මැලේසියාවේ ප්ලේන් vs ලංකාවේ සාත්තර වැඩ්ඩෝ
මැලේසියාවේ ප්ලේන් එකක් අතුරුදන් වෙලා අමාරු තත්වයක ඉන්න වෙලාවේ ලංකාවේ ඉන්න සාත්තර කාරයෝ ටික(මංජුල පීරිස්, පියසේන රතුවිතාන, සුමනදාස,චන්ද්‍රසිරි බංඩාර, ගාල්තැන්නෙ, ...) එකතු වුනා නම් මෙච්චර කටු කන්න ඕන නෑ.දවසක් යන්න කලින් හොයා ගන්නවා. මොකද හිතන්නෙ???කැමති නම් sponsor කරන්න මොකක් හරි #$@%!?? වාහිණියක් යවන්නත් පුලුවන්.