"We're not ruling out any possibilities"
-Malaysia Officials-
Truly Asia is Malaysia
මල ඒසියා = මැලේසියා

"We're not ruling out any possibilities"
-Malaysia Officials-
Truly Asia is Malaysia

ඒසියාට කලින් "වේ" යන්නක් දාගන්න වෙනවා හෙට අනිද්දට මුන්ට මේකට් වෙච්ච දේ චිනෙට නොකිව්වොත්..මල ඒසියා = මැලේසියා![]()
ඔක ඉස්සුවා නම් උස්සලා තියෙන්නේ ත්‍රස්තවාදී සෙට් එකක්ම වෙන්න බැ බන්, ඔය වගේ ගේමක් දුන්නේ රටක ආන්ඩුවක් වෙන්නත් පුලුවන්, ඔනාවට වඩා මේකට ඉන්වොල්ව් වෙන ඇමෙරිකාවත්, කට ෆුක වහගෙන බලාගෙන ඉන්න රුසියාවත් මේක අනියමාර්තෙන් සම්බන්දයි කියලා හිතෙනවා
මම එහෙම කිව්වේ අර ඇතුලේ හිටපු සෙමි කන්ඩක්ටර් බුවාලා සෙට් එක නිසා, උන්ගේ දැනුම ඔනා වෙන උන් ඔක කලා වෙන්නත් බැරි නැ.රටක ආණ්ඩුවකට ඔහොම දෙයක් කරලා ලබාගන්න තරම් දෙයක් නැනේ බන්... ත්රස්තවදිට නම් ඉතින් ඔය වගේ ලොකු බාන්ඩයක් කියන්නේ පරමාණු බෝම්බයක් හම්බුනා වගේ...
පොල් පෙන්නපු එකා නඩු දානවලු අපහාස කලා කියලා.. අනේ මන්දා,අල්ලට පොල් ඕනෙ වෙලා ඉස්සුවද දන්නැ....

යාළුවා;16391969 said:
ඒක නං ඇත්ත....!එහෙම ජීවත් වෙනවනං, පැසෙන්ජස්ලට ප්ලේන් එක ක්‍රෑශ් උනානං හොඳයි කියල හිතෙන වාතාවරණයක් ඇති වෙලා නොතිබ්බොත් හොඳයි..
![]()
ඒසියාට කලින් "වේ" යන්නක් දාගන්න වෙනවා හෙට අනිද්දට මුන්ට මේකට් වෙච්ච දේ චිනෙට නොකිව්වොත්..
මැලේශියා ඔෆිසරයො ඊයේ කියලා තිබ්බා ඔය ප්ලේන් එකේ සතියකට ඇති වෙන්න කැම ගෙනිච්චා කියලා, එක්කො උන්ට පිස්සු, ඔකේ සතියකට ඇති වෙන්න කැම ගෙනියනවා නම් ඔක එක්කො කාගො ප්ලේන් එකක් එහෙම නැත්තම් මැලේ උන් ප්ලේන් වල කන්න දෙන්නේ සතියක් පරන මීල්..ඔව් සතියක් කියන්නේ ලේසි නෑ.. වෙලා තියෙන දෙයක් කියන්නෙත් නැනේ හරියට
ඒක හරි බං.දැන් බලහන් අපේ රටේ ගත්තම රටේ වැඩියෙන්ම් බයෙන් ජීවත් වෙන මනුස්සයා කවුද රටේ ලොක්කා කොයි වෙලාවේ කෙල වෙයි ද දන්නේ නෑ කියන මර බයෙන් ඉන්නේ..ඊළඟට ඇමති මන්ත්‍රී මන්ත්‍රී චක් ගෝලයේ අන්ඩර් වර්`ඩ් සෙට් එක.. මොකාටවත් බය නැතිව ජීවත් වෙන්නේ..පාරේ වෙමෙනුත් ඇවිදන් යන පොදු ජනතාව.රටවලටත් එහෙම තමා.ඇමරිකාව තමන්ගේ රටට කෙලි කියන බයක් අනිවා තියෙනවා ඒ නිසා තවත් උනන්දුවෙන් ඕක ගැන ආරංචියක් හොයනවා ඇමරිකාව වැඩියෙන්ම කැමති ෆ්ලයිට් එක මුහුදු පතුලෙන්ම හොයා ගන්න..ඕක හම්බුණේ නැත්තම් සෑහෙන කාලයක් යනකන් ඇමරිකාව වගේම චීනෙත් බිත්තර තම්බ තම්බ ජීවත් වෙයි.
අපි වැඩියෙන්ම කැමති ෆ්ලයිට් එක ගොඩබිමකින් හම්බ වෙනවට.(හයිජැක් උනත් කමක් නෑ) මොකද රටක් විදියට අපිට තියෙන තර්ජනය අර රටවල් වලට වඩා අඩුයි.ලොකු සුවර් එකක් තියෙනවා ඉස්සුවත් ඕකෙන් අපේ රටකට වදින්නේ නෑ කියලා.
ජිවිතේට ගන්න ඕන පාඩම් ඕනෙම දේක තියෙනවා.සරලව සාමකාමීව ජීවත් වෙනතාක් ජිවිතේ අරන් යන්න ගොඩක් පහසුයි.
නිව්යෝක් පැත්තට මොනව හරි උනොත් මං සාරියක් හොයාගන්නව අම්මප
ඕක හම්බුනේ නැත්තන් මටත් බිත්තර තම්බ තම්බඉන්නවෙන්නෙ 
මම එහෙම කිව්වේ අර ඇතුලේ හිටපු සෙමි කන්ඩක්ටර් බුවාලා සෙට් එක නිසා, උන්ගේ දැනුම ඔනා වෙන උන් ඔක කලා වෙන්නත් බැරි නැ.

It WAS hijacked: Malaysian official says it's CONCLUSIVE jet carrying 239 was hijacked at 35,000 ft by individual or group 'with significant flying experience'
![]()
Malaysian officials confirmed missing plane was hijacked by one or several people who turned off communication system and steered it off-course
Investigators working to establish motive and where plane was taken
Numerous theories have been advanced about what happened to the Malaysian Airways plane which vanished on March 8 carrying 227 passengers, 10 crew and two pilotsInvestigators have concluded that one or more people with significant flying experience hijacked the missing Malaysia Airlines jet, switched off communication devices and steered it off-course, a Malaysian government official involved in the investigation said Saturday.
![]()
Malaysian officials have said radar data suggest it may have turned back and crossed back over the Malaysian peninsula westward, after setting out toward the Chinese capital. is that even after the plane's transponder ceased contact an hour into the flight, a routine monitoring system sent a message to a satellite indicating that the plane had turned to the west in a dramatic change of direction – before that system, too, was disabled.
New Malaysian military radar evidence shows the plane climbed to 45,000ft – 2,000ft above a Boeing 777's recommended limit – which could have knocked its passengers unconscious in a deliberate attack.As the search continued for the missing Boeing 777, which vanished with 239 people on board last Saturday, military radar suggested the plane was deliberately flown towards India's Andaman Islands.
Two Indian air force reconnaissance planes began flying over the islands as a precaution, after they and two naval ships scoured the seas surrounding the Andaman and Nicobar Islands, according to spokesman Col. he said, but declined to give details about the rest of the search operation, including the use of technologies such as the heat sensors aboard the Dornier planes.
Malaysia's air force chief said on Wednesday an aircraft that could have been the missing plane was plotted on military radar at 2.15am, 200 miles (320 km) northwest of Penang Island off Malaysia's west coast. These routes are taken by commercial planes flying from Southeast Asia to the Middle East or Europe and can be found in public documents issued by regional aviation authorities.
From there, the plot indicates the plane flew towards a waypoint called 'Gival', south of the Thai island of Phuket, and was last plotted heading northwest towards another waypoint called 'Igrex', on route P628 that would take it over the Andaman Islands and which carriers use to fly towards Europe.
China, which had more than 150 citizens on board the missing plane, has deployed four warships, four coastguard vessels, eight aircraft and trained 10 satellites on a wide search area. 'That will not only help China with its search, but also help all sides in the search to make their search more effective and accurately targeted.' They covered 21,000sq miles of ocean by Thursday evening and were expanding their search area, according to China's official Xinhua News Agency.

අලාස්ට් දැන් බලහන් අපේ රටේ ගත්තම රටේ වැඩියෙන්ම් බයෙන් ජීවත් වෙන මනුස්සයා කවුද රටේ ලොක්කා කොයි වෙලාවේ කෙල වෙයි ද දන්නේ නෑ කියන මර බයෙන් ඉන්නේ..ඊළඟට ඇමති මන්ත්‍රී මන්ත්‍රී චක් ගෝලයේ අන්ඩර් වර්`ඩ් සෙට් එක.. මොකාටවත් බය නැතිව ජීවත් වෙන්නේ..පාරේ වෙමෙනුත් ඇවිදන් යන පොදු ජනතාව.රටවලටත් එහෙම තමා.ඇමරිකාව තමන්ගේ රටට කෙලි කියන බයක් අනිවා තියෙනවා ඒ නිසා තවත් උනන්දුවෙන් ඕක ගැන ආරංචියක් හොයනවා ඇමරිකාව වැඩියෙන්ම කැමති ෆ්ලයිට් එක මුහුදු පතුලෙන්ම හොයා ගන්න..ඕක හම්බුණේ නැත්තම් සෑහෙන කාලයක් යනකන් ඇමරිකාව වගේම චීනෙත් බිත්තර තම්බ තම්බ ජීවත් වෙයි.
අපි වැඩියෙන්ම කැමති ෆ්ලයිට් එක ගොඩබිමකින් හම්බ වෙනවට.(හයිජැක් උනත් කමක් නෑ) මොකද රටක් විදියට අපිට තියෙන තර්ජනය අර රටවල් වලට වඩා අඩුයි.ලොකු සුවර් එකක් තියෙනවා ඉස්සුවත් ඕකෙන් අපේ රටකට වදින්නේ නෑ කියලා.
ජිවිතේට ගන්න ඕන පාඩම් ඕනෙම දේක තියෙනවා.සරලව සාමකාමීව ජීවත් වෙනතාක් ජිවිතේ අරන් යන්න ගොඩක් පහසුයි.

http://www.dailymail.co.uk/news/art...dual-group-significant-flying-experience.htmlIt WAS hijacked: Malaysian official says it's CONCLUSIVE jet carrying 239 was hijacked at 35,000 ft by individual or group 'with significant flying experience'
![]()
Malaysian officials confirmed missing plane was hijacked by one or several people who turned off communication system and steered it off-course
Investigators working to establish motive and where plane was taken
Numerous theories have been advanced about what happened to the Malaysian Airways plane which vanished on March 8 carrying 227 passengers, 10 crew and two pilotsInvestigators have concluded that one or more people with significant flying experience hijacked the missing Malaysia Airlines jet, switched off communication devices and steered it off-course, a Malaysian government official involved in the investigation said Saturday.
![]()
Malaysian officials have said radar data suggest it may have turned back and crossed back over the Malaysian peninsula westward, after setting out toward the Chinese capital. is that even after the plane's transponder ceased contact an hour into the flight, a routine monitoring system sent a message to a satellite indicating that the plane had turned to the west in a dramatic change of direction – before that system, too, was disabled.
New Malaysian military radar evidence shows the plane climbed to 45,000ft – 2,000ft above a Boeing 777's recommended limit – which could have knocked its passengers unconscious in a deliberate attack.As the search continued for the missing Boeing 777, which vanished with 239 people on board last Saturday, military radar suggested the plane was deliberately flown towards India's Andaman Islands.
Two Indian air force reconnaissance planes began flying over the islands as a precaution, after they and two naval ships scoured the seas surrounding the Andaman and Nicobar Islands, according to spokesman Col. he said, but declined to give details about the rest of the search operation, including the use of technologies such as the heat sensors aboard the Dornier planes.
Malaysia's air force chief said on Wednesday an aircraft that could have been the missing plane was plotted on military radar at 2.15am, 200 miles (320 km) northwest of Penang Island off Malaysia's west coast. These routes are taken by commercial planes flying from Southeast Asia to the Middle East or Europe and can be found in public documents issued by regional aviation authorities.
From there, the plot indicates the plane flew towards a waypoint called 'Gival', south of the Thai island of Phuket, and was last plotted heading northwest towards another waypoint called 'Igrex', on route P628 that would take it over the Andaman Islands and which carriers use to fly towards Europe.
China, which had more than 150 citizens on board the missing plane, has deployed four warships, four coastguard vessels, eight aircraft and trained 10 satellites on a wide search area. 'That will not only help China with its search, but also help all sides in the search to make their search more effective and accurately targeted.' They covered 21,000sq miles of ocean by Thursday evening and were expanding their search area, according to China's official Xinhua News Agency.
මැලේශියා ඔෆිසරයො ඊයේ කියලා තිබ්බා ඔය ප්ලේන් එකේ සතියකට ඇති වෙන්න කැම ගෙනිච්චා කියලා, එක්කො උන්ට පිස්සු, ඔකේ සතියකට ඇති වෙන්න කැම ගෙනියනවා නම් ඔක එක්කො කාගො ප්ලේන් එකක් එහෙම නැත්තම් මැලේ උන් ප්ලේන් වල කන්න දෙන්නේ සතියක් පරන මීල්..

අපි එහෙම හිතන්නේ අපිට නැති නිසා බන්, මට නිසාන් සනියක් තියනකොට අල්ලපු ගෙදර එකාට ඇලියන් එකක් තිබ්බොත් මම කියන්නේත් ඔය කතාව, ඇලියන් එක තියන එකා ඊට අල්ලපු ගෙදර ප්‍රාඩො එක තියන එකා ගැන හිතන්නෙත් අල්පෙච්චතාවාදයෙන්, මොකද මිනිහට වඩා තියන එකා ගැන අඩුවෙන් තියන එකා එහෙම හිතලා හිත හදාගන්නවා, බැරි වෙලාවත් ඔය ඇමෙරිකාව අද ඉන්න තත්වේ අපි හිටියානම් අපි කවදාවත් ඔක්කොම අතහැරලා අල්පේච්ච ජිවිත ගත කරනවද?දැන් බලහන් අපේ රටේ ගත්තම රටේ වැඩියෙන්ම් බයෙන් ජීවත් වෙන මනුස්සයා කවුද රටේ ලොක්කා කොයි වෙලාවේ කෙල වෙයි ද දන්නේ නෑ කියන මර බයෙන් ඉන්නේ..ඊළඟට ඇමති මන්ත්‍රී මන්ත්‍රී චක් ගෝලයේ අන්ඩර් වර්`ඩ් සෙට් එක.. මොකාටවත් බය නැතිව ජීවත් වෙන්නේ..පාරේ වෙමෙනුත් ඇවිදන් යන පොදු ජනතාව.රටවලටත් එහෙම තමා.ඇමරිකාව තමන්ගේ රටට කෙලි කියන බයක් අනිවා තියෙනවා ඒ නිසා තවත් උනන්දුවෙන් ඕක ගැන ආරංචියක් හොයනවා ඇමරිකාව වැඩියෙන්ම කැමති ෆ්ලයිට් එක මුහුදු පතුලෙන්ම හොයා ගන්න..ඕක හම්බුණේ නැත්තම් සෑහෙන කාලයක් යනකන් ඇමරිකාව වගේම චීනෙත් බිත්තර තම්බ තම්බ ජීවත් වෙයි.