මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    KIEV, Ukraine — As news broke of Malaysia Airlines Flight 17 being downed in eastern Ukraine, the separatist’s shadowy commander with a pencil mustache issued a dark warning on social media.
    Through his VK.com account, Russia’s version of Facebook, the self-proclaimed defense minister of the Donetsk People’s Republic, Igor Girkin — who goes by the nom de guerre Igor Strelkov — boasted about shooting down a plane.
    "We did warn you — do not fly in our sky," he wrote.
    Thinking it was a Ukrainian transport plane, Strelkov added that “a plane has just been downed somewhere around Torez, it lays there behind the 'Progress' mine,” referring to the mining town of some 80,000 people.
    “And here is the video proving another 'bird' falling down,” he continued. “The bird went down behind a slagheap, not in a residential district. So no peaceful people were injured,” Strelkov wrote, adding that there is also information about a Ukrainian military plane shot down.
    However, Strelkov deleted the post when he found out it was actually a commercial jetliner carrying 295 innocent people — not a military aircraft.





    :angry::angry::angry:.....
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    article-2696389-1FBA745400000578-629_634x354.jpg


    Gloat: Ukrainian rebel Igor Strelkov published a tweet indicating he thought his rebels had shot down an Antonov-26 military plane of the Ukrainian Air Force. It now appears it was Malaysian Airlines flight MH17

    http://www.dailymail.co.uk/news/art...urs-leader-boasted-We-warned-not-fly-sky.html

    මුන් වගේ පවට උපන් උන් ...... මේකට ගහලා තියෙන්නෙ රශියන් ඇන්ටනෝව් එකක් කියලා හිතාගෙන වගේ :angry::angry:....
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    article-2696389-1FBA745400000578-629_634x354.jpg


    Gloat: Ukrainian rebel Igor Strelkov published a tweet indicating he thought his rebels had shot down an Antonov-26 military plane of the Ukrainian Air Force. It now appears it was Malaysian Airlines flight MH17

    http://www.dailymail.co.uk/news/art...urs-leader-boasted-We-warned-not-fly-sky.html

    මුන් වගේ පවට උපන් උන් ...... මේකට ගහලා තියෙන්නෙ රශියන් ඇන්ටනෝව් එකක් කියලා හිතාගෙන වගේ :angry::angry:....
    නැ මචන්. පෙරේදා මුන් සිරාවටම යුක්‍රේන් මිලිටරි ප්ලේන් එකක් බිමදාලා. ඒකනම් ලො ෆ්ලයින් ප්ලේන් එකක්. කොහොම උනත් අඩි 31 දහක් උඩින් යන පැසෙන්ජර් ප්ලේන් එකක් බිම දාන්න මිසයිල දීලා තියෙන්නේ රශියන් මිලිටරි එකෙන්. මොස්කව් වලින් යුක්‍රේන් සටන්කාමින්ට දුන්නු ගැජට්වලින් තමා හිපාටුවො ටික කෙලලා තියෙන්නේ. ඒක නිසා රශියන් උනුත් අනියමින් හරි වග කියන්න ඔනැ.

    මේ දෙවෙනි එක කියලා හිතලා දීලා අතහැරලා වගේ. මුන්ව නම් එල්ලලත් මදි..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගහලා ඉවරවෙලා මල් තියනවා. මුන් ඔක්කොම එකයි.

    article-2696508-1FBC759800000578-23_964x725.jpg

    +66

    Hundreds of people have gathered at the Dutch embassy in Kiev, Ukraine to mourn the victims of downed Malaysia Airlines flight MH17



    article-2696508-1FBC75C800000578-523_964x724.jpg

    +66

    Mourners have laid flowers at the doorstep of the embassy to pay respect to victims

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව්, ඒ පයිලට් තාම ඊවතුන් අතර ඉන්නවා. ඒයා කියන්නේ තමන්ට වැරදීමක් උනේ නැ කියල. ඒත් මිනිහා හිතින් විදවනවා ඇති. ඔය වගේම එකක් උනා යුඇස් නෙවල් ශිප් එකක කමාන්ඩර් කෙනෙක් මිසයිල් ගහන ගයිටර් ජෙට් එකක් කියලා හීතලා ඉරාන පැසෙන්ජර් ජෙට් එකකට තිබ්බා. ඒකත් කොඩ්ස්වල මිස්වීමක්. ඒ අදාල ෆයිටර් ජෙට් එක ඒ වෙලාවේ ටෙහෙරාන් වල එයාර්පොට් එකේ තියනකොට ඒකෙන් ආපු සිග්නල් එක නිසා නෙවල් කැරියර් එකේ උන් හිතලා තියෙන්නේ පැසෙන්ජර් ෆ්ලයිට් එකක් හැටියට් එන්නේ ඒක කියලා.

    http://www.dailymotion.com/video/x18uf29_mayday-s03e06-mistaken-identity_shortfilms

    මෙන්න ඒකෙ ඩොකියුමන්ට්‍රි එක :sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    පුටින් ඒ pilot ට award එකකුත් දීලා තිබුන මචන් .... සමහරු ඉන්නවා කොච්චර ජරා වැඩ කලත් ගල් හිත් තියන ....

    Iran Air Flight 655 එක බිම දාපු US ship එකෙ කැප්ටන්ටත් awards දීල තිබ්බා.:angry:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    1560495_10152156336737115_6680314663973786846_n.jpg


    මෙයාගේ නම සන්ජිඩ් සින්. එයාර් ලයින් එකේ කෲ එකේ සාමාජිකයෙක් මේ ෆ්ලයිට් එකට ඇවිත් තියෙන්නේ වෙන එකෙනෙකුගේ තැනටලු. වැඩේ කියන්නේ මෙයාගේ නෝනා MH370 එකේ කෲ එකේ ඉඳලා තියනවා හැබැයි එයා එක වෙන එක්කෙනෙක් එක්ක එදා ශිෆ්ට් එක මාරු කරගෙන. ෆයිනල් ඩේස්ටිනේෂන් මූවි එක මතක් වෙනවා :baffled::baffled:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    1560495_10152156336737115_6680314663973786846_n.jpg


    මෙයාගේ නම සන්ජිඩ් සින්. එයාර් ලයින් එකේ කෲ එකේ සාමාජිකයෙක් මේ ෆ්ලයිට් එකට ඇවිත් තියෙන්නේ වෙන එකෙනෙකුගේ තැනටලු. වැඩේ කියන්නේ මෙයාගේ නෝනා MH370 එකේ කෲ එකේ ඉඳලා තියනවා හැබැයි එයා එක වෙන එක්කෙනෙක් එක්ක එදා ශිෆ්ට් එක මාරු කරගෙන. ෆයිනල් ඩේස්ටිනේෂන් මූවි එක මතක් වෙනවා :baffled::baffled:
    වෙලාව තමයි බං.....වෙලාව අවාම අපි කවුරුත් යන්න ඔනේ.:dull:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    article-2698689-1FCC7A1600000578-149_634x396.jpg

    SA 11 මිසයිල්ය පිටකරපු ස්මොක් ට්‍රෙල් එක තමයි කියලා කියන්නෙ .මෙක අරන් තියෙන්නෙ තප්පර කිහිපයකට පසුවයි. :dull:කොමහරි ‍MH17 ‍පෙලෙන් එකට වදින්න තප්පර 12ක් ගිහින් තියනවා.එකියන්නෙ අඩි 33000ක් යන්න තප්පර 12 වාගේ තමයි මිසයිලයට ගිහින් තියෙන්නෙ.:dull::oo:

    මේ තියෙන්නෙ ඉන්පසුව BUK මිසයල විදනය රැගන යන ආකරයයි.
    :dull:
    article-2698689-1FCCD1C800000578-870_634x390.jpg


    මේ තියෙන්නෙ බක් මිසයිල පද්දතිය තිබු ස්ථානය සහ Mh17 යනය විනාශ වු ස්ථානයයි.:dull:
    1405728925910_wps_1_MH17_Torez_crash_site_map.jpg


    සොර්ස් එක Dailymail
     
    Last edited: