මැලේ වල පූසා වෙන්න එපා අපරාදෙ 6 ලැක්, dubai වගෙ බලපන් පොඩි ජොබක් හරි ගානක් හොයගන්න පුලුවන්
මගේ යාලුවට මේ වගේ හිටියේ.එයා හොදට ඇග තිබුණ කෙනෙක්. ඒත් පොර මම දකින කොට හොඳටම කෙට්ටු වෙලා හිටියේ. හරියට කන්න නැතිව හිටියා වගේ. මම මොනවත් අහන්න ගියේ නෑ.එද්දි ඇටරූකඩ වගේ.
Mama nevi ban. Mama th uta kiyanne okama thamaiඇයි බන් උබලා හොර ක්රම වලින්ම එක එක රටවල් වලට පනින්න හදන්නේ..ඔය ලක්ශ හයෙන් හොද කෝස් එකක් කරලා හොද පඩියකට පලකෝ මැදපෙරදිග හරි මාලදිවයිනේ හොටෙල් හරි ජොබ් එකකට..ඔය කියන විදියට ඉමිග්රේශන් ඔෆිසර්ලට සල්ලි දීලා ගේම් ගහන්න නම් ලේසිවෙන්නේ නෑ...ඇට දෙක තලාගන්න වැඩක් සෙට් කරගෙන තියෙන්නේ..ආයේ එන්න නෙමෙයි පුතො...
Agree with you broඇයි බන් උබලා හොර ක්රම වලින්ම එක එක රටවල් වලට පනින්න හදන්නේ..ඔය ලක්ශ හයෙන් හොද කෝස් එකක් කරලා හොද පඩියකට පලකෝ මැදපෙරදිග හරි මාලදිවයිනේ හොටෙල් හරි ජොබ් එකකට..ඔය කියන විදියට ඉමිග්රේශන් ඔෆිසර්ලට සල්ලි දීලා ගේම් ගහන්න නම් ලේසිවෙන්නේ නෑ...ඇට දෙක තලාගන්න වැඩක් සෙට් කරගෙන තියෙන්නේ..ආයේ එන්න නෙමෙයි පුතො...
හොදට අත්දැකීම් තියනව වගේ... පැනල ඉදල.......මැලේසියාවේ Visa නැතුව වැඩ කරන්න පුළුවන් වැරදිලා හරි පොලිසියට හරි ඉම්මිග්රේෂන් අහු උනොත Camp දාලා ලංකාවට ඒවනව .
එහෙත් කාලෙන් කාලෙට කොලයක් දෙනවා Visa නැති අයට Work Visa එක හදා ගන්න .
එහෙම නැත්නම් ගේමක් ගහලා Working Visa එක හදා ගන්න අයත් ඉන්නවා .
Singapore හරහා ගන්නේ මැලේසියාව ට ඇතුළු වෙන්න තියෙන ලේසිම ක්රමය නිසා
KL Airport එකෙන් සමහර වෙලාවාට හරවලා ලංකාවට එවනවා
මැලේසියාව ට ලක්ෂ 6 ක් දීලා යන එකේ වෙන ඕනේ තරම් රටවල් තියෙනවා ඒ ගානට යන්න පුළුවන්
පැනල ඉන්න ඕනේ නැහැ රටක වෙන දේවල් දැන ගන්නහොදට අත්දැකීම් තියනව වගේ... පැනල ඉදල.......