මැලේසියාවේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    මැලේසියාවේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම

    මැලේසියාවේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද? ලොකු උදව්වක් !!!:):):)

    ටිකක් හොද Job එකක් කරන කෙනෙක් හරි පොලිසියේ හරි කවුරු හරි දන්නවනම් ඒකත් ලොකු දෙයක්:):)
    දන්නවනම් අනිවා reply කරලා යන්න
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    uba kawda kiyala, ube case eka mokakda kiyala danne nathuwa mage relation eknekge contacts denna bane.. mulin seen eka kiyayan involve wenna puluwan ekakda kiyala balanna.

    ඒක මෙතන දාන්න අමාරුයි බන්.. ලගදි රට ගිය කෙනෙකුට පොඩි ප්‍රශ්නයක් බන්.. ඒකට උදව්වක් ගන්න හරි advize එකක් ගන්න කෙනෙක් ඉන්නවනම් කියනවද
     

    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    ඒක මෙතන දාන්න අමාරුයි බන්.. ලගදි රට ගිය කෙනෙකුට පොඩි ප්‍රශ්නයක් බන්.. ඒකට උදව්වක් ගන්න හරි advize එකක් ගන්න කෙනෙක් ඉන්නවනම් කියනවද

    ehenam sry tama, case eka danne nathuwa contacts denna ba. wena kamati kenek innawanam help karai
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    yjh52.png
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    607
    113
    seen eka mokadda kiyapan....kiyanna barinam udaw illanne nathiwa idapiya
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home

    BUMP කරපු හැමෝටමත් හුගක්ම ස්තුතියි.. කෙනෙකුට ප්‍රශ්නයක් උන වෙලාවක වචනෙකින් හරි උදව්වක් ගන්න එලකිරි එකේ ඉන්න හදවතක් තියන කොල්ලො ටික ගැන ආඩම්බරයි YALU:)
     
    Last edited: