මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    මහ විකාරයක්නෙ.උන්ගේ ආණ්ඩුවටත් පිස්සුද කොහෙද..
    All Ways Malaysian Peoples Stupid Little Bit. Lucky Malaysia got million of illegal workers to do works.I think The Problem With Flight they never maintain properly. :(:(
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    All Ways Malaysian Peoples Stupid Little Bit. Lucky Malaysia got million of illegal workers to do works.I think The Problem With Flight they never maintain properly. :(:(
    මැලේශියන් එයාර් ලයින් එකත් ලන්කාවේ වගේම පාඩු ලබන් ගුවන් සේවයක්.. ගිය දෙසැම්බර් වෙනකොට පාඩුව 1.17 billion ringgit වෙලා තියනවා..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    පෑය දහයක් ගිහිල්ලත් ප්ලෙන් එක තවම අහසෙද නෑත්නම් ලෑන්ඩ් කරල ද නෑත්නම් මුහුදෙද කියලා කියන්න මෑලේසියන් එයාර් ලයින් එකට බෑරි වෙලා.
    මෙගොල්ලො කගේ ජිවිතත් එක්කද මේ සෙල්ලම් කරන්නේ.
    මේ සෙල්ලම් කරන්නේ ජිවිත 239 එක්ක නෙද කියලා මුන් හිතන්නේ නෑහෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    මැලේශියන් එයාර් ලයින් එකත් ලන්කාවේ වගේම පාඩු ලබන් ගුවන් සේවයක්.. ගිය දෙසැම්බර් වෙනකොට පාඩුව 1.17 billion ringgit වෙලා තියනවා..

    Because of the Airasia Budget air line :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පෑය දහයක් ගිහිල්ලත් ප්ලෙන් එක තවම අහසෙද නෑත්නම් ලෑන්ඩ් කරල ද නෑත්නම් මුහුදෙද කියලා කියන්න මෑලේසියන් එයාර් ලයින් එකට බෑරි වෙලා.
    මෙගොල්ලො කගේ ජිවිතත් එක්කද මේ සෙල්ලම් කරන්නේ.
    මේ සෙල්ලම් කරන්නේ ජිවිත 239 එක්ක නෙද කියලා මුන් හිතන්නේ නෑහෑ.

    lol munta usa walin wath help ekak ganna berida...polwawe car wala number plate hitan zoom karanna puluwan 239 passenger plane ekak koheda kiyala hoyaganna be...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ

    lol munta usa walin wath help ekak ganna berida...polwawe car wala number plate hitan zoom karanna puluwan 239 passenger plane ekak koheda kiyala hoyaganna be...

    මුලින්ම ප්ලෙන් එක කඩාගෙන වෑටුනේ කොහෙටද කියලා හොයාගන්න වෙනවා.
    මෑලේසියන් ආන්ඩුවට එකවත් හරියට හොගන්න තවම බෑරි වෙලා.
    ඉතින් කොහොමද ප්ලේන් එක හොයගන්නේ.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මුලින්ම ප්ලෙන් එක කඩාගෙන වෑටුනේ කොහෙටද කියලා හොයාගන්න වෙනවා.
    මෑලේසියන් ආන්ඩුවට එකවත් හරියට හොගන්න තවම බෑරි වෙලා.
    ඉතින් කොහොමද ප්ලේන් එක හොයගන්නේ.

    owai yannath bnayaii ney bn :shocked:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    පෑය දහයක් ගිහිල්ලත් ප්ලෙන් එක තවම අහසෙද නෑත්නම් ලෑන්ඩ් කරල ද නෑත්නම් මුහුදෙද කියලා කියන්න මෑලේසියන් එයාර් ලයින් එකට බෑරි වෙලා.
    මෙගොල්ලො කගේ ජිවිතත් එක්කද මේ සෙල්ලම් කරන්නේ.
    මේ සෙල්ලම් කරන්නේ ජිවිත 239 එක්ක නෙද කියලා මුන් හිතන්නේ නෑහෑ.

    Plane Tea yak gahanna pilot nawaththuwada danne na :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක පිටසක්වල ජීවීන් පැහැරගෙන... දැනටමත් ඕකෙ හිටපු අයගෙ මොලේ කපල පරීක්ෂණ කරනව ඇති..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැනට තියන ප්‍රබලම තියරිය තමා ප්ලේන් එක උඩු ගුවනේදී පුපුරා විනාශ උනා කියන එක, ක්ශනිකව සිදුවූ පිපුරුමක් නිසා, පයිලට්ට පාලක මැදිරිය අමතන්න බැරි උනා කියලා හිතන්න පුලුවන් කියලා ක්‍රැශ් ඉන්වෙස්ටිගේශන් කරන අය කියන්නේ. ඒකත් එක තියරියක් විතරයි. ඒක එහෙම නම් මේක ත්‍රස්තවාදී පහාරයකුත් වියහැකියි..

    http://www.ibtimes.co.uk/what-cause...s-12-hours-after-sudden-disappearance-1439424