මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    මටනම් හිතෙන්නේ මේ රටවල් දන්නවා මේකට මොකද උනේ කියල... බොහෝ දුරට මිනිස්සු කලබල වෙයි කියල කියන්නේ නැතුව ඇත්තේ... ගුවන් යානය පැහැරගෙන එක වලක්වන්න ගිහින් උන අනතුරක් වගේ දෙයක් වෙන්න බැරිද? නැත්නම් දැන් අවුරුදු 5ක් වෙලත් කිසිම හෝඩුවාවක් නැත්තේ...
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මටනම් හිතෙන්නේ මේ රටවල් දන්නවා මේකට මොකද උනේ කියල... බොහෝ දුරට මිනිස්සු කලබල වෙයි කියල කියන්නේ නැතුව ඇත්තේ... ගුවන් යානය පැහැරගෙන එක වලක්වන්න ගිහින් උන අනතුරක් වගේ දෙයක් වෙන්න බැරිද? නැත්නම් දැන් අවුරුදු 5ක් වෙලත් කිසිම හෝඩුවාවක් නැත්තේ...

    hmm ...wenna puluwan
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Boeing_777-200ER_Malaysia_AL_%28MAS%29_9M-MRO_-_MSN_28420_404_%289272090094%29.jpg
     
    • Like
    Reactions: meeka