මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    A Vietnamese search and rescue team said a Singaporean ship has notified them of seeing 'suspicious floating objects; around 100km southwest of the cuontry.

    Three vessels are being sent out to the site, the first is expected arrive by 7pm local time.

    A team of American aviation accident investigators, led by National Transportation Safety Board experts, is also en route to Asia.
    :(:(
    source
    http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-live-3219331
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැහැ බන් මම කිව්වෙ ඔය වගෙ ගුරාමි සීන් කරන උන් ගැන... හයි ජැක් කෙස් එකක් ගැන නෙමෙ :dull:
    අහ්, එකද?

    මේ සීන් එක බලහන්කො, මේ චීන එකාගේ පාස්පොට් එක උස්සලා නැ නමුත් උගේ පාස්පොට් නම්බරේට වෙන එකක් හදලා. ඌ කියන්නේ 2006න් පස්සේ ඌ පාස්පොට් එක පාවිච්චි කලේ නැ කියලා, ඔහොම බලපුවහම හෙන බයානකයිනේ බන් ඔය වඩේ.. නිකමට ඔකුන් මිනියක් මරලා මාරු උනානම් මාට්ටු වෙන්නේ අහින්සකයොනේ වැඩේට..

    Questions are now being raised about a Chinese passenger who was on the flight.
    Chinese authorities say the passport number of missing passenger Zhao Qiwei - in fact, matches the passport of a man whose surname is Yu.
    He is said to be alive and well in the Fujian Province.
    According to Yu, he has never lost his passport, nor has he ever used it since it was issued in 2007.
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔහොම දෙයක් උනානම් දැනුම් දෙන්න විදිහක් තිබ්බේ නැද්ද.. නැත්නම් දැනුම් දුන්න ඒව කියන්නේ නැද්ද

    බොයින් ඇමරිකාවේ.දැන් පරීක්ෂණ යන්නේ ෆ්බිඅයි එකට ඕනෙ හැටියට.උන් බොයින් එක බේරගන්ඩ ඕනෑම ගැටයක් ගහනව.මැලේෂියාවත් ෆ්බීඅයි එකට පරීක්ෂණ බාර දීලා තියෙනව කියන්නේ අපිවත් බේරලා දියන් කියන්ඩ වගේ.පෙන්ටගන් එක ගහපු ප්ලෑන් එකකින් තමයි සුකෝයි 100 සුපර් ජෙට් එක ඉන්දුනීසියා වලදි ක්‍රෑෂ් වුනේ.උන් ඒක කලේ බොයින් කම්පැනි එක බේරගන්ඩ.මෙතනදිත් බෝයින්ග් එක ලස්සනට බේරගනී කාටත් නොතේරෙන්ඩම ඇමරිකාව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බොයින් ඇමරිකාවේ.දැන් පරීක්ෂණ යන්නේ ෆ්බිඅයි එකට ඕනෙ හැටියට.උන් බොයින් එක බේරගන්ඩ ඕනෑම ගැටයක් ගහනව.මැලේෂියාවත් ෆ්බීඅයි එකට පරීක්ෂණ බාර දීලා තියෙනව කියන්නේ අපිවත් බේරලා දියන් කියන්ඩ වගේ.පෙන්ටගන් එක ගහපු ප්ලෑන් එකකින් තමයි සුකෝයි 100 සුපර් ජෙට් එක ඉන්දුනීසියා වලදි ක්‍රෑෂ් වුනේ.උන් ඒක කලේ බොයින් කම්පැනි එක බේරගන්ඩ.මෙතනදිත් බෝයින්ග් එක ලස්සනට බේරගනී කාටත් නොතේරෙන්ඩම ඇමරිකාව.
    දැන්ම වැඩ පටන් අරන් එවියේශන් ටීම් එක ඇගිල්ල දික් කරන්නේ කෙලින්ම චීනෙටයි, මැලේශියන් එයාර්ලයින් එකටයි, මැලේශියන් ආන්ඩුවටයි පාස්පොට් කේස් එක සම්බන්දව..

    International criminal investigation teams are trying to establish how at least two passengers got on the missing Malaysia Airlines flight MH370.
    It has raised serious questions for Kuala Lumpur International Airport, Malaysia Airlines and the Chinese authorities.
    Officials said there were four "suspect" passengers on board, with at least two travelling on stolen passports .

    http://uk.news.yahoo.com/malaysia-airlines-suspect-passengers-probe-113554848.html#LSulZPc
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Terrorism possible in missing Malaysia Airlines Flight MH370; military radar indicates jet may have turned around

    The plane — which had two passengers using stolen passports — vanished off the Vietnamese coast during a flight from Kuala Lumpur to Beijing while carrying 239 people, including three U.S. passport holders: Philip Wood, 51, Nicole Meng, 4, and Yan Zhang, 2. Malaysia's air force chief said early Sunday that military radar indicated the missing jet may have turned back to Kuala Lumpur.

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    බොයින් ඇමරිකාවේ.දැන් පරීක්ෂණ යන්නේ ෆ්බිඅයි එකට ඕනෙ හැටියට.උන් බොයින් එක බේරගන්ඩ ඕනෑම ගැටයක් ගහනව.මැලේෂියාවත් ෆ්බීඅයි එකට පරීක්ෂණ බාර දීලා තියෙනව කියන්නේ අපිවත් බේරලා දියන් කියන්ඩ වගේ.පෙන්ටගන් එක ගහපු ප්ලෑන් එකකින් තමයි සුකෝයි 100 සුපර් ජෙට් එක ඉන්දුනීසියා වලදි ක්‍රෑෂ් වුනේ.උන් ඒක කලේ බොයින් කම්පැනි එක බේරගන්ඩ.මෙතනදිත් බෝයින්ග් එක ලස්සනට බේරගනී කාටත් නොතේරෙන්ඩම ඇමරිකාව.

    එක තමයි යු ඇස් එවුන් මෙච්චර දගලන්නේ

    UPDATE [7:37pm]: The United States has sent two naval ships and an aircraft equipped with long-range radar to help in the search for MH370.

    USNS_john_ericsson-us_navy-mh370-missing_plane-090314.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හරි ටෙලිෆෝන් රින්ග් වෙනව කියමු.එහෙමනම් මුහුදට නැතුව කැලවකට ජබුක් වෙලා තියෙන්ඩ උලුවන්.ඒත් ගිනි ගෙන නෑ.එහෙම වුනොත් ෆෝන් එක බේරිලා තියෙන්ඩ පුලුවන් නොවැ.:oo:
    කැලෑවටක ජබුක් වෙලා ෆෝක් එකක් බේරෙන්න තරම් අඩු මට්ටමේ crash එකක් නම් අනිවා මිනිහෙක් වත් බේරෙන්න ඕන නේ.
    ෆෝන් සිග්නල් තියෙනවා නම් අනිවා මිනිස් වාසයකට ලඟ වෙන්න ඕන. අඩු තරමේ කිලෝමිටර 10 ක් ඇතුලත පාරක්වත් තියෙනවා.
    මට නම් මේ ඇක්සිඩන්ට් එක මහා පුදුම දෙයක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කැලෑවටක ජබුක් වෙලා ෆෝක් එකක් බේරෙන්න තරම් අඩු මට්ටමේ crash එකක් නම් අනිවා මිනිහෙක් වත් බේරෙන්න ඕන නේ.
    ෆෝන් සිග්නල් තියෙනවා නම් අනිවා මිනිස් වාසයකට ලඟ වෙන්න ඕන. අඩු තරමේ කිලෝමිටර 10 ක් ඇතුලත පාරක්වත් තියෙනවා.
    මට නම් මේ ඇක්සිඩන්ට් එක මහා පුදුම දෙයක්
    ප්ලොඅවට වැටුනානම් දැන් පැය 24ක් ගිහින්, එක මිනිහෙක්වත් නොදකින්න තරම් කාන්තාර ඔය හරියේ නැ බන්.. මේකෙ අපි නොදන්න මැලේසියාව ලොකෙන් හන්ගන ලොකු කතාවක් තියනවා වගේ.. මුන් මේ කරන වැඩෙන් ආසියාවෙම ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක තමයි යු ඇස් එවුන් මෙච්චර දගලන්නේ

    UPDATE [7:37pm]: The United States has sent two naval ships and an aircraft equipped with long-range radar to help in the search for MH370.
    මුන් නම් මේ බොයින් එක බේරගන්න සප් එක දෙන්නේ.. එයාර් බස් එකට පොට්ට චාන්ස් එකක් එනවා මේකෙන්..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ප්ලොඅවට වැටුනානම් දැන් පැය 24ක් ගිහින්, එක මිනිහෙක්වත් නොදකින්න තරම් කාන්තාර ඔය හරියේ නැ බන්.. මේකෙ අපි නොදන්න මැලේසියාව ලොකෙන් හන්ගන ලොකු කතාවක් තියනවා වගේ.. මුන් මේ කරන වැඩෙන් ආසියාවෙම ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්..

    අනිවා මුන් හංගනවා... මුන් කියන්නේ මහා හතර බිහිරි කතානේ... බලපන්කො තව ටිකකින් ෆෝන් එක රින් උනා කියපු එවුන් හොයාගන්න නැතිවෙයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිවා මුන් හංගනවා... මුන් කියන්නේ මහා හතර බිහිරි කතානේ... බලපන්කො තව ටිකකින් ෆෝන් එක රින් උනා කියපු එවුන් හොයාගන්න නැතිවෙයි..
    මෙතන මචන්, මලාට සමාව දෙන්න බැරි තරමේ ෆේටල් මිස්ටේක් එකක් කවුරුහරි මැලේශියන් එකෙක් කරලා තියනවා, මුන් ඒක වහනවා දිගටම..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මෙතන මචන්, මලාට සමාව දෙන්න බැරි තරමේ ෆේටල් මිස්ටේක් එකක් කවුරුහරි මැලේශියන් එකෙක් කරලා තියනවා, මුන් ඒක වහනවා දිගටම..

    ඔව් මචන්... එකක් වහන්න ගියාම බන් කෙළවරක් නෑ.. කතාවකුත් තියෙන්නේ එක බොරුවක් වහන්න තව බොරු 1000ක් කියන්න වෙනවා කියල. දැන් මුන් වැඩේ අනාගෙන තියෙන්නේ.. මොනා කරත් මුන්ට තමයි මේකට වග කියන්න වෙන්නේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මචන්... එකක් වහන්න ගියාම බන් කෙළවරක් නෑ.. කතාවකුත් තියෙන්නේ එක බොරුවක් වහන්න තව බොරු 1000ක් කියන්න වෙනවා කියල. දැන් මුන් වැඩේ අනාගෙන තියෙන්නේ.. මොනා කරත් මුන්ට තමයි මේකට වග කියන්න වෙන්නේ..
    ගොඩ යාමක් නැ මුන්ට තව කාලෙකට, මේක එලි නොවුනොත්.. අදත් රැ වෙලා නේ දැන් උන්ට, මීට වඩා ප්ලේන් වලින් හොයන්න බැනේ. වැඩේ අදත් අතරමග.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපේ ජනාධිපතිතුමාට කිව්ව නම් හතර දෙනෙකුගෙන් යුත් කොමොට්යක් පත්කරනවනේ මේක හොයන්න. :lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ගොඩ යාමක් නැ මුන්ට තව කාලෙකට, මේක එලි නොවුනොත්.. අදත් රැ වෙලා නේ දැන් උන්ට, මීට වඩා ප්ලේන් වලින් හොයන්න බැනේ. වැඩේ අදත් අතරමග.

    අර යවපු නැව් වලින් තමා දැන් හොයන්න වෙන්නේ.. ඒවගෙන් හොයන එකනම් නවත්තන එකක් නෑ.. හොයනවා කියලත් කොහොම හොයන්නද..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ ජනාධිපතිතුමාට කිව්ව නම් හතර දෙනෙකුගෙන් යුත් කොමොට්යක් පත්කරනවනේ මේක හොයන්න. :lol:
    වාර්තාවක් එයිද? කොමිසම යට යයිද? සමහරවිට ප්ලේන් එකේ ගිය උන්ගේ වැරැද්ද කියලා කියයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර යවපු නැව් වලින් තමා දැන් හොයන්න වෙන්නේ.. ඒවගෙන් හොයන එකනම් නවත්තන එකක් නෑ.. හොයනවා කියලත් කොහොම හොයන්නද..
    හොඩුවාවක්වත් තියනවා නම් අහවල් තැන කියලා සබ්මැරින් යවලා හරි වැඩේ කන්ෆර්ම් කරනවා මුන්, ඒත් සලකුනක්වත් නැනේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    The Singaporean team may have found something in the water, Chinese state media is reporting.

    Rescue teams are on route to have a closer look.

    onna monada hoya genalu. :(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    වාර්තාවක් එයිද? කොමිසම යට යයිද? සමහරවිට ප්ලේන් එකේ ගිය උන්ගේ වැරැද්ද කියලා කියයි..

    සුවර් නේද අපේ එකෙක් හිටියේ නෑ කියල.. හිටියනම් ටොයිලට් යන්න ඕනි වෙලා දොර එහෙම අරියාද දන්නේ නෑනේ ...