මොන මගුලක්ද යකෝ මේ ප්ලේන් එක...... වෙච්ච දෙයක් හොයාගන්න නැති වෙන්න අන්ත්‍රස්දාන වෙන්න මේක පොඩි පහේ එකක්යෑ.....![]()
A380ට සාපේක්ශව පොඩි නිසා හොයා ගන්න බැරිව ඇති..

මොන මගුලක්ද යකෝ මේ ප්ලේන් එක...... වෙච්ච දෙයක් හොයාගන්න නැති වෙන්න අන්ත්‍රස්දාන වෙන්න මේක පොඩි පහේ එකක්යෑ.....![]()

US ex-pilot kenek ekka katha karanakota mama ahuwa electric system eke ginnak athi una kiana theory eka gana. pora kianawa pilot kenek hatiyata eh welawata serama communication nawaththanna ida thiyanawa kiala, eh welawata priority eka denne ginna mada pawathwa ganna misak communicate kara kara inna nevei lu.
cockpit eke spare seat eke samahara wita special credential ekak thiyana porak pilot lage kamaththen giya wennath puluwan kiala pora kivva. passe eh pora plane eke control eka gaththa wenna puluwan kiala.
plane wala geniyana passengers la ge nowana cargo ganath katha una. special cargo ekak hinda plane eka hijack kara kialath conspiracy theory ekak thiyanawa ne.
pilot ge gedara simulators thibba eka nam sahenna odd. office eke wada gedarath genath winodansheta wage karanna samanya kenek pelambenne nah ne, wishesayen awurudu 50+ wechcha experience kenek

කෝ බොල ත්‍රෙඩ් එක දුවලා නෑ මම ඇස් දෙක වහන් කමෙන්ට් කරන්නේ..(ලැජ්ජාවේ බෑ..) උඹලා කොහෙද බං ඉන්නේ..
අද චීනෙන් අවසර ඉල්ලලා තිබුනා ෆ්ලයිට් එක සර්ච් කරන්න ඉන්දියන් සාගරයේ..ඉන්දියාවෙන් ඒකට විරෝධය පලකරා කිසිම චීන නැවකට ඉන්දියන් මුහුදු සීමාවකට ඇතුල් වෙන්න අවසර නෑ..Air Space එකටත් එහෙම මයි.ඉන්දියාවෙන් කියලා තිබුනා.."අපි මේ වෙද්දි අපේ සැටලයිට් එකක් දීලා තියෙනවා නැව් මෙච්චරක් වගේම ප්ලේන් මෙච්චරක්..ඔය කියන ඉන්දියන් කලාපේ ඕක තියෙනව නම් ඕක හොය ගන්න අපේ කට්ටියට පුලුවන්..ඒ නිසා ඔයලා ඒ ගැන හොයන්න ඕන නෑ..ඔයලා අපේ කලාපෙට එන එක අපිට ආරක්ශාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්..ඒ නිසා ආපු අතක් බලන්..පල කියලා..
චීනය මේ සම්බන්ධයෙන් දීපු රිප්ලය් එක කොහොමද දන්නේ නෑ..
වගේම මේ වෙද්දි යුරෝපා හවුල රුසියාවට තව තවත් සම්භාධක පනවලා ප්‍රංශයෙන් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මොනවද මඟුල් ටිකක් කලා කියුවා..
මොකද බං මේ වෙන්න යන්නේ.. ආසියාවේ උන් බොයින් එක හොයන්න දඟලනකොට යුරොපේ උන් රුසියාවට ගෑන්ඩ්-බෑන්ග් එකක් ලාවට සෙට් කරමින් වගේ ඉන්නේ..
රුසියාවෙන් කිසිම උත්තරයක් නෑ මචන් ලා..
ලොකු කුණාටුවක් එන්න කලින් මුහුද වඩාත්ම සන්සුන්ලු..
US ex-pilot kenek ekka katha karanakota mama ahuwa electric system eke ginnak athi una kiana theory eka gana. pora kianawa pilot kenek hatiyata eh welawata serama communication nawaththanna ida thiyanawa kiala, eh welawata priority eka denne ginna mada pawathwa ganna misak communicate kara kara inna nevei lu.
cockpit eke spare seat eke samahara wita special credential ekak thiyana porak pilot lage kamaththen giya wennath puluwan kiala pora kivva. passe eh pora plane eke control eka gaththa wenna puluwan kiala.
plane wala geniyana passengers la ge nowana cargo ganath katha una. special cargo ekak hinda plane eka hijack kara kialath conspiracy theory ekak thiyanawa ne.
pilot ge gedara simulators thibba eka nam sahenna odd. office eke wada gedarath genath winodansheta wage karanna samanya kenek pelambenne nah ne, wishesayen awurudu 50+ wechcha experience kenek
ඊලඟ ශීත සෘතුව ප්‍රංහයට සිතලේම ඉන්න වෙයි වගේකෝ බොල ත්‍රෙඩ් එක දුවලා නෑ මම ඇස් දෙක වහන් කමෙන්ට් කරන්නේ..(ලැජ්ජාවේ බෑ..) උඹලා කොහෙද බං ඉන්නේ..
අද චීනෙන් අවසර ඉල්ලලා තිබුනා ෆ්ලයිට් එක සර්ච් කරන්න ඉන්දියන් සාගරයේ..ඉන්දියාවෙන් ඒකට විරෝධය පලකරා කිසිම චීන නැවකට ඉන්දියන් මුහුදු සීමාවකට ඇතුල් වෙන්න අවසර නෑ..Air Space එකටත් එහෙම මයි.ඉන්දියාවෙන් කියලා තිබුනා.."අපි මේ වෙද්දි අපේ සැටලයිට් එකක් දීලා තියෙනවා නැව් මෙච්චරක් වගේම ප්ලේන් මෙච්චරක්..ඔය කියන ඉන්දියන් කලාපේ ඕක තියෙනව නම් ඕක හොය ගන්න අපේ කට්ටියට පුලුවන්..ඒ නිසා ඔයලා ඒ ගැන හොයන්න ඕන නෑ..ඔයලා අපේ කලාපෙට එන එක අපිට ආරක්ශාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්..ඒ නිසා ආපු අතක් බලන්..පල කියලා..
චීනය මේ සම්බන්ධයෙන් දීපු රිප්ලය් එක කොහොමද දන්නේ නෑ..
වගේම මේ වෙද්දි යුරෝපා හවුල රුසියාවට තව තවත් සම්භාධක පනවලා ප්‍රංශයෙන් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මොනවද මඟුල් ටිකක් කලා කියුවා..
මොකද බං මේ වෙන්න යන්නේ.. ආසියාවේ උන් බොයින් එක හොයන්න දඟලනකොට යුරොපේ උන් රුසියාවට ගෑන්ඩ්-බෑන්ග් එකක් ලාවට සෙට් කරමින් වගේ ඉන්නේ..
රුසියාවෙන් කිසිම උත්තරයක් නෑ මචන් ලා..
ලොකු කුණාටුවක් එන්න කලින් මුහුද වඩාත්ම සන්සුන්ලු..
-----Sanction dammoth barapathala prathi vipaka gevanna vevi kiyala Russia anathuru agevva. Russia Ukrain borders wlata vadipura forces evanavalu. Sanction nisa Russia Ukrain ekath allana vidiyak thiyenne.එකට අපේ අයනම් කියල තියෙන්නේ චීනයට සම්පුර්ණ සහයෝගය දෙනවා කියල.. ඉන්දියාව කොහොමත් චිනේ එක්ක හොද නැනේ..
මොන කරත් යුරෝපෙට බෑ රුසියාව එක්ක හැප්පෙන්න...
Malaysia kiwwane vena country ekaka radar wala plane eka trace wela thiyenava, security reasons matha, country name eka public karanne naha kiya;a.
-----Sanction dammoth barapathala prathi vipaka gevanna vevi kiyala Russia anathuru agevva. Russia Ukrain borders wlata vadipura forces evanavalu. Sanction nisa Russia Ukrain ekath allana vidiyak thiyenne.

ජාත්‍යන්තර අභ්වකාශ මද්යස්ථානයේ (ISS) එකේ ලෑන්ඩ් කළා වෙන්න බැරිද ?