මැලේසියාවේ ප්ලේන් vs ලංකාවේ සාත්තර වැඩ්ඩෝ

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    මැලේසියාවේ ප්ලේන් vs ලංකාවේ සාත්තර වැඩ්ඩෝ

    මැලේසියාවේ ප්ලේන් එකක් අතුරුදන් වෙලා අමාරු තත්වයක ඉන්න වෙලාවේ ලංකාවේ ඉන්න සාත්තර කාරයෝ ටික(මංජුල පීරිස්, පියසේන රතුවිතාන, සුමනදාස,චන්ද්‍රසිරි බංඩාර, ගාල්තැන්නෙ, ...) එකතු වුනා නම් මෙච්චර කටු කන්න ඕන නෑ.දවසක් යන්න කලින් හොයා ගන්නවා. මොකද හිතන්නෙ???කැමති නම් sponsor කරන්න මොකක් හරි #$@%!?? වාහිණියක් යවන්නත් පුලුවන්.

    contdrft_e0.gif

    compablk_e0.gif

    :nerd::nerd::nerd:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    :rofl::rofl::rofl::lol:

    පොඩ්ඩක් හිටපල්ලා දගල්ලනේ නැතිව. කුජ 7 වනෙන් රාහු 5 වන්නේ, සනි ගෙදර නිසා අනිවාර්යයෙන් මුදට වැටෙන්න ඕන. එත් සෙනසුරු 2 නිසා කැලෑවකට කඩන් වැටුනත් වෙන්න පුළුවන්:shocked:. pilot ගේ ඉපදුනු දවස දෙනවනම් ඔක්කොම හොයල දෙන්නම්:shocked:.
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    :rofl::rofl::rofl::lol:

    පොඩ්ඩක් හිටපල්ලා දගල්ලනේ නැතිව. කුජ 7 වනෙන් රාහු 5 වන්නේ, සනි ගෙදර නිසා අනිවාර්යයෙන් මුදට වැටෙන්න ඕන. එත් සෙනසුරු 2 නිසා කැලෑවකට කඩන් වැටුනත් වෙන්න පුළුවන්:shocked:. pilot ගේ ඉපදුනු දවස දෙනවනම් ඔක්කොම හොයල දෙන්නම්:shocked:.

    :shocked::shocked::shocked:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :rofl::rofl::rofl::lol:

    පොඩ්ඩක් හිටපල්ලා දගල්ලනේ නැතිව. කුජ 7 වනෙන් රාහු 5 වන්නේ, සනි ගෙදර නිසා අනිවාර්යයෙන් මුදට වැටෙන්න ඕන. එත් සෙනසුරු 2 නිසා කැලෑවකට කඩන් වැටුනත් වෙන්න පුළුවන්:shocked:. pilot ගේ ඉපදුනු දවස දෙනවනම් ඔක්කොම හොයල දෙන්නම්:shocked:.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: