මැලේසියානු MH370 ගුවන්යානය තියෙන්නේ ලංකාවේ මුහුදේද?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    image_52257bf498.jpg

    අතුරුදහන් වූ මැලේසියානු MH370 ගුවන්යානය, ශ්‍රී ලංකාවට අයත් EEZ කලාපය තුල ඇතැයි මතයක් පලවී තිබේ. එසේ වුවහොත් එය ගොඩගැනීමට ඉන්දියාව සහ චීනය අතර තරඟයක් ඇතිවී එය යුද්ධ ගැටුමක් දක්වා දුරදිගයාමට ඉඩකඩ තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇමරිකානු පුරවැසියෙකු බැවින් ඇමරිකාව ඊට මැදිහත්වී එහි දත්ත ගබඩාව (Black box) ඇමරිකාවට ලබා ගැනීමට කටයුතු කරනු ඇත. චීනය එම කලු පෙට්ටිය ඉල්ලා ශ්‍රී ලංකාවට ණය කපා හැරීමක් සිදුකරහොත් ජනාධිපතිවරයා නිසා නිසා එම ණය සහනය ශ්‍රී ලංකාවට නොලැබෙනු ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මැලේශියන් ප්ලේන් එක ගොඩ ගන්ඩ මොටද ඉන්දියාවයි චිනෙයි දගලන්ඩ ඕන මොකෑ ඕකෙ රත්තරන් තියෙනවද??? ඇනික ඕකෙ ඩේට් රිකවරි කරන්ඩ අනිව ඇමරිකාවට යවන්ඩම වෙනව ඒක නිසා උන්ට දගලන්ඩ ඕන කමකුත් නැනෙ.. ලියන එකක් පොඩ්ඩක් තාත්විකව පිලිගන්ඩ පුලුවන් දේවල් එක්ක ලියපන්.🤣🤣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මැලේශියන් ප්ලේන් එක ගොඩ ගන්ඩ මොටද ඉන්දියාවයි චිනෙයි දගලන්ඩ ඕන මොකෑ ඕකෙ රත්තරන් තියෙනවද??? ඇනික ඕකෙ ඩේට් රිකවරි කරන්ඩ අනිව ඇමරිකාවට යවන්ඩම වෙනව ඒක නිසා උන්ට දගලන්ඩ ඕන කමකුත් නැනෙ.. ලියන එකක් පොඩ්ඩක් තාත්විකව පිලිගන්ඩ පුලුවන් දේවල් එක්ක ලියපන්.🤣🤣

    ඩේට ටික චීනෙට රිකවර් කරගන්න බැරිද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    මැදමුලන වලවුවේ හන්ගලා කියලා දැම්මානම් උබට නිකම්ම ජේප්පෙක් වේන්න තිබ්බා. 🤣🤣🤣
     
    • Haha
    Reactions: Smartm

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මමනම් කියන්නෙහ් කැරි මයිනව උස්සන් ගිහිල්ලා එකෙ කලු පෙට්ටියේ ඔබලා මුහුදු වැල්ලෙ වලදාන්නහ් ඔනි ...
     
    • Haha
    Reactions: HKavinda

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මැලේශියන් ප්ලේන් එක ගොඩ ගන්ඩ මොටද ඉන්දියාවයි චිනෙයි දගලන්ඩ ඕන මොකෑ ඕකෙ රත්තරන් තියෙනවද??? ඇනික ඕකෙ ඩේට් රිකවරි කරන්ඩ අනිව ඇමරිකාවට යවන්ඩම වෙනව ඒක නිසා උන්ට දගලන්ඩ ඕන කමකුත් නැනෙ.. ලියන එකක් පොඩ්ඩක් තාත්විකව පිලිගන්ඩ පුලුවන් දේවල් එක්ක ලියපන්.🤣🤣
    https://www.abc.net.au/news/2018-01-10/mh370-malaysia-to-pay-us-firm-for-plane-search/9318848
    මොනාද බං මේ ඇමරිකාව මිලියන 70ක් ඉල්ලුවලු මැලේසියාවෙන් ප්ලේන් එක හොයලා දෙන්න. උඹලගේ බොස් ඉඳලා තියෙන්නේ හිඟන රටකනෙ.🤐🤐👿💩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඩේට ටික චීනෙට රිකවර් කරගන්න බැරිද
    මම හිතන්නෙ බැ, ඕක අනිව ඇමරිකාවට යන්ඩ ඕන සමාගම එහෙනෙ

    https://www.abc.net.au/news/2018-01-10/mh370-malaysia-to-pay-us-firm-for-plane-search/9318848
    මොනාද බං මේ ඇමරිකාව මිලියන 70ක් ඉල්ලුවලු මැලේසියාවෙන් ප්ලේන් එක හොයලා දෙන්න. උඹලගේ බොස් ඉඳලා තියෙන්නේ හිඟන රටකනෙ.🤐🤐👿💩
    ඔක තියෙන්නෙ ඕස්ටේලියන් මුහුදෙ , ඔය වියදම් යනව ඇති මොකෑ අත දාල ගන්ඩ බැනෙ..උබල හැමදේකටම බයිලම කියන්ඩ එපා බන් පොඩ්ඩක් තත්විකව හැසිරියල්ල..
    ------ Post added on Oct 11, 2021 at 10:24 PM
     
    • Haha
    Reactions: DjAnomaly