යාළුවා;16437818 said:මගාරිනවා.මොනවා හරි හුටපටයක් තියෙනවා චන්දනයා එක්ක
![]()

දත් ඇන්ද ගලව ගන්න ඕනි වෙලා වගේ
මෙයාට චන්දන මෙන්ඩිස් ට කියලා..

කෝ බොලව් මේ ප්ලේන් එක.......??

මන් ගත්තේ නෑ කියලා කී පරක් කියුවද ..

මැලේසියානු රජය මුල ඉදලම මේ ප්ලෙන් ඒක හොයන්න කිසිම උවමනාවක් තිබුන බවත් පෙනුනේ නෑ. උන් කුරුම්බැට්ටි කරකව කරකව හිටියනේ, චිනයේ ලොකු බලපෑමක් මැලේසියාවට ආව නිසා තමයි යම් යම් තොරතුරු ඉදිරිපත් කරන බවක් පෙන්නුවේ.
නමුත් ඒ තොරතුරු වල කිසිම විශ්වාසනීය බවත් තිබුනේ නෑ. පරස්පර විරෝධි කතා තමයි හැම වේලාවෙම වගේ කියුවේ. මේ දේවල් වලින් අපිට හිතන්න පුලූවන් මැලේසියාව මුල ඉදලම මේ ප්ලේන් එකට වුන දේ දැන ගෙන හිටියා කියලා
දැන් මුහුදට වැටිලා කියලා කියන කතා, මුලින් කියපු කතා එක්ක බලනකොට පරස්පර වීරෝධියි. අවසන් වරට රේඩාර් සිග්නල් ලැබුනු ස්ථාන වගේම, තායිලන්තයේ රේඩාර් වලට මේ යානය හසු වුනා කියන ඒක, ගුවන් යානය ටේක් ඔෆ් සිග්නල් ලැබුනා කියුවා. අතුරු දහන් වෙලා පැය 7 විතර පස්සේ ටේක් ඔෆ් සිග්නල් එකක් ලැබුනා නම් ගුවන් යානය මුහුදට වැටුනා කියන එක මට නම් ප‍්‍රහේලිකාවක්
ගුවන් නියමුවා හෝ ගුවන් යානය පැහර ගත් අය අමෙරිකානු කඳවුර ආසන්නයෙන් ගමන් කරයි කියලා හිතන්න අමාරුයි. මොකද ඒ ආසන්නයෙන් ගමන් කලොත් ප‍්‍රහාරයක් එල්ල වන බව ඔවුන් නොදැන ඉන්න විදියක් නෑ. එහෙම නම් හිතන්න වෙන්නේ ගුවන් නියමුවා හෝ පැහැරගත් අය පියවි සිහියකින් තොරව යානය ඉබේම ගමන් කලා වෙන්න ඕනෑ![]()
මට නම් ඔය කියන තැනින් යානයේ සුන්බුන් ගොඩගන්නකන් කිසිම විශ්වාසක් නෑ ඔය කියන කතාව ගැන

අන්න මැලේසියන් උන් නව මානෙකට ගිහින්ලු ප්ලේන් එක හොයන එක......මුන් කරන්නේ බොරුව......
![]()