මචන් මන් මෙහෙම කියන්නම්
මැලේසියා කොලේජ් එකක් තියෙනව.
උදාහරණයක් විදියට, ඒකෙ කෝස් ෆීස් ලක්ෂ 10 කියමුකො.
එතකොට මම ඩිරෙක්ට් ඇප්ලයි කලොත් ලක්ෂ 10මයි ගාන. වෙනස් වෙන්නෙ නෑ.
මට ඕන නම් installments වලට ගෙවන්නත් පුලුවන් මෙහෙන් පොඩි ගාණක් ගෙවල ගිහිල්ල.
හැබැයි ඒකම කරනවා ලංකාවේ ඒජන්සි කීපයක්. උන්ගෙ චාජස් හැර කෝස් ෆී එකේ ගාණත් ලක්ෂ 2, 3ක් වැඩී.
අනික full payments කරල යන්නත් ඕන.
මැලේසියා වල ස්ටුඩන්ට් වීසා කරන ලංකාවෙ ඒජන්සිස් ඔක්කොගෙන්ම කියන්නෙ මෙහෙන් යන්න කලින් ෆුල් පේමන්ට් කරල යන්න ඕන කියල.
මට තේරෙන්නෙ නෑ ඇයි ෆුල් පේමන්ට් කරේ නැත්නම් යන්න බැරි, එතකොට කොහොමද ඩිරෙක්ට් ඇප්ලයි කරද්දි එහෙන් අපිට installments වලට ගෙවන්න දෙන්නෙ කියල.
මෙහෙ ඒජන්සි කාරයෝ කියන්නෙ ෆුල් පේමන්ට් කලේ නැත්නම් වීසා දෙන්නෙ නෑ ගගා මැලේසියා වල කිසිම කොලේජ් එකකින්.
මට පොඩ්ඩක් ඕක ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්නකො පුලුවන් නම්.
තව දෙයක් දැනගන්න ඕන, අපි ඩිරෙක්ට් ඇප්ලයි කරල ස්ටුඩන්ට් වීසා ගියොත් රිස්ක් එකක් තියෙනව ද?