අතුරුදහන් වූ මැලේසියානු MH370 ගුවන්යානය, ශ්රී ලංකාවට අයත් EEZ කලාපය තුල ඇතැයි මතයක් පලවී තිබේ. එසේ වුවහොත් එය ගොඩගැනීමට ඉන්දියාව සහ චීනය අතර තරඟයක් ඇතිවී එය යුද්ධ ගැටුමක් දක්වා දුරදිගයාමට ඉඩකඩ තිබේ. කෙසේ නමුත් ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා ඇමරිකානු පුරවැසියෙකු බැවින් ඇමරිකාව ඊට මැදිහත්වී එහි දත්ත ගබඩාව (Black box) ඇමරිකාවට ලබා ගැනීමට කටයුතු කරනු ඇත. චීනය එම කලු පෙට්ටිය ඉල්ලා ශ්රී ලංකාවට ණය කපා හැරීමක් සිදුකරහොත් ජනාධිපතිවරයා නිසා නිසා එම ණය සහනය ශ්රී ලංකාවට නොලැබෙනු ඇත.