මැලෙසියාවෙ වීසා නැතුව වැඩ කරන්න පුළුවන් ලු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මගෙ යාළුවෙක් මැලෙසියා යනවා සිංගප්පූරු ගිහින්. එහෙ ගිහින් වැඩ කරන්න පුළුවන් ලු වීසා නැතිව. ආපහු ලංකාවට එන දවසට එයාපෝට් එකේ ඉන්න දන්න කස්ටම් ඔෆිසර් කෙනෙක් හරහා එළියට දාන්නම් ලු.

    විසිට් එකෙන් ගිහින් මැලෙසියා වල වැඩ කරන්න පුළුවන් ද?

    ඇයි මුන්ව සිංගප්පූරු හරහා ගන්නෙ?

    අහු වුනොත් මොකද වෙන්නෙ ? දඩුවම්?

    මම ඒත් කිව්වා රිස්ක් එකක් ගන්න තරම් වටිනා රටක් නෙමෙයි කියලා.

    ලක්ෂ 6ක් යනවා වැඩෙට.

    ඉන්න උන් දන්න උන් උත්තර දීපල්ලා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    Okkoma details meke thiyanawa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,294
    113
    මැලේසියාව ගැන නම් දන්නේ නැ හැබැයි සාමාන්යෙන් රටක පිටින් ආපු එකෙක්ට හරි ජොබ් එකක් කරන්න work permit එකක් ඕනේ.

    සමහරවිට ඔහොම ගිහින් හොර ගුබ්බැයම් වල තුට්ටු දෙකට වැඩ කරන්න පුළුවන් ඇති
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මැලේසියා වල ගූ සැලරි තියෙන්නෙ බන්. අනික පැනල ඉදල එන්න අමාරුයි දන්න විදිඅයට. කස පාර කන්න වෙයි කියල මම දන්න එකෙක් දැන් අවුරුදු 14 ක් එකදිගට එහේ. එන්න බැරිව. බලල පලයන් හොද රටක් නෙමෙයි සල්ලි හොයන්න

    edit___________________________________

    මැලේසියා රටක් වසයෙන් දියුනු උනාට ටවුමෙන් පිට පට්ට අමාරුවෙන් ජීවත් වෙන්නෙ. අපි වගේම තමයි. ඉන්දුනිසියා මැලේසියා වල උන් මොනා හරි එක්ක බත් කන උන්. ලක්සරි ලයිෆ් එකක් නැහැ. ටික කාලේකින් දියුනු වෙන්න නම් කොරියා, ජපන් තමයි. හැබැයි වයස 30 පැනැල බැදල එහෙම නැත්තම් රටවල් වල යන්න එපා. ලන්කාවෙම දෙයක් කරන් ඉදපන් :yes:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    අයියෝ ඇඳෙන්න එපා බන්
    මැලේෂියා විසා නැතිව හැංගිලා ඉන්න නම් පුළුවන්
    එත් ලේසියෙන් විසා ගන්න පුළුවන් රටකට මොකටද බන් ලක්ෂ 6ක් ගෙවන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    මැලේසියාවේ Visa නැතුව වැඩ කරන්න පුළුවන් වැරදිලා හරි පොලිසියට හරි ඉම්මිග්‍රේෂන් අහු උනොත Camp දාලා ලංකාවට ඒවනව .
    එහෙත් කාලෙන් කාලෙට කොලයක් දෙනවා Visa නැති අයට Work Visa එක හදා ගන්න .
    එහෙම නැත්නම් ගේමක් ගහලා Working Visa එක හදා ගන්න අයත් ඉන්නවා .
    Singapore හරහා ගන්නේ මැලේසියාව ට ඇතුළු වෙන්න තියෙන ලේසිම ක්‍රමය නිසා
    KL Airport එකෙන් සමහර වෙලාවාට හරවලා ලංකාවට එවනවා
    මැලේසියාව ට ලක්ෂ 6 ක් දීලා යන එකේ වෙන ඕනේ තරම් රටවල් තියෙනවා ඒ ගානට යන්න පුළුවන්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මගෙ යාළුවෙක් මැලෙසියා යනවා සිංගප්පූරු ගිහින්. එහෙ ගිහින් වැඩ කරන්න පුළුවන් ලු වීසා නැතිව. ආපහු ලංකාවට එන දවසට එයාපෝට් එකේ ඉන්න දන්න කස්ටම් ඔෆිසර් කෙනෙක් හරහා එළියට දාන්නම් ලු.

    විසිට් එකෙන් ගිහින් මැලෙසියා වල වැඩ කරන්න පුළුවන් ද?

    ඇයි මුන්ව සිංගප්පූරු හරහා ගන්නෙ?

    අහු වුනොත් මොකද වෙන්නෙ ? දඩුවම්?

    මම ඒත් කිව්වා රිස්ක් එකක් ගන්න තරම් වටිනා රටක් නෙමෙයි කියලා.

    ලක්ෂ 6ක් යනවා වැඩෙට.

    ඉන්න උන් දන්න උන් උත්තර දීපල්ලා
    යන්න එපා ලක්ෂ හයක් වියදම් කරගෙන මැලේසියා. ඊට වඩා කොච්චර හොඳද හරි පාරෙන් මැද පෙරදිග රස්සාවකට යන එක?
    වියදමත් අඩුයි, පඩිත් වැඩියි. බය වෙන්න දේකුත් නැහැ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මගෙ යාළුවෙක් මැලෙසියා යනවා සිංගප්පූරු ගිහින්. එහෙ ගිහින් වැඩ කරන්න පුළුවන් ලු වීසා නැතිව. ආපහු ලංකාවට එන දවසට එයාපෝට් එකේ ඉන්න දන්න කස්ටම් ඔෆිසර් කෙනෙක් හරහා එළියට දාන්නම් ලු.

    විසිට් එකෙන් ගිහින් මැලෙසියා වල වැඩ කරන්න පුළුවන් ද?

    ඇයි මුන්ව සිංගප්පූරු හරහා ගන්නෙ?

    අහු වුනොත් මොකද වෙන්නෙ ? දඩුවම්?

    මම ඒත් කිව්වා රිස්ක් එකක් ගන්න තරම් වටිනා රටක් නෙමෙයි කියලා.

    ලක්ෂ 6ක් යනවා වැඩෙට.

    ඉන්න උන් දන්න උන් උත්තර දීපල්ලා

    මගෙ යාළුවෙක් මැලෙසියා යනවා සිංගප්පූරු ගිහින්. එහෙ ගිහින් වැඩ කරන්න පුළුවන් ලු වීසා නැතිව. ආපහු ලංකාවට එන දවසට එයාපෝට් එකේ ඉන්න දන්න කස්ටම් ඔෆිසර් කෙනෙක් හරහා එළියට දාන්නම් ලු.

    විසිට් එකෙන් ගිහින් මැලෙසියා වල වැඩ කරන්න පුළුවන් ද?

    ඇයි මුන්ව සිංගප්පූරු හරහා ගන්නෙ?

    අහු වුනොත් මොකද වෙන්නෙ ? දඩුවම්?

    මම ඒත් කිව්වා රිස්ක් එකක් ගන්න තරම් වටිනා රටක් නෙමෙයි කියලා.

    ලක්ෂ 6ක් යනවා වැඩෙට.

    ඉන්න උන් දන්න උන් උත්තර දීපල්ලා
    kawda yako oya boru karaya? ahu weyan puluwan nam :dull:
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    අවුරුදු කිහිපයකට කලින් මගේ යාලුවෙක් ඔහොම ගියා. පස්සේ පොරව ඇල්ලුවා. ලංකාවට එයාව ඒවලා තියෙන්නේ ආපහු අවුරුදු ගානකට ඉන්දුනීසියාවට යන්න තහනම් කරලා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    1. අපේ ගෝලයෙක් එපා කියද්දි ගියා. අන්තිමට පඩිය රු 45000 ක් වත් නෑ. ඌට කාල බීල ඉන්නත් අමාරුයි. ගස් කපන්න සෙට් වෙලා තිබ්බෙ. පුදුම කරුම රස්සාවක්ලු. තාත්තට කෝල් දෙනව ගෙන්න ගන්න කියල අන්තිමට අතින් ලක්ශ කීප්යක් වියදම් කරල ගෙන්න ගත්තෙ.

    2. මාම හොරෙන් ඉදල මාට්ටු වෙලා අවුරුදු 3ක් හිරේ හිටිය. කන්න දුන්නෙ කන්කුනුයි බතුයි. වෙන අක්ක කෙනෙක් පුදුම ගේමක් දීල ගෙන්න ගත්තෙ. ඒකටත් ලක්ශ10ක් වගේ ගියා. දෙන්නම මෙහෙට එද්දි ඇටරූකඩ වගේ.

    3. මේකෙ ත්‍රෙඩ් එකක් තිබ්බ හොරෙන් ඉද්දි රෑක සෙට් එකක් ඇවිල පිහි වලින් කපල සේරම සල්ලි බඩුයි උස්සන් ගියපු

    4. රූපවාහිනියෙ එලේවල් ඉවර්යි කියල ඩ්‍රාම එකක් ගියේ ඇත්ත තත්වෙට ගොඩක් සමාන කතාවක්
     
    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    මගෙ යාළුවෙක් මැලෙසියා යනවා සිංගප්පූරු ගිහින්. එහෙ ගිහින් වැඩ කරන්න පුළුවන් ලු වීසා නැතිව. ආපහු ලංකාවට එන දවසට එයාපෝට් එකේ ඉන්න දන්න කස්ටම් ඔෆිසර් කෙනෙක් හරහා එළියට දාන්නම් ලු.

    විසිට් එකෙන් ගිහින් මැලෙසියා වල වැඩ කරන්න පුළුවන් ද?

    ඇයි මුන්ව සිංගප්පූරු හරහා ගන්නෙ?

    අහු වුනොත් මොකද වෙන්නෙ ? දඩුවම්?

    මම ඒත් කිව්වා රිස්ක් එකක් ගන්න තරම් වටිනා රටක් නෙමෙයි කියලා.

    ලක්ෂ 6ක් යනවා වැඩෙට.

    ඉන්න උන් දන්න උන් උත්තර දීපල්ලා
    මැලේසියාවේ salaray එච්චර හම්බ වෙන්නේ නැහැ. කාලෙකට කලින් එහි job offer එකක් හම්බ උනා. ඒත් salary එක ලංකාවෙ salary එකටත් වඩා අඩුයි.
    ඉස්සර නම් දන්න කෙනෙක් විසා නැතුව හිටියා province එකක. එයා kl එන්නත් බයයි පොලීසියට අහු වෙයි කියලා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මැලේසියාවේ salaray එච්චර හම්බ වෙන්නේ නැහැ. කාලෙකට කලින් එහි job offer එකක් හම්බ උනා. ඒත් salary එක ලංකාවෙ salary එකටත් වඩා අඩුයි.
    ඉස්සර නම් දන්න කෙනෙක් විසා නැතුව හිටියා province එකක. එයා kl එන්නත් බයයි පොලීසියට අහු වෙයි කියලා.
    Munta kiyala 180000kiyala.
    Wadak na
     
    • Like
    Reactions: RottenCOLT