මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay

    ලෝක වෙළද මධ්‍යස්ථානයට ගහපු ගුවන් යානයේ අංකය මේ විදිහට මාරු කරාම මේවගෙ එකක් අවා එදා.

    QN33 NY

    WorldTradeCentreTrickShockingNotepadTricks.jpg

    මැලේසියන් ගුවන් යානයේ අංකය මාරු කරාම එන්නෙ මෙ විදිහට.මොකක් හරි හොයා ගන්න පුලුවන්ද?

    MH 370

    53286dbd3d109.png
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මුන් කොච්චර ගොබ්බයොද කියනවනම් ට්වීට් කරල තියෙනව ප්ලේන් එක නැති උනෙත් අල්ලගෙ කැමැත්තට කියල :lol:

    මැලේසියාව නම් මම දන්නේ නෑ ඉන්දුනීසියාව නම් මුස්ලිම් ආගම ඇදහුවට ඒ නීති ඒ විදියට පිළිපදින්නේ එහෙමත් පිරිසක් තමා කෙල්ලෝ නම් දනිස්සෙනුත් අඟල් දෙකක්වත් තුනක්වත් උඩට තමා ඇන්දොත් අඳින්නේ..ඌරුමස් හිටන් හොරාට කනවා.. බොන්නෙ නම් නෑ..ඒත් ඒකට හරියන්නම සුපිරි සිගා ගැහිල්ලක් ගහන්නේ..ඒත් අපේ රටෙන් ගියපු සිගා ගහපු පොරක් කියුවේ අපේ රටේ ඒවගේ එකක් ගැහුවත් එන කික් එක ඒ රටේ 5ක් ගැහුවත් එන්නේ නෑ කියලා (සැර ගොඩක් අඩුයි ලු...) මැලේසියාවෙත් එහෙම වෙන්න ඇති ඔය රටවල් දෙකම කතා කරන්නේ එකම භාෂාවනේ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යාළුවා;16406937 said:

    යකෝ කතෝලික අපිවත් ඔච්චර දඟලන්නෙ නෑ දෙවියන්වහන්සේගේ කැමැත්ත දෙවියන්වහන්සේගේ කැමැත්ත හැම රෙද්දටම කිය කිය. :baffled: යකඩෝ හැම රෙද්දම වෙන්නෙ මනුස්සයගෙ කැමැත්තෙන්. මනුස්සයගෙ නිදහසෙන්. මනුස්සයා තමා හොඳ නරක කියන දේ තෝරගන්න ඕනෙ. නරක දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් තෝරලා දෙනව නං මොකද්ද බොල ඒකෙ ඇති ඉලව්ව :lol::lol:
    මනුස්සයගෙ තෝරාගැනීම තමා හැමදේම. නිදහස මනුෂ්‍යයා සතුයි.
    4.gif

    ආගමක් තේරුම් ගන්න දන්නෙ නැති අය වැඩි වෙලා දැන් :(

    ඇත්ත..ඒත් හිත හදා ගන්න හොඳම විදියත් ඒක නෙවෙයිද? අපි විශ්වාස කරනවා නැතිවෙච්ච අය අපේ දෙවියෝ ගාව කියලා..එතකොට අපිට දුක අඩුයි..ඒක තමයි මෙතන වෙන්නේ මම හිතන්නේ..:nerd:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    ලෝක වෙළද මධ්‍යස්ථානයට ගහපු ගුවන් යානයේ අංකය මේ විදිහට මාරු කරාම මේවගෙ එකක් අවා එදා.

    WorldTradeCentreTrickShockingNotepadTricks.jpg

    මැලේසියන් ගුවන් යානයේ අංකය මාරු කරාම එන්නෙ මෙ විදිහට.මොකක් හරි හොයා ගන්න පුලුවන්ද?

    53286dbd3d109.png
    :shocked: :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ලංකාවටත් ලංකාවෙත් මේ වෙද්දි රේඩාර් අප්-ඩේට් ගැන හොයල බලන කතාවක් තිබුනා.
    (මොකක් හරි ලොකු හොරකමක් උනාම සැකයි කියන තැන් ඔක්කොම චෙක් කරනවා.ඉතින් මෙහෙම ගෙවල් චෙක් කරන් යද්දී මද්‍යම පන්තියේ තනි තට්‍ටුවේ තියෙන ව්දියට ජීවත් වෙන ගෙයක් තිබිලා ඒ ගෙදරත් වෙක් කරනවා..නිකන් නෙමේ ඒ රටේ පොලිසිය,ඊළඟට බඩුවේ අයිති කාරයා ඇතුලු සෙට් එක ඊළඟට FBI එක CIA එක.. ඊට පස්සේ ඒ ගෙදර බඩු නැති උනත් අහලපහල උන් ඒ ගේ දිහා බලන් ඉන්නේ කොහොමද.."අපෝ ඕකද..ඕකා බස් එකේ රුපියලක් වැ‍ටුනත් ඇහිඳන් යන එකා...Blah Blah Blah...") ඒ පවුලට ඇතිවෙන තත්ත්වය..

    ලෝකේ අනික් රටවල් තමුන්ගේ එයාර් ස්පේස් එක දෙන්නේ මැලේසියව සෑහෙන්න විස්වාස කරලා.. ඉතින් ඕක හොයනව නම් ඔබාමා ඔලුවෙන් හිටන් බෑ කියුවත් මේක සර්ච් කරන්නම වෙනවා.ඇයි බෑ කියන්නේ..ඔතන වෙන පෙන්නන්න බැරි මොනව හරි තියෙනවද...නැත්තම් ලොකු කමටද...
    ඕක අත්ලාන්තික් සාගරේට වැ‍ටුන නම් ඇමරිකාව මේං කියල දෙයි අනික් රටවල් වලට ඕක නැවි 40. 50 ගෙනත් සර්ච් කරන්න දෙන්න.ඕක තමා අසියාවේ මිනිස්සුන්ගෙයි යුරෝපයොන්ගෙයි තියෙන වෙනස..මෙතනදි උදව් කරා කියලා සීන් එකේ විදියට මැලේසියාවට බෑ කිසිම රටක් විස්වාස කරන්න..ඇමරිකාවේ FBI එකට ඕන විදියට නෙමෙයි මැලේසියාවට ඕන විදියටයි වැඩේ වෙන්න ඕන..

    මෙහෙම දෙයක් දන්නවද..සමහර කිඩ්-නැප් සීන් හරි මර්ඩර් කේස් එකේ ප්‍රධාන වරදකරු ඒ වරදින් පස්සේ වරදකු වෙනකන්ම වගේ සමහර විට අර පවුලට සෑහෙන්න සප් එක දෙනවා..නොසෑහෙන්න උදව් කරනවා.මල ගෙදරට බැහැලම වැඩ කරනවා..දානෙටත් එහෙමයි..අන්තිමට සැක කාරයා මෙයා කියුවම අර පවුලේ උදවියම කියනවා අනේ එයා නම් නෙමේ කියලා අපිට දිව්රලා කියන්න පුලුවන්..ඒත් අන්තිමට ...මොකද වෙන්නේ..

    කවුද බන් දන්නේ මේක මුල ඉදන් ඇමෙරිකන් ප්ලැනක්ද කියලා, කලාපයේ සර්ච් එකක් දාන්න, මොකද මෙතනදි, ඇමෙරිකන් උන් සර්ච් කලාට ඉලීම රාජත්‍රාන්තික මට්ටමෙන් එන්නේ මැලේශියාවෙන්, එහෙම බලපුවහම, ඇමෙරිකන් උන් මේකට එන්ටර් වීම හරිම කුජීතයි.. උන්ට මැලේශියා උන්ගේ පහනෙන් සැහෙන පොතක් කියව ගත්තැකි මේ සීන් එකෙන්.. කවදාවqත් ඇමෙරිකන් උන් උන්ගේ ප්‍රැක්ටිස් එකට කියලා ලන්කාවේ එයාර් ස්පේස් එක ඉල්ලුවොත් දෙන්නේ නැනේ, දුන්නත් විමලය වගේ උන් ගිරිය පුප්පන් කැගහනවා, ඒත් මෙතනදි මැලේශියා උන් නිසා මුකුත් කියන්න බැ.. හරිම ශොක් ප්ලැන්..

    :yes: ඔය සැකේ නම් මට හොදටම තියෙනවා..... ඈමරිකන් කාරයා දුන්නා ප්ලේන් එකට ආයේ ප්ලේන් එකේ තිබ්බ වැලි කැටයක්වත් හොයා ගන්න බැරි වෙන්නම..... දැන් ඒක පිට දාලා, මුලු කලාපෙම සර්ච් කරනවා......... :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ලෝක වෙළද මධ්‍යස්ථානයට ගහපු ගුවන් යානයේ අංකය මේ විදිහට මාරු කරාම මේවගෙ එකක් අවා එදා.

    WorldTradeCentreTrickShockingNotepadTricks.jpg

    මැලේසියන් ගුවන් යානයේ අංකය මාරු කරාම එන්නෙ මෙ විදිහට.මොකක් හරි හොයා ගන්න පුලුවන්ද?

    53286dbd3d109.png
    කම්පියුටර් ගේමකුත් තියෙනවද මන්ද :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇත්ත..ඒත් හිත හදා ගන්න හොඳම විදියත් ඒක නෙවෙයිද? අපි විශ්වාස කරනවා නැතිවෙච්ච අය අපේ දෙවියෝ ගාව කියලා..එතකොට අපිට දුක අඩුයි..ඒක තමයි මෙතන වෙන්නේ මම හිතන්නේ..:nerd:

    මම නං හිතන්නෙ නැති වෙච්ච අයගේ ආත්මයක් තියෙනව කියල කොහේ හරි. බෞද්ධ දර්ශනයේත් එහෙම නේද තියෙන්නෙ :nerd:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මැලේසියන් ගුවන් යානයේ අංකය මාරු කරාම එන්නෙ මෙ විදිහට.මොකක් හරි හොයා ගන්න පුලුවන්ද?

    53286dbd3d109.png

    පිපීමකට හරි (M)
    කඩා වැටීමක් (H) හරි

    නැති උනොත් (space)

    ඉන්න මුලු පිරිසත් එක්කම (7) ..
    දැනුම භාවිතයෙන් (ස්වයං හස්තයකින්) (3)
    බඩු හංගලා.. (0)
    (ෆෝල්ඩර් එක ලොක් කරලා නැති නිසා බඩු හොයා ගැනීමේ පොසිබිලිටියක් ඇත..)
    :):):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ලෝක වෙළද මධ්‍යස්ථානයට ගහපු ගුවන් යානයේ අංකය මේ විදිහට මාරු කරාම මේවගෙ එකක් අවා එදා.

    QN33 NY

    WorldTradeCentreTrickShockingNotepadTricks.jpg

    මැලේසියන් ගුවන් යානයේ අංකය මාරු කරාම එන්නෙ මෙ විදිහට.මොකක් හරි හොයා ගන්න පුලුවන්ද?

    MH 370

    53286dbd3d109.png

    :shocked: plane එක ඇතුලේ බෝම්බයක් . plane එක උස්සල තියෙන්නේ සයිබර් හයිජැක් එකකින් :shocked:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිපීමකට හරි (M)
    කඩා වැටීමක් (H) හරි

    නැති උනොත් (space)

    ඉන්න මුලු පිරිසත් එක්කම (7) ..
    දැනුම භාවිතයෙන් (ස්වයං හස්තයකින්) (3)
    බඩු හංගලා.. (0)
    (ෆෝල්ඩර් එක ලොක් කරලා නැති නිසා බඩු හොයා ගැනීමේ පොසිබිලිටියක් ඇත..)
    :):):)

    මෙහෙමත් කියන්න පුලුවන්..
    පීපිරීමක් වී(M) බිමට වැ‍ටුණා (H )
    ඒත් ඇත්තටම සිද්ධ උනේ.. පිරිස පිටින්ම (7) පුද්ගලික හස්තයක බලපෑම මත (3) සඟවා ගෙන සිටීම..(0)

    (මම දන්නේ නෑ දැන් කේස් එක දන්න නිසා වෙන්න ඇති අපිට ඔහොම හිතෙන්නේ..කොහොම හරි මේ කතාව හයි-ජැක්,කිඩ් නැප් කියන වචන දෙකටම වඩා සඟවාගෙන සිටිනවා කියන වචනේ උචිතයි වගේ.. Folder එකකින් අපි බලාපොරොත්තුවෙන එක දෙයක් තමා අදාල කරුණු වෙන් කර ගැනීම පොදු කරුණු වලින් වෙනත් තැනකට ‍රැගෙන යාම. හරියටම කියනව නම් අපි ටයිප් කරපු වර්ඩ් ඩොකියුමන්ට් එක වෙනම ෆෝල්ඩර් එකකට කැටගරි කිරීම..)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Plane missing ekata sambandha siyalu denata thiyenne MUSLIM names. Allah innavanam mehema vevidha ? Danvath oya Allawa athaharapalla.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ලෝක වෙළද මධ්‍යස්ථානයට ගහපු ගුවන් යානයේ අංකය මේ විදිහට මාරු කරාම මේවගෙ එකක් අවා එදා.

    QN33 NY

    WorldTradeCentreTrickShockingNotepadTricks.jpg

    මැලේසියන් ගුවන් යානයේ අංකය මාරු කරාම එන්නෙ මෙ විදිහට.මොකක් හරි හොයා ගන්න පුලුවන්ද?

    MH 370

    53286dbd3d109.png

    මෙහෙමත් එකක් කියුව හැකි.. (QN33 NY) ෆ්ලයිට් එකට ගිය පිරිසට අමතරව තව පිරිසක් එකතු වෙලා තියෙනවා..

    මේ (MH 730) ෆ්ලයිට් එකේ එහෙම වෙලා නෑ.. :baffled::baffled:
    ගියා කියන සෙට් එකම තමා..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    මෙහෙමත් කියන්න පුලුවන්..
    පීපිරීමක් වී(M) බිමට වැ‍ටුණා (H )
    ඒත් ඇත්තටම සිද්ධ උනේ.. පිරිස පිටින්ම (7) පුද්ගලික හස්තයක බලපෑම මත (3) සඟවා ගෙන සිටීම..(0)

    (මම දන්නේ නෑ දැන් කේස් එක දන්න නිසා වෙන්න ඇති අපිට ඔහොම හිතෙන්නේ..කොහොම හරි මේ කතාව හයි-ජැක්,කිඩ් නැප් කියන වචන දෙකටම වඩා සඟවාගෙන සිටිනවා කියන වචනේ උචිතයි වගේ.. Folder එකකින් අපි බලාපොරොත්තුවෙන එක දෙයක් තමා අදාල කරුණු වෙන් කර ගැනීම පොදු කරුණු වලින් වෙනත් තැනකට ‍රැගෙන යාම. හරියටම කියනව නම් අපි ටයිප් කරපු වර්ඩ් ඩොකියුමන්ට් එක වෙනම ෆෝල්ඩර් එකකට කැටගරි කිරීම..)

    (M) මහින්ද ජනාධිපතිගේ
    (H) හම්බන්තොට නගරයේ ඇති.....
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේ ත්රෙඅඩ් එක මම FBI 1ට email කළා බන්. උන්ටත් අදහසක් ගන්න පුළුවන් වෙයි මේකේ ඉන්න එවුන් දාල තියෙන ideas වලින්. විහිලු නෙමෙයි මචන්. සිර්රම අදහස් ටිකක් දාල තියෙනවා මේ ත්රෙඅඩ් එකේ. :yes:

    සිංහලෙන්:shocked::shocked::shocked::shocked:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යාළුවා;16407059 said:
    ඕක මැෂින් එකක ෆෝල්ඩර් එකකයි. කොහෙ හරි කොලේකයි විස්තර ටික ඇති :P
    කොලේ හොයා ගත්ත නං වැඩේ ඉවරයි . කොලේ ඇත්තේ මැලේසියන් PM ගේ ලාච්චුවේ අස්සක වෙන්න ඇති

    :rofl::dull: