මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Aniwa :yes: ekai china kaaraya bahalama hewwe....anith un hewwanam thaama hoyanawa...hithapan malaysian un nidaagena wage hewwe :(
    උඹ කියුව වගේ උන් දෙගොල්ලො වෙච්ච දේ දන්න නිසා නිදිමතේ හොයන්න ඇති....
    ඔය ප්ලෙන් එකට මැලේ උන් ඉන්ශුවරන්ස් ක්ලේම් එකෙන් කොටසක් ගත්ත කියල නිවුස් එකකුත් තිබුනේ, උන් කලින් දැනගෙන ඉන්න ඇති වුන දේ....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ehe prime minister ge putha da danne na race padinne ? :rofl:

    බඩු හම්බෙලා ලු නේද..
    මුහුදෙන් හම්බෙලා තියෙන පාර්ට්ස් MH 730 බොයින් එකෙ
    කියලා මැලේසියාවෙන් දැන් ටිකකට කලින්
    නිවේදනයක් නිකුත් කලා ලු.
    :(:(:(
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Here is a statement Malaysia Airlines shared with the families of passengers and crew members:

    "Malaysia Airlines deeply regrets that we have to assume that MH370 ended in the southern Indian Ocean. As you will hear in the next hour from Malaysia’s Prime Minister, new analysis of satellite data suggests the plane went down in the Southern Indian Ocean.

    "On behalf of all of us at Malaysia Airlines and all Malaysians, our prayers go out to all the loved ones of the 226 passengers and of our 13 friends and colleagues at this enormously painful time.

    "We know there are no words that we or anyone else can say which can ease your pain. We will continue to provide assistance and support to you, as we have done since MH370 first disappeared in the early hours of 8 March, while flying from Kuala Lumpur to Beijing.

    "The ongoing multinational search operation will continue, as we seek answers to the questions which remain. Alongside the search for MH370, there is an intensive investigation, which we hope will also provide answers.

    "We would like to assure you that Malaysia Airlines will continue to give you our full support throughout the difficult weeks and months ahead.

    "Once again, we humbly offer our sincere thoughts, prayers and condolences to everyone affected by this tragedy."
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බඩු හම්බෙලා ලු නේද..
    මුහුදෙන් හම්බෙලා තියෙන පාර්ට්ස් MH 730 බොයින් එකෙ
    කියලා මැලේසියාවෙන් දැන් ටිකකට කලින්
    නිවේදනයක් නිකුත් කලා ලු.
    :(:(:(

    ඔව් බන්.. ඔන්න හම්බ වෙලාලු..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    (2) දරුණු technical ප්‍රස්නයක් - electrical system shutdown including backup, fire, pilots initially try to do something by changing the plane path (return it back to airport) and eventually plane out of their control.

    එත් දරුණු technical failure එකකදී
    (1) ගුවන් යානය ඉක්මනට කඩාගෙන වැටීමට ඉඩ තිබෙනවා. එතකොට pilot ලට MAYDAY MAYDAY MAYDAY පණිවිඩය දෙන්න හිතන්නවත් වෙලාවක් නැහැ යානය control කරන්න උත්සහ කරනවා ඇරෙන්න.

    (2) පලවෙනි එක නොවුනත්, MAYDAY MAYDAY MAYDAY පණිවිඩය දෙන්න ඕනෑතරම් වෙලා තිබුන.

    මට හිතෙන්නේ hijack කරලා තමයි කියල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    බඩු හම්බෙලා ලු නේද..
    මුහුදෙන් හම්බෙලා තියෙන පාර්ට්ස් MH 730 බොයින් එකෙ
    කියලා මැලේසියාවෙන් දැන් ටිකකට කලින්
    නිවේදනයක් නිකුත් කලා ලු.
    :(:(:(

    Ow ban :(

    Yamalla ara fonnasiri bandara hambawenna :angry: uge desanshe asseda danne naa plane eka kiyala ahanna :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඔව් බන්.. ඔන්න හම්බ වෙලාලු..

    උඩින් බලල කියලා තියෙන්නේ
    ඒ නිසා අන්තිම මොහොතේ ඒක වෙනස් වෙන්න පුලුවන්..
    මල වදෙන් බේරෙන්න බැරි නිසා මුන් ඔච් ඔව් ඒක තමා කියුවද දන්නේ නෑ.
    :frown::frown::frown:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    එත් දරුණු technical failure එකකදී
    (1) ගුවන් යානය ඉක්මනට කඩාගෙන වැටීමට ඉඩ තිබෙනවා. එතකොට pilot ලට MAYDAY MAYDAY MAYDAY පණිවිඩය දෙන්න හිතන්නවත් වෙලාවක් නැහැ යානය control කරන්න උත්සහ කරනවා ඇරෙන්න.

    (2) පලවෙනි එක නොවුනත්, MAYDAY MAYDAY MAYDAY පණිවිඩය දෙන්න ඕනෑතරම් වෙලා තිබුන.

    මට හිතෙන්නේ hijack කරලා තමයි කියල

    ethakota plane eke fuse galawala ayi ekin eka hayi karanawalu. ethakota kohomath plane eke radar eken disappear wenawalu.
    Mama kohe hari news site ekeka kiyewwa, pilot kenekge interview ekak, "Aviate, Navigate, Communicate" piliwelata thama pilot weda karanne. eka nisaa ginna hari mokak hari athare pilot flight control karanna try karapu nisa communication kare nedda danne nehene? :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එත් දරුණු technical failure එකකදී
    (1) ගුවන් යානය ඉක්මනට කඩාගෙන වැටීමට ඉඩ තිබෙනවා. එතකොට pilot ලට MAYDAY MAYDAY MAYDAY පණිවිඩය දෙන්න හිතන්නවත් වෙලාවක් නැහැ යානය control කරන්න උත්සහ කරනවා ඇරෙන්න.

    (2) පලවෙනි එක නොවුනත්, MAYDAY MAYDAY MAYDAY පණිවිඩය දෙන්න ඕනෑතරම් වෙලා තිබුන.

    මට හිතෙන්නේ hijack කරලා තමයි කියල

    මොන අනතුරක් උනත් මෙච්චර වෙලා මෙච්චර දුර ෆ්ලයි කරන්න බැ.. ටවර් එකට නොකියා මු හොර ගමනක් ගිහින්. කමියුනිකේශන් ඔක්කොම ලොස්ට් උනත් පයිලට්ට ෆොන් කොල් එකක් හරි දෙන්න තිබුනා, පයිලට් ප්ලේන් එක ටේක් ඔෆ් කරන්න ටිකකට කලින් එයාගේ ෆොන් එකෙන් කොල් එකක් ගත්තා කියලා කතාවක් තියනවා.. එහෙනම් ඒ ෆොන් එක හරි වැඩ කරන්න එපැයි..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    උඩින් බලල කියලා තියෙන්නේ
    ඒ නිසා අන්තිම මොහොතේ ඒක වෙනස් වෙන්න පුලුවන්..
    මල වදෙන් බේරෙන්න බැරි නිසා මුන් ඔච් ඔව් ඒක තමා කියුවද දන්නේ නෑ.
    :frown::frown::frown:

    ඹටත් හිතෙන්නේ බං බොරැව මුං දෙන්නේ.. අර එයාඒ පෝට් එකේ ඉන්න අසරණ මිනිස්සු ටික එලව ගන්න ඕනේ නිසා මොකක් හරි කෑල්ලක් පාවෙන්න දාලා ප්ලේන් එකකේ කියලා කිව්වා.. මොකද උන්ට අර කාර් රේස් ටික පදින්න බැරිවෙනවනෝ .. අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන උන්ට කවාවත් හරි යන්නෑ... ෂික් බල්ලෝ...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    10153183_661368933921762_631693608_n.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ethakota plane eke fuse galawala ayi ekin eka hayi karanawalu. ethakota kohomath plane eke radar eken disappear wenawalu.
    Mama kohe hari news site ekeka kiyewwa, pilot kenekge interview ekak, "Aviate, Navigate, Communicate" piliwelata thama pilot weda karanne. eka nisaa ginna hari mokak hari athare pilot flight control karanna try karapu nisa communication kare nedda danne nehene? :(
    ඔව්, පයිලට්ගේ සම්පූර්න අවදානේ ප්ලේන් එකට් යොමු උනත්, ෆස්ට් ඔෆිසර්, එහෙම නැත්තම් කො පයිලට් ඉන්නවා කමියුනිකේශන් වලට. මෙතනදි එයත් සයිලන්ට් නේ.. :(:(
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    ethakota plane eke fuse galawala ayi ekin eka hayi karanawalu. ethakota kohomath plane eke radar eken disappear wenawalu.
    Mama kohe hari news site ekeka kiyewwa, pilot kenekge interview ekak, "Aviate, Navigate, Communicate" piliwelata thama pilot weda karanne. eka nisaa ginna hari mokak hari athare pilot flight control karanna try karapu nisa communication kare nedda danne nehene? :(

    Source: http://edition.cnn.com/2014/03/14/world/asia/malaysia-airlines-pilot-profiles/

    The duty of all pilots is to aviate, navigate and communicate, in that order, an aviation expert has told CNN.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඹටත් හිතෙන්නේ බං බොරැව මුං දෙන්නේ.. අර එයාඒ පෝට් එකේ ඉන්න අසරණ මිනිස්සු ටික එලව ගන්න ඕනේ නිසා මොකක් හරි කෑල්ලක් පාවෙන්න දාලා ප්ලේන් එකකේ කියලා කිව්වා.. මොකද උන්ට අර කාර් රේස් ටික පදින්න බැරිවෙනවනෝ .. අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන උන්ට කවාවත් හරි යන්නෑ... ෂික් බල්ලෝ...
    පහුගිය සති දෙකේ මුන්ගේ ඉකනොමි එකට දරුනුවට බලපැවා මේ ප්ලේන් එකේ ප්‍රශ්නෙට වඩා ඔය මිනිස්සු එයාර්පොට් එකේ වාඩි ගහලා ඉන්න එක. මැලේ උන්ගේ කල් ක්‍රියාව හැටියට මුන්ව ශුවර් ම නැ..
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    ඔව්, පයිලට්ගේ සම්පූර්න අවදානේ ප්ලේන් එකට් යොමු උනත්, ෆස්ට් ඔෆිසර්, එහෙම නැත්තම් කො පයිලට් ඉන්නවා කමියුනිකේශන් වලට. මෙතනදි එයත් සයිලන්ට් නේ.. :(:(

    e yaka fuse hayi kara kara hitiyda danne nehe. Nethnam kalanthe demmada danne nehe!:( Miniha loku babek wage penne :frown: