මැලිබන් බිස්කට්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    කාටද බං මැලිබන් බිස්කට් ඔව්නර්ෂිප් එක දැන් තියෙන්නේ? අයිති කාරයාගේ පුතාලටද , නැත්නම් වෙනම සෙට් එකකටද? අර insta, fb වල එහෙම photos තියෙන්නේ පාටි දාන වයසක ගෑනු කෙනෙක් ඉන්නේ (ප්‍රි) ඒ මැලිබන් අයිතිකාරයාගේ වයිෆ්ද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කාටද බං මැලිබන් බිස්කට් ඔව්නර්ෂිප් එක දැන් තියෙන්නේ? අයිති කාරයාගේ පුතාලටද , නැත්නම් වෙනම සෙට් එකකටද? අර insta, fb වල එහෙම photos තියෙන්නේ පාටි දාන වයසක ගෑනු කෙනෙක් ඉන්නේ (ප්‍රි) ඒ මැලිබන් අයිතිකාරයාගේ වයිෆ්ද?
    උබ investment එකක් කරන්න ද හදන්නේ shares අරන්? එහෙම නැති නම් lawsuit එකක් දාන්නද හදන්නේ? එහෙම නම් කමක් නැහැ ඕක හෙව්වාට. නැති නම් තේරුමක් නැහැ.
     
    • Like
    Reactions: sliit_kolla

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,848
    113
    ඕවලත් අයිතිය ඉස්සරහට ඉන්දියන් උන්ට යයි නේද..