රුක්මනීගෙන් අරන්චියක් නැ..![]()
රුක්මනී ගොන් බඩුවක්නේ...
අනිත් සැටලයිට් ඕකට ගහනවලු... පැයට 500 
රුක්මනීගෙන් අරන්චියක් නැ..![]()
අනිත් සැටලයිට් ඕකට ගහනවලු... පැයට 500 
ඔය ප්ලේන් එක උස්සපු එකා දන්නවා මැලේ උන්ගේ රේඩාර් සිස්ටම් එක ගැන, බයක් හැකක් නැතුව ඌ ආයේ රට උඩින් ආවේ ඌට ශුවර් නිසා මාට්ටු නොවෙයි කියලා, එහෙමබැලුවොත් මැලේ ආන්ඩුවේ හො එයාර්ලයින් එකේ එකෙක් සම්බන්ද \ඇති, බොහොවිට පයිලට්ව සැකයි..
මටත් එහෙම හොදා... යන්න විතරක් ටිකට් එකක් හම්බුනොත් ඇති.. එතනින් එහාට මාත් අතුරුදහන්.. යනවා වෙන රටකට..![]()
![]()

ඔය ප්ලේන් එක උස්සපු එකා දන්නවා මැලේ උන්ගේ රේඩාර් සිස්ටම් එක ගැන, බයක් හැකක් නැතුව ඌ ආයේ රට උඩින් ආවේ ඌට ශුවර් නිසා මාට්ටු නොවෙයි කියලා, එහෙමබැලුවොත් මැලේ ආන්ඩුවේ හො එයාර්ලයින් එකේ එකෙක් සම්බන්ද \ඇති, බොහොවිට පයිලට්ව සැකයි..

ඔය ග්‍රැෆික් වල එකකවත් ලන්කාව තිබ්බට නම දාලා නැ, උන්ටත් ඒක තව එක දූපතක් වගේ ඇති, හරියට අන්දමන් දූපත් වගේ..Sri Lanka kiyala ratak thiyanawa 1kanam maru![]()


රුක්මනීගෙන් අරන්චියක් නැ..![]()
Onna Lankawenuth Kurumbatti machimak danawalu searching walata![]()

ඔය ප්ලේන් එක උස්සපු එකා දන්නවා මැලේ උන්ගේ රේඩාර් සිස්ටම් එක ගැන, බයක් හැකක් නැතුව ඌ ආයේ රට උඩින් ආවේ ඌට ශුවර් නිසා මාට්ටු නොවෙයි කියලා, එහෙමබැලුවොත් මැලේ ආන්ඩුවේ හො එයාර්ලයින් එකේ එකෙක් සම්බන්ද \ඇති, බොහොවිට පයිලට්ව සැකයි..
Pudumai meh thiyana widiyata danata 1ka plane 1kak witharak athurudahan una
ඔයාලා හැමෝම දන්නවා මේ දවස් වල මුළු පෘතුවියම උණුසුම් කරපු මැලේෂියන් ගුවන් යානය අතුරුදහන් උන සිද්දිය .. හැමෝම හිතුවේ ඒ ප්ලේන් එක කඩන් වැටෙන්න ඇති කියලයි ...
නමුත් ඔන්න අද හොට්ම නිවුස් එක තමයි ඒක කඩන් වැටිලා නැහැ පහර ගෙන කියන එක .. ප්ලේන් එකේ ගියපු අයගේ නෑදෑයොත් මේ වෙනකොට හිත හදාගෙන ඉදලා තියෙන්නේ .. නමුත් මේ ප්‍රවෘත්තියත් එක්ක ආයෙත් හැමෝම උණුසුම් වෙලා ..
![]()
monada ban me wenne???



උස්සපු එකා චුට්ටක් හරි ප්‍රමාද වෙලා ඒ කියන්නේ ට්‍රැකින් ඔෆ් කරලා තියෙන්නේ යු ටර්න් එක ගහනකොටම වගේනේ, ඌ තව ටිකක් ඉස්සරවෙලා ට්‍රැකින් ඔෆ් කලා නම් ඔය ප්ලේන් එක ගිය දිහැවක් මොකෙක්වත් දන්නෙත් නැ, අනික් අතට ඌ ඒක හිතා මතාම කලාද දන්නෙත් නැ, ඔක ඔය විදියට යුටර්න් එක ගහලා ආයෙත් හරි පාරෙම ගියාද දන්නෙ නැ ට්‍රැකින් ඔෆ් කරලා, ඔක නොමග යැවීමකුත් වෙන්න පුලුවන්..Ow bro Ahema balanakotanam Malaysian radar system 1ka gana godak sathutuiPudumai meh thiyana widiyata danata 1ka plane 1kak witharak athurudahan una
![]()
Sri Lanka kiyala ratak thiyanawa 1kanam maru![]()
මුන් ටික එවල්වල දානවනම් ඉන්න හිතෙනවා.. 
තව මැලේ ප්ලේන් එකක් මේ විදියටම උස්සලා විල මැද බන්ගලාවේ 225 දාලා යැව්වා නම්, මේ රට සුර පුරයක්..ලංකාව 1000කින් හොයාගන්න බැරි රටක් බන්... ලංකාවට තරම් හොද රටක් මේ ලෝකේ වෙන නෑ.. එත් මේ යක්කු එක්ක මේ රටේ ඉන්න බැ...මුන් ටික එවල්වල දානවනම් ඉන්න හිතෙනවා..
![]()
ඔය ග්‍රැෆික් වල එකකවත් ලන්කාව තිබ්බට නම දාලා නැ, උන්ටත් ඒක තව එක දූපතක් වගේ ඇති, හරියට අන්දමන් දූපත් වගේ..![]()

Ilagata kiyaida danne naha Matthala land kala kiyala
මුකුත් වෙලා නැ... උඹ දැනුයි නෙද ඇදෙන් බැස්සෙ...?![]()

මේක තාම හරියටම ෂුවර් නෑ නේද බන් . ඇමෙරිකාව විතරයි නේ කියන්නේ ෆ්ලයිට් එක මේ පැත්තට අව කියල![]()
path 1ka maru karapu seen 1kakuth thiyanawa.habai Malaysian PM kiyanawa Highjack 1kak wenna puluwan kiyala.උස්සපු එකා චුට්ටක් හරි ප්‍රමාද වෙලා ඒ කියන්නේ ට්‍රැකින් ඔෆ් කරලා තියෙන්නේ යු ටර්න් එක ගහනකොටම වගේනේ, ඌ තව ටිකක් ඉස්සරවෙලා ට්‍රැකින් ඔෆ් කලා නම් ඔය ප්ලේන් එක ගිය දිහැවක් මොකෙක්වත් දන්නෙත් නැ, අනික් අතට ඌ ඒක හිතා මතාම කලාද දන්නෙත් නැ, ඔක ඔය විදියට යුටර්න් එක ගහලා ආයෙත් හරි පාරෙම ගියාද දන්නෙ නැ ට්‍රැකින් ඔෆ් කරලා, ඔක නොමග යැවීමකුත් වෙන්න පුලුවන්..
dawasin dawasa aluth hethu 1kathu wenawa misak plane 1ka gana hari in4 1kak naha