මැලෙසියාවෙ වීසා නැතුව වැඩ කරන්න පුළුවන් ලු

dj_risi

Well-known member
  • Oct 31, 2006
    637
    486
    63
    Colombo
    මැලේ වල පූසා වෙන්න එපා අපරාදෙ 6 ලැක්, dubai වගෙ බලපන් පොඩි ජොබක් හරි ගානක් හොයගන්න පුලුවන්
     
    • Like
    Reactions: RottenCOLT

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඇයි බන් උබලා හොර ක්‍රම වලින්ම එක එක රටවල් වලට පනින්න හදන්නේ..ඔය ලක්ශ හයෙන් හොද කෝස් එකක් කරලා හොද පඩියකට පලකෝ මැදපෙරදිග හරි මාලදිවයිනේ හොටෙල් හරි ජොබ් එකකට..ඔය කියන විදියට ඉමිග්‍රේශන් ඔෆිසර්ලට සල්ලි දීලා ගේම් ගහන්න නම් ලේසිවෙන්නේ නෑ...ඇට දෙක තලාගන්න වැඩක් සෙට් කරගෙන තියෙන්නේ..ආයේ එන්න නෙමෙයි පුතො...
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    එද්දි ඇටරූකඩ වගේ.
    මගේ යාලුවට මේ වගේ හිටියේ.එයා හොදට ඇග තිබුණ කෙනෙක්. ඒත් පොර මම දකින කොට හොඳටම කෙට්ටු වෙලා හිටියේ. හරියට කන්න නැතිව හිටියා වගේ. මම මොනවත් අහන්න ගියේ නෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇයි බන් උබලා හොර ක්‍රම වලින්ම එක එක රටවල් වලට පනින්න හදන්නේ..ඔය ලක්ශ හයෙන් හොද කෝස් එකක් කරලා හොද පඩියකට පලකෝ මැදපෙරදිග හරි මාලදිවයිනේ හොටෙල් හරි ජොබ් එකකට..ඔය කියන විදියට ඉමිග්‍රේශන් ඔෆිසර්ලට සල්ලි දීලා ගේම් ගහන්න නම් ලේසිවෙන්නේ නෑ...ඇට දෙක තලාගන්න වැඩක් සෙට් කරගෙන තියෙන්නේ..ආයේ එන්න නෙමෙයි පුතො...
    Mama nevi ban. Mama th uta kiyanne okama thamai
     
    • Like
    Reactions: RottenCOLT

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇයි බන් උබලා හොර ක්‍රම වලින්ම එක එක රටවල් වලට පනින්න හදන්නේ..ඔය ලක්ශ හයෙන් හොද කෝස් එකක් කරලා හොද පඩියකට පලකෝ මැදපෙරදිග හරි මාලදිවයිනේ හොටෙල් හරි ජොබ් එකකට..ඔය කියන විදියට ඉමිග්‍රේශන් ඔෆිසර්ලට සල්ලි දීලා ගේම් ගහන්න නම් ලේසිවෙන්නේ නෑ...ඇට දෙක තලාගන්න වැඩක් සෙට් කරගෙන තියෙන්නේ..ආයේ එන්න නෙමෙයි පුතො...
    Agree with you bro
     
    • Like
    Reactions: RottenCOLT

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    වැඩ කරන්න බෑ විසිට් ගිහින් කොහෙවත් ඔහෙ දි අහු උනොත් රත් කරපු යකඩෙකින් පුක රත් කරලා එවන්නෙ මෙහෙට 😂
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    හිතන තරන් සුන්දර ණෑ...පොලිසිය ජරා පප්පලා..හොරෙන් වැඩ කරනවනම් එලියට යනවන්ම් පොලිසියට දෙන්න වෙනම එකතු කරගන්න ඕනේ.ඉමිග්‍ර්‍ර්‍ර්ශන් අහු උනොත් නම් නෝ චාන්ස්...කෑම්ප් එකෙන් උසාවියට.ලංකාවේ අය්යලා තමා හොඳටම කරන්නෙ
     
    • Like
    Reactions: RottenCOLT

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    මැලේසියාවේ Visa නැතුව වැඩ කරන්න පුළුවන් වැරදිලා හරි පොලිසියට හරි ඉම්මිග්‍රේෂන් අහු උනොත Camp දාලා ලංකාවට ඒවනව .
    එහෙත් කාලෙන් කාලෙට කොලයක් දෙනවා Visa නැති අයට Work Visa එක හදා ගන්න .
    එහෙම නැත්නම් ගේමක් ගහලා Working Visa එක හදා ගන්න අයත් ඉන්නවා .

    Singapore හරහා ගන්නේ මැලේසියාව ට ඇතුළු වෙන්න තියෙන ලේසිම ක්‍රමය නිසා
    KL Airport එකෙන් සමහර වෙලාවාට හරවලා ලංකාවට එවනවා

    මැලේසියාව ට ලක්ෂ 6 ක් දීලා යන එකේ වෙන ඕනේ තරම් රටවල් තියෙනවා ඒ ගානට යන්න පුළුවන්
    හොදට අත්දැකීම් තියනව වගේ... පැනල ඉදල.......
     
    • Haha
    Reactions: Cypress