔන්ලයින් බලලා හොද එකක් ගනින්.kitchenaid බ්රෑන්ඩ් එක හොදයි හැබැයි ගණන් ඒත් හොදට පාවිච්චි කරන්න පුළුවන්
meka hodayi heeniyata kapewnawa...
මැල්ලුන් කපන්න හොද item එකක් කියපන්කො
හීනියට ලියන්න පුළුවන් ලේසියෙන් කපාගන්න
ඔන්ලයින් හරි ගන්න