මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ පොලිෂ් මාද්‍ය ප්‍රකාශක වගේ

    :lol::lol:මොනව උනත් ඌ පව් බං... කොච්චර නං ගින්දරක් උහුලනව ඇද්ද ප්‍රකාශයක් කරන්න ගියාම...:rofl::rofl: අනික උඩින් ලියල දෙන එක පාඩං කර ගෙන කියන්නත් එපැයි..:P
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මේක මුලු ආසියාවටම වෙච්ච ලොකු ලැජ්ජාවක්, ටොන් ගානක් බර තඩි ප්ලේන් එකක් එක රටකවත් රේඩාර් එකකට නොපෙනි ඉස්සුවා කිව්වම..

    තඩි ප්ලේන් එකක් ඉස්සුවනම් පොඩි පොඩි බඩු ගැන කවර කතාද... ආසියාවේ ජං*ය ඔලුවෙන් ගැලවුනේ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මේ මීමලා දැන් හරි හරි වැඩ කියන්නේ.. ෆ්ලයිට් පාත් එක හරිගස්සවලා තියනවලු කවුරුහරි.. මේක කලේ මිඩ් එයාර් නම් අනිවා කැපටන් වෙන්න ඔනා

    http://economictimes.indiatimes.com...altered-via-computer/articleshow/32236101.cms

    කැපාගේ විපක්ශේ සම්බන්දෙ හින්ද මුගේ පිටම ඔක්කොම දානවද දන්නේ නෑ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මම කියන්නේ අතුරුදහන් යානය ගැන රමිත රබුක්වැල්ලගෙන් උපදෙස් ගත යුතුයි ඔව්

    අයි අපේ උක්කුව.. පොර රොකට් හිටන් උඩ අරිනවනේ :lol::rofl::lol::rofl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    machnala out of thread question..mata danaganna one lesiyen sinhalen type karanne kohomada kiyala??UCSC translator eke nam type karanna epa wenwane.. :oo: wena lesi ekak thiyenawada tak gala type karanna puluwn??

    මම නම් පාවිච්චි කරන්නේ Google Input Tools. එක පට්ට ලේසි .. කොපි පේස්ට් කර කර ඉන්න ඕනි නෑ.. රිප්ලයි එකේම ගහන්න පුළුවන්..
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ආයෙ පාරක් ලොස්ට් බලන්නත් හිතෙනව මේ කතන්දර අහද්දි :):)
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    සිරාවටම.. මේකෙ ඉන්න සෙට් එක සෑහෙන්න ගොඩක් දේවල් ගෙස් කරල කිව්ව මුන්ට කලින්..:oo::oo:
    ඒ අතින් මැලේසියාවෙ උන්ට වඩා අපේ උන්ට මොලේ තියෙනව බං සෑහෙන්න..
    .:):)

    මැලේසියන් කාරයෝ දැන් කියන ඒව අපි කිවේ සතියකට කලින්... අපේ ශිස්සත්වේ කරන එකෙක් තරම් වත් මොලයක් මලසියන් කාරයොන්ට නැද්ද කොහෙද.. කොහෙද ඉතින් කුරුම්බනේ අරන් බෝට්ටු පදිදදි මොලේ පාදෙයිද...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අයියො මැලේ එයාර් ලයින්.. :P:P

    E9AFnd.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් පාවිච්චි කරන්නේ Google Input Tools. එක පට්ට ලේසි .. කොපි පේස්ට් කර කර ඉන්න ඕනි නෑ.. රිප්ලයි එකේම ගහන්න පුළුවන්..
    මම නම් අර ෆයර්ෆොක්ස් ඇඩ් ඔන් එකෙන් ටයිප් කරනවා easy sinhala
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    අයියො මැලේ එයාර් ලයින්.. :P:P

    දැන් ඉතින් ඕක වහල වෙන නමකින් වත් පටන් ගන්න තමා වෙන්නේ. මැලේ එයාර් ලයින් ගොඩ ගන්නවා බොරු පුතා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මම නම් අර ෆයර්ෆොක්ස් ඇඩ් ඔන් එකෙන් ටයිප් කරනවා easy sinhala

    අරක පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන් ... බ්‍රවුසර් එකේ විතරක් නෙවෙයි ඕනි තැනක යුස් කරන්න පුළුවන්... උබ සමහර විට දන්නවා ඇති... නිකන් කිවේ හොදේ :rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අරක පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන් ... බ්‍රවුසර් එකේ විතරක් නෙවෙයි ඕනි තැනක යුස් කරන්න පුළුවන්... උබ සමහර විට දන්නවා ඇති... නිකන් කිවේ හොදේ :rolleyes:

    උඹ ඒක හොඳ වෙලාවට මචං කිව්වේ... මමත් දැන් ටිකකට කලිනුයි දැන ගත්තේ පී.ඇම් එකකින්..
    .:):)
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    උඹ ඒක හොඳ වෙලාවට මචං කිව්වේ... මමත් දැන් ටිකකට කලිනුයි දැන ගත්තේ පී.ඇම් එකකින්..
    .:):)

    එළමකිරි තමා :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් පාවිච්චි කරන්නේ Google Input Tools. එක පට්ට ලේසි .. කොපි පේස්ට් කර කර ඉන්න ඕනි නෑ.. රිප්ලයි එකේම ගහන්න පුළුවන්..

    අරක පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන් ... බ්‍රවුසර් එකේ විතරක් නෙවෙයි ඕනි තැනක යුස් කරන්න පුළුවන්... උබ සමහර විට දන්නවා ඇති... නිකන් කිවේ හොදේ :rolleyes:
    මම එක දැනන් හිටියේ නැ. එල
    11.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අරක පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන් ... බ්‍රවුසර් එකේ විතරක් නෙවෙයි ඕනි තැනක යුස් කරන්න පුළුවන්... උබ සමහර විට දන්නවා ඇති... නිකන් කිවේ හොදේ :rolleyes:

    හනේ ඒක අමාරුයි මචන් අවුරුදු 4ක විතර ඉඳන් යූස් කරන්නේ සිංග්ලිෂ් සීන් එක අරකෙන් කරදරයි වගේ..:dull::dull::dull:
    ජම්මෙට වඩා අරක ලොකුයි නේ...:rofl::rofl::rofl: