මැලේසියන් MH -17 ප්ලේන් එකේ ගිය බල්ලා......

Oct 13, 2007
230
6
0
මැලේසියන් MH -17 ප්ලේන් එකේ ගිය බල්ලා......

මේ තියේනනෙ මචන්ලා මැලේසියන් MH -17 ප්ලේන් එකේ ගිය බල්ලගේ image එකක්.....

නම Quinta
Kuala Lumpur වලට ගෙනිහින් තියෙන්නෙ
මේ බල්ලගේ අයිතිකාරයන්ට කොහොම වේදනාවක් ඈද්ද......

malaysia_airlines_pets_96598151.jpg


http://nypost.com/2014/07/19/the-victims-of-the-flight-mh17-tragedy/

අනෙක් එකාගෙ නම Costa. M'sia වල ඉදලා Philippine වලට ගෙනියන්න......

http://www.dailymail.co.uk/news/art...elfie-wearing-looted-mascara-boasting-it.html
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සු කොච්චර මැරෙන්නේ ඇද්ද බන්.... ළමයි එහෙම ........ බල්ලක් ගැන කියන්නේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අල්ට්‍රා පොශ් වෙන්න දගලන බලු කුක්කෙක්ට රිදිලා
    යකෝ මිනිස්සු කි දෙනෙක් ඉවරද ? උන් ගැන කතා කරපන්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අල්ට්‍රා පොශ් වෙන්න දගලන බලු කුක්කෙක්ට රිදිලා
    යකෝ මිනිස්සු කි දෙනෙක් ඉවරද ? උන් ගැන කතා කරපන්

    :yes:
     
    Oct 13, 2007
    230
    6
    0
    මම දන්නවා බං මිනිස්සු දෙසිය ගානක් මැරැණා කියලා. මම කියන්නෙ මෙහෙම බල්ලෙකුත් ඒකේ ගිහින් මැරැණා කියලා විතරයි.

    මෙ තියේනනෙ මම එදා දාපු තෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1625040