මැලේසියාවේ විසිට් එකකට ගිය අය එන්ඩෝ

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    1.Passport scan හරි හතරැස්
    2.විසා පොටො app එකකින් ගත්ත පොටො එකෙ background එක සුදු කරගන්න
    3.bank statement සල්ලි ,එක්කෙනෙක් ට ලක්ශ 2/3ක් තියෙන
    4. air ticket return
    5. hotel confirmation ( booking .com)
    6. employer / service letter .
    7. වීසා දෙන්න මට කියලා ලියුමක්

    ලමයිට
    1. birth certificate translation /original
    2. Marriage certificate translation

    6. employer / service letter එක ඕනමද බන්. company එකේ HR වේසි ගෙන් letter එකක් ගන්න ගියාහම එපා වෙනවා. උන් හිතන් ඉන්නෙ අපි රට යන්නෙ උන්ගෙ සල්ලි වලින් කියලා
     
    nipund

    Well-known member
  • May 17, 2007
    832
    1,151
    93
    6. employer / service letter එක ඕනමද බන්. company එකේ HR වේසි ගෙන් letter එකක් ගන්න ගියාහම එපා වෙනවා. උන් හිතන් ඉන්නෙ අපි රට යන්නෙ උන්ගෙ සල්ලි වලින් කියලා
    මට ඕන වුනේ නෑ. බබාට දාන්න ඉල්ලුවා. නැත්නම් ඒක submit කරන්න තැනක් නෑ. ඒ ගොල්ලොන්ට හිතුනොත් document submit කරන්න කියනවා document එක specific . දවස් 4 දෙනවා නැවත
     
    • Like
    Reactions: kuma.lk

    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    6. employer / service letter එක ඕනමද බන්. company එකේ HR වේසි ගෙන් letter එකක් ගන්න ගියාහම එපා වෙනවා. උන් හිතන් ඉන්නෙ අපි රට යන්නෙ උන්ගෙ සල්ලි වලින් කියලා
    Samahra welawata EPF balance confirmation letter illanawa. Ekath kokatath argena thiyenna.
     
    • Like
    Reactions: kuma.lk